HNB help

thalia

Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    Microworkers wala transpay walin bank ekata salli gaththa aya innawada?

    eke illana HNB eke routing number eka mokakda?:)
    Capture.png

    danna ekkenek kiyanna,(swift code eka newei)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලංකාවෙ අපි SWIFT කෝඩ් කියන්නෙ වෙන රටවල් වල උන් Routing නම්බර් කියන එකට තමා බන් :)
    HBLILKLX001 කියලා දාපන් :)
     
    Last edited:
    • Like
    Reactions: thalia

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    :)

    lanlawe tiyenne swift code witharia routing number thiyenne USA wala i guess

    ane manda bn form eka fill karaddi lankawe bank watenawa.routing number eka withrai awulakata tyenne

    ලංකාවෙ අපි SWIFT කෝඩ් කියන්නෙ වෙන රටවල් වල උන් Routing නම්බර් කියන එකට තමා බන් :)
    HBLILKLX001 කියලා දාපන් :)

    numbers withrai danna puluwan.mama ohomath try kala.routing number kiyala wenama ewa tyenawa bn.lankawata nadda mnda:sorry:

    :)

    HNB help bump
    :)
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    මං ඕක ඇහුව බං. ලංකාවෙ බැංකු වලට routing number එකක් නෑලු. USA වල බැංකු වලට විතරයිලු එහෙම එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: thalia

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    numbers withrai danna puluwan.mama ohomath try kala.routing number kiyala wenama ewa tyenawa bn.lankawata nadda mnda

    මචන් රට ඉඳන් වයර් ට්‍රාන්ස්ෆර් කරද්දි නම් රවුටින් නම්බර් කියන තැනට ඕක තමා පුරවන්නෙ :)
    ලංකාවට රවුටින් නම්බර් කියලා වෙනම එකක් නැහැ මචන්, ඕක තමා තියෙන්නෙ
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    Routine Number එක ලංකාවට අදාල නැති සීන් එකක් තියෙන්නෙ..... Bank Code කියලා එකක් තියනවා....අන්න ඒක දුන්නා නම් හරි.... මම කොමර්ෂල් බෑන්ක් එකට මයික්‍රොවර්කර්ස් එකෙන් සල්ලි ගත්තා. කොමර්ෂල් බෑන්ක් එකට නම් කෝඩ් එක 7056..
    මයික්‍රොවර්කර්ස් එකෙන් පේමන්ට් කරන්නෙ ඉරිදයි බදාදායිනෙ...
    අපේ ටයිම් එකත් එක්ක උන්ගෙ වෙලාව කොච්චර වෙනස්ද කියන්න දන්නෑ මම....අද පාන්දර 2ට විතර මට මැසේජ් එකක් ආවා බෑන්ක් එකට සල්ලි ආවා කියලා....රික්වෙස්ට් එක දැම්මෙ සෙනසුරාදා
     
    laiya98

    Member
    Dec 1, 2016
    56
    5
    0
    piliyandala

    mchn Receiver ID#kiyna tanta mkkda daane?