රත්තරං;20475191 said:
ටයර් එකේ කට්ටෙකට එක ගානේ දාපු රිවිව්ස් වලින් අපි ශාන් ගෙන් වාහන ගැන හුගක් දේවල් ඉගෙනගත්තා


ක්ව්ඩ් එකට අංශක 45ක ක්ලයිම්බින් ඈන්ගල් එකක් තිබෙන බව
ඔක්ටේන් 93ට වඩා 95 පිරිසිදු බව
බැටරිය චාර්ජ් නොකලම මග හිටින බව
කිව්ඩ් එකේ අඩුපාඩුවකට ඇත්තේ සීට් හීටර් යනාදිය පමනක් බව
වගේ හුගාක් දේවල්
මට තව අහන්න තාක්ශනික ප්‍රශ්නයක් තියෙනවා
වාහනේ ඇන්ජිම ගැන දන්නේ නැතුව වාහනේ ගන්නවා කියන්නේ බන් ගෑනියෙක්ද පිරිමියෙක්ද නොදැන කසාද බදිනවා වගේනේ. එතනින් එහාට උගෙන් පවුල් ජීවිතේකට උපදෙස් අරන් වැඩක් නෑනේ.
shan4djfun...,, නොදන්න නිසා අහන්නේ.. අනේ කියපන්කෝ?
1.මොකක්ද අනේ කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ?
2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
3. ඒක කොහොමද වැඩකරන්නේ?
4. ඒකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?
ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර GDI අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?
Man me google eke image ekak hoyanakota meka meter une..
Mokadda ban ara bonnet hinges laga tiyena loku sponge eka?
Eka body ekata kohomada set karala tiyenne?
Normally sponge ekak wage ekaka watura urala godak kal tiyenna gattahama thahadu malakada kanawane.. oka japan wahana walat wenawa ne..