2016 Oct-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මගේ රික්වෙස්ට් එක
දයාන් විතාරණ ගායනා කරන ඩැෆිඩිල් මලේ ගීතය

කලින් ඇපල් මල දැන් වැෆඩිල් මල මම ඉල්ලනවා දෙළුම් මල (මගේ රික්වෙස්ට් නොවන බව කරුණාාවෙන් සලකන්න)

දෙළුම් මල කියනකොට මතක් වුනේ පව් බං කිංස්ලිගේ දුව ලියුකේමියා වලින් නැතිවුනා :(:(:(
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    කලින් ඇපල් මල දැන් වැෆඩිල් මල මම ඉල්ලනවා දෙළුම් මල (මගේ රික්වෙස්ට් නොවන බව කරුණාාවෙන් සලකන්න)

    දෙළුම් මල කියනකොට මතක් වුනේ පව් බං කිංස්ලිගේ දුව ලියුකේමියා වලින් නැතිවුනා :(:(:(
    :(:(:(
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අනිත් එකවුන්ට් එක කිව්වේ බෑන්ක් එකවුන්ට් එකද තරිදු පුතේ :eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කලින් ඇපල් මල දැන් වැෆඩිල් මල මම ඉල්ලනවා දෙළුම් මල (මගේ රික්වෙස්ට් නොවන බව කරුණාාවෙන් සලකන්න)

    දෙළුම් මල කියනකොට මතක් වුනේ පව් බං කිංස්ලිගේ දුව ලියුකේමියා වලින් නැතිවුනා :(:(:(

    මල් සිංදු පටන් ගත්තේ ඇපල් මලෙන් පස්සේ නේද

    ඊයේ පෙරේද නේද.පවු වැඩේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මල් සිංදු පටන් ගත්තේ ඇපල් මලෙන් පස්සේ නේද

    ඊයේ පෙරේද නේද.පවු වැඩේ.

    මචන් එළකිරි සම්ජසේවා පටන් ගන්න කාලේ හරි නේද ? පොඩ්ඩක් වැඩ පටන් ගමුද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි FB එකවුන්ට් එකක් තියෙනවද official ?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මල් සිංදු පටන් ගත්තේ ඇපල් මලෙන් පස්සේ නේද

    ඊයේ පෙරේද නේද.පවු වැඩේ.

    මල් රැල්ලක් ආවේ ඇපල් මලෙන් තමයි ඔව් බං දැන් දවස් 4-5 වගේ කලින් තමයි අවසන් කටයුතු කලේ ෆැෂ් බැක් ඉතාලි ටුවර් එකක් අතරේදි තමයි මේක වුනේ

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :yes::yes::yes: 21 වෙනිදා ෂෝ එකට මම එනවා :):)

    එදාට මත් ඔලුව දාල යන්න එන්නම්කො.................. කිලිනික් එක පැත්තෙ..............:):):):)