government jobs

sumedha90

Active member
  • Nov 1, 2014
    553
    45
    28
    government jobs wala exam pass wela interview eken passe thaama political influence walinda select karanne??? me lagadi nsb officer trainee interview giya qualification thibuna aya halala politics walin godak aya aran thibuna.. central bank management trainee walatat political influence walinda ganne???
     
    • Like
    Reactions: lilman

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    Ehema dan ganna ba ban man danna wodohata. Podi example ekak kiyannam krushikarma dept. Eke vacancy 17kata 1600 gaanak apply karala. Itin hitapanko.
     
    sumedha90

    Active member
  • Nov 1, 2014
    553
    45
    28
    Ehema dan ganna ba ban man danna wodohata. Podi example ekak kiyannam krushikarma dept. Eke vacancy 17kata 1600 gaanak apply karala. Itin hitapanko.

    me lagadi nsb officer trainee eketh 3000k withara apply karala exam pass interview giya qualification thibuna ayawa aran thibune ne.. godak political influence walin aran thibune ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    Ehema dan ganna ba ban man danna wodohata. Podi example ekak kiyannam krushikarma dept. Eke vacancy 17kata 1600 gaanak apply karala. Itin hitapanko.

    පොලටිකල් ඕනෙ බන් .
    ඔව්වා පටන් ගත්තෙ ජෙ ආර් ගෙන්. වැඩියෙන්ම මෙ වෙනකන් ලිස්ට් එකෙන් ආණ්ඩුවෙ ජොබ් දුන්නෙ මහින්ද. විශේෂයෙන් නාමල්ගෙන් ඒහෙම. මන් දන්න එකෙක් ඉන්නවා පළවෙනි පාර ඕලෙවල් ෆේල් . අරන් දෙන්නම් කියලා ඒ ලෙවල් කරලා ආර්ට් වලින්. පාස් . ඌ අද ලංකා බැංකුවෙ. මන් දන්න විදියට බැංක්ස් වලට ගන්නෙ එකපාරින් ඕ ලෙවල් සමත් අය. බලද්දි මූ ලිස්ට් එකෙන් පැනන් තියෙන්නෙ. ඉතිං කලින් ආණ්ඩුවෙ හිටිය හොරු ටික මේ ආණ්ඩුවෙත් ඉන්නවා නෙ. ඉතිං ලියුම් කෑල්ලට ලිස්ට් එකට තාම පනින උන් ඉන්නවා බන්. මෙව්වා හැදෙන එව්වා නෙමෙ :angry::angry::angry:
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Bank nam aniwa politics one
    Nattan higher management eke inna kenekwat allanna wei
    Not 100%,qualification walin giya unut innawa
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    nsb ekata political push ekak denna puluwan..e unata ona tharam ehema nathuwa giya unuth innawa..mokada exam eka mahaloku competitive ekak neme..godak un pass wenawa.interview eken halanne..

    central bank nam ba..genuine exam ekak thiyanne exm dept eken..exam eken henama set ekak halala set wena unwa gannwa..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    political push eken enawa but ehema nathuwath awaa. me tike try karapan godak enawa aluthen. kello tama godak awe
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    nsb ekata political push ekak denna puluwan..e unata ona tharam ehema nathuwa giya unuth innawa..mokada exam eka mahaloku competitive ekak neme..godak un pass wenawa.interview eken halanne..

    central bank nam ba..genuine exam ekak thiyanne exm dept eken..exam eken henama set ekak halala set wena unwa gannwa..

    Central bank eke monawada ban positions??
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Central bank eke monawada ban positions??

    banking assistant-A/L C3k one..exam pass wenna ona(patta amarui),interview 2,3k thynawa pass wenna ona..

    management trainee-1st clz or 2nd upper degree ekak ona..exam pass wenna ona(patta amarui),interview pass wenna ona.
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0

    A/L 3C one machan first attempt ekenmada ehemath nattam second shy OK da ??
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    2nd 3rd ona ekak ok..habai wayasa limit ekak thyenawa..22 or 24..mathaka na hariyatama..

    අහ් තැන්ක්ස් මචං. ඒත් මෙකෙ නම් දාලා තියෙන්නෙ at one sitting කියලා .ඒ කියන්නෙ ෆිර්ස්ට් ශයි එකෙන්ම සී තුනක් දාලා තියෙන්න ඕන කියන එක නේ ? වයස නම් 23 යි
    මේ 2015 එක 2016 දී වෙනස් කරලාද කියන එක දන්නෙ නැහැ නේ ??

    http://www.cbsl.gov.lk/pics_n_docs/12_sco/_docs/BA_2015/Banking_assistants_2015_ad_e.pdf
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අහ් තැන්ක්ස් මචං. ඒත් මෙකෙ නම් දාලා තියෙන්නෙ at one sitting කියලා .ඒ කියන්නෙ ෆිර්ස්ට් ශයි එකෙන්ම සී තුනක් දාලා තියෙන්න ඕන කියන එක නේ ? වයස නම් 23 යි
    මේ 2015 එක 2016 දී වෙනස් කරලාද කියන එක දන්නෙ නැහැ නේ ??

    http://www.cbsl.gov.lk/pics_n_docs/12_sco/_docs/BA_2015/Banking_assistants_2015_ad_e.pdf

    naha oken adahas karanne eka shy ekakadi okkoma pass wenna ona kiyana eka..1st shy p6 chem C aran maths S aran 2nd shy maths C aran anith 2ta C ganna bari unoth apply karanna ba..mokak hari 1 shy ekaka 3tama C ganna one..sure.
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    naha oken adahas karanne eka shy ekakadi okkoma pass wenna ona kiyana eka..1st shy p6 chem C aran maths S aran 2nd shy maths C aran anith 2ta C ganna bari unoth apply karanna ba..mokak hari 1 shy ekaka 3tama C ganna one..sure.
    අහ් එහෙමත් සීන් එකක්ද මචං වයස 23 සින් එක මෙ අවුරුද්දෙ වෙනස් කළාද 24 කියලා.