Kello kohomath inne ahinsakai vagene bn,meki inneth ehemai.eki mata issara hamba unama mn hena ahinsakai neda gaga ahanavath ekka bn.අවංකව දුකයි මචෝ උබ ගැන..ඒ වගේ කෙනෙක් උබේ ජිවිතෙන් ගිය එකට සතුටු වෙයන්..අහිංසක කෙල්ලෙක් හොයාගනින් ජීවිතේ ලොකු ලොකු හීන නැති..අනන්තවත් කෙල්ලෝ ඉන්නවා බං අඩු ගානේ බයික් එහෙකටවත් කැමති නැති..බලෙන් කන්න අරන් දෙන්න හැදුවත් කන්න කොල්ලගේ සල්ලි වියදම් කරන්න අකමැති..එහෙම කෙල්ලෙක්ට ලං වෙලා ඔය ආදරේ කරා නම් ඒ කෙල්ලත් අනිවාර්යෙන් උබටත් ඒ වගේම ආදරේ කරනවා..බොරු සෝබන නැති කෙනෙක්..අනේ ඕකුන් ඔය ඔක්කොම හොරෙන් කරනවා කියන්නේ..කවුරු හරි දකී කියලා බයයි කියන්නේ ඔක්කොම රගපෑම්..
Hmm uba kiyana vidiye kellek labannanm mn hithanne godak vasanava thiyenna one bn,
Mata saren sare hithenava ane eki mava dala giyane mechchra adare karala mechchara pana vage balagenath kiyala.

Fb eke post share venne nam kellek hoyanne piyek vage adaren balaganna kollekva kiyala,e unata methana nam ane mnda bn.
Ada eki set vela inna ekage b'day eka bn,ada eki uva surprise karai ithn,mn langa unna eki vena ekekta prsent aran denava ada.
Ada vage davasaka thama eki math ekka tharaha uneth,hmm ada eki vena ekekta b'day gift hitan denava.










