බැදුම්කර_හොරකම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    බැදුම්කර_හොරකම

    වික්‍රමසිංහ මහත්තය ඡන්දයක් ඉවර වුනු ගමන් ලෝකේ නැති යාලුවෝ සෙට් එකක් පිටරටින් ආනයනය කරලා ලංකාවේ තියෙන ලොකුම තනතුරු ටික දීලා, පස්සේ උන් කරන හොර වැඩත් ආරක්ෂා කරන්නවා...

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    2014 අවුරුද්දෙ ලාබේ කෝටි 90යි. එතකොට ආන්ඩු කලේ මහින්ද. කලින් plan කරනකොට මහින්දත් හිටියද දන්නෙ නෑ නේද

    අනේ හුකේ:dull:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    2014 අවුරුද්දෙ ලාබේ කෝටි 90යි. එතකොට ආන්ඩු කලේ මහින්ද. කලින් plan කරනකොට මහින්දත් හිටියද දන්නෙ නෑ නේද

    අනේ හුකේ:dull:

    සිත නිවන කථා:lol::lol::lol::lol::lol::rofl::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2014 අවුරුද්දෙ ලාබේ කෝටි 90යි. එතකොට ආන්ඩු කලේ මහින්ද. කලින් plan කරනකොට මහින්දත් හිටියද දන්නෙ නෑ නේද

    අනේ හුකේ:dull:

    90 , 550ක් වෙච්ච එකනෙ බන් පුදුමෙ/ප්‍රශ්නෙ.., :dull:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113

    සිත නිවන කතා කියන්නෙ ඔය නාකියනෙ :lol::lol::rofl:

    අනේ UNP වහලෝ..එතකොට තෝ කියන්නෙ මේක බොරුවක් කියලද?යකෝ මේ තරම් සාක්කි තිබිලත් රනිල් පොන්නයව බේරන්න මේ වහල්ලු දගලන දැගලිල්ලක්:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    රනිල් හොරකම් කරපු එකෙක් නෙවෙයි, ඒත් දැන් හොරකම් කරන උන්ව ආරක්ෂා කරන ආරක්ශකයෙක් වෙලා. ජනවාරි 8 ආණ්ඩුපෙරලියට රනිල්ගේ එජාපය විශාලතම පිරිස උනාට එකම පිරිස නොවෙන බව රනිල්ටත් එජාපයේ මැති ඇමති වරුන්ට අමතක වෙලා.

    කෝප් කමිටුවෙන් එන වාර්ථාවේ නිරිදේශ 2ක් එනවලු. ශිලනිප+ජවිපෙ බහුතර පිරිස කියන්නේ හොරකමක් වෙලා කියලයි. එජාප+සුළු පක්ශ පිරිස කියන්නේ හොරකමක් වෙලා නෑයි කියලයි. බලමු කවුද දිනන්නේ කියලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,050
    5,816
    113
    canada
    රනිල් හොරකම් කරපු එකෙක් නෙවෙයි, ඒත් දැන් හොරකම් කරන උන්ව ආරක්ෂා කරන ආරක්ශකයෙක් වෙලා. ජනවාරි 8 ආණ්ඩුපෙරලියට රනිල්ගේ එජාපය විශාලතම පිරිස උනාට එකම පිරිස නොවෙන බව රනිල්ටත් එජාපයේ මැති ඇමති වරුන්ට අමතක වෙලා.

    කෝප් කමිටුවෙන් එන වාර්ථාවේ නිරිදේශ 2ක් එනවලු. ශිලනිප+ජවිපෙ බහුතර පිරිස කියන්නේ හොරකමක් වෙලා කියලයි. එජාප+සුළු පක්ශ පිරිස කියන්නේ හොරකමක් වෙලා නෑයි කියලයි. බලමු කවුද දිනන්නේ කියලා.

    උබ මෙතන රනිල් සුද්ද කරනවා නේද ? :lol::lol::lol::lol:

    කවුරු දිනුවහම අපිට මොකද? මොකද ඔය මගඩිය නිසා ඇතිවෙචච ජනතාවගේ මුදල් අපහු ගන්නෙයි? :sorry::sorry:
     
    :yes:ඒකනේ බන් මාත් කියන්නේ.මේ UNP උන්ට තේරෙන්නේ නැහැනේ ඒක.මේකෙන් නැති උනේ රනිල්ගේ සායම.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,561
    113
    2014 අවුරුද්දෙ ලාබේ කෝටි 90යි. එතකොට ආන්ඩු කලේ මහින්ද. කලින් plan කරනකොට මහින්දත් හිටියද දන්නෙ නෑ නේද

    අනේ හුකේ:dull:

    :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    උබ මෙතන රනිල් සුද්ද කරනවා නේද ? :lol::lol::lol::lol:

    කවුරු දිනුවහම අපිට මොකද? මොකද ඔය මගඩිය නිසා ඇතිවෙචච ජනතාවගේ මුදල් අපහු ගන්නෙයි? :sorry::sorry:

    නෑ බන්. සුද්ද කිරීමක් නෙවෙයි ඇත්ත කිව්වේ.

    උබ දැක්කද සුජීව ජවිපෙ හඳුන්නෙතිට බනිනවා. කොහොම හිටපු එවුන්ද මේ? මෙතන සීතල යුද්ධයක් යනවා බන්. ඒ මෛත්‍රී රනිල් වෙන්නත් පුළුවන්. දින්නනේ මොන පිරිසද කියන එකත් වැදගත් මචන්. දැන් දූශන විරෝදියෝ වැහිවැහැලා ඒත් ඇත්තම දූෂන විරෝදියෝ අපිට මේකෙන් හොයා ගන්න පුළුවන්.

    ශ්‍රිලනිප+ජවිපෙ මතය දින්නොත් ඊලඟ ආන්ඩුවක පෙරනිමිත්තක් වෙන්නත් පුළුවන්.

    මහ බැංකුවේ වංචාවක් උනා ඒක ජනගතත් උනා. දැන් එජාපයේ මතය පැරදුනොත් ඊලඟ ආණ්ඩුබලය ගන්න එජාපයට ලොකු අභියෝගයක් වෙනවා. එකම සැනසීම ශ්‍රිලනිපයේ බෙදීම විතරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    :yes:ඒකනේ බන් මාත් කියන්නේ.මේ UNP උන්ට තේරෙන්නේ නැහැනේ ඒක.මේකෙන් නැති උනේ රනිල්ගේ සායම.

    උන් ඉතින් මහ එකාව සුද්ද කරන්න දන්නගලනවා මිසක් ඇත්ත තේරුම් ගන්න උවමනාවක් නෑ. පක්ෂග්‍රාහියට රටට කෙල උනාට කමක් නෑ ඌගේ මතය/පක්ෂය/නායකයා දිනලා නම්. ඕක කොයි පක්ශෙටත් පොදුයි.

    අපිට සායම් වලින් වැඩැක් නෑ නේ බන්. ඕවා දිය වෙන්න අවස්ථා එන එකම හොඳයි. එතකොට කාගේ කාගෙත් ඇත්ත හෙළුව බලා ගන්න පුළුවන්.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    උන් ඉතින් මහ එකාව සුද්ද කරන්න දන්නගලනවා මිසක් ඇත්ත තේරුම් ගන්න උවමනාවක් නෑ. පක්ෂග්‍රාහියට රටට කෙල උනාට කමක් නෑ ඌගේ මතය/පක්ෂය/නායකයා දිනලා නම්. ඕක කොයි පක්ශෙටත් පොදුයි.

    අපිට සායම් වලින් වැඩැක් නෑ නේ බන්. ඕවා දිය වෙන්න අවස්ථා එන එකම හොඳයි. එතකොට කාගේ කාගෙත් ඇත්ත හෙළුව බලා ගන්න පුළුවන්.
    හේලුබැල්ලෙන් දුවනවනෙ බන් සායමක් ඉතුරුවෙන්නේ කොහෙද..:lol::lol::lol::lol: