කොම්පඤ්ඤවීදියේ නයිට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කොම්පඤ්ඤවීදියේ නයිට්

මේ දිනවල නයිට් ක්ලබ් ගන තමයි හැමෝගෙම කතාව. ඒ කොම්පඤ්ඤවීදියේ රාත්‍රී සමජෂලවට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධව. මින්ද රාජපක්ෂගේ නිවට බත් බලන් විසින් මේ සිද්දිය පාදක කොට ගෙන දහම් සිරිසේනට මඩ ප්‍රචාරයක් ගෙනියනවා.

කොළඹ කොම්පඤ්ඤවීදියේ ‘ක්ලික්‘ නමැති රාත්‍රී සමාජ ශාලාවේ 09 දා පාන්දර සිදුවූ ගැටුම සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාර පැතිර යන බැවින් එහි කළමණාකරු ක්‍රිස්ටෝපර් නමැත්තා එහි සත්‍ය තත්ත්වය හෙලිකරමින් වීඩියෝවක් සමාජ ජාලා වෙත මුදා හැර තිබේ.
ඒ අනුව එම ගැටුම සිදුවන අවස්ථාවේ තමාද සේවයේ නියුතුව සිටි බවත් ගැටුම අවස්ථාවේදී හෝ ඊට පෙර හෝ කිසිදු ප්‍රභූ පුතෙකු එහි සිටියේ නැතැයි ඔහු සහතික කරයි. පුද්ගලික දේශපාලන ලාභ අපේක්ෂා වෙනුවෙන් ව්‍යාජ පුවත් ප්‍රචාරය නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
ඉහත සිද්ධිය දඩමීමා කරගනිමින් ගැටුමට ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේනගේ නම ඈඳා ගනිමින් රාජපක්ෂවාදී මඩ මාධ්‍ය මඩ ප්‍රචාරයක් ගෙන ගිය අතර ඊට ප්‍රතිචාර දක්වමින් සිරිසේනවාදීන්ද ගැටුමට රෝහිත රාජපක්ෂගේ නම ඈඳා ගනිමින් මඩ ප්‍රචාරයක් ගෙන ගියහ.
මේ අතර සිද්ධිය දැන ගත් වහාම තරා තිරම නොබලා පරීක්ෂණ කර වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සිට ආරක්ෂක ප්‍රධානීන් අමතා නියෝග කෙළේය.




 

helpWorld

Member
Aug 6, 2015
400
37
0
night-club-attack1.gif

night-club-attack2.gif

 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    මහින්දගේ කාලෙත් ඔහොම සින් උනාම කව්ද බං කිව්වේ මහින්ද කොල්ලෝ ආව කියල.
    දැන් හිටං කොල්ල ආවත් කව්ද උ ආව කියන්නේ
    උඹ කලබ් එකේ ඉඳල හිටං කොල්ලව ඇස දෙකෙන් දැක්කය කියමු. දැන් උඹ කියනවද ප්‍රසිද්ද මාද්‍ය ඉදිරියේ උඹ හිටං කොල්ලව දැක්ක කියල. ? ඒ කිව්වොත් ඒක මාද්යේ යන්නෙත් නෑ උඹට නං චු යයි psd සොන්නලු සෙට් එකක් බැස්සම.