අක්කි

Elakiri Rocky

Member
Apr 23, 2016
318
11
0
Ithin yako mulinma check karanna kiyapan eke virgin da nadda kiyala. eke anuwa thama kiyanna puluwan. virgin nathuwa pregnet wenawada kiyalanam mn danna. virgin nam ara kollo set ekema check karala aithi karayata bandanna kiyapan. virgin naththan ithin akka mokekta hari kiyala hodata ara gena.. aniaka meka kiyapan, akka kohomada danne aiyage yaluwo oke athule athe gahanawa kiyala. aniwa aiyage yaluwek thama wad dila thiyenne. mattu wunama shape kara ganna puluwan nisa, gawila haduna kiyanna ohoma kiyan nathi.. uba 100% sure kiyanna akka ubata kiyalada hama dema karanne.
 
Last edited:

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,956
    34,377
    113
    ඇයි බන් අම්මි, තාත්ති, අක්කි, නංගා, මල්ලා, බාප්පි, මාමි, නැන්දි කියලා කියන්නේ. අම්මා තාත්තා අක්කා නංගී මල්ලී බාප්පා මාමා නැන්දා කියලා කිව්වම හෙන ගහනවද? පොශ් බව පෙන්නන්ද එහෙම කියන්නේ.
     
    • Like
    Reactions: Dishta Didin

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,519
    1,914
    113
    Hospital aran ghn test ekak krapan vergin thanwada nada kiyala
    4000 ganak yanne. Naturally kadilada nathan sex krala kadilada kiyala.... check krala 100% danagana puluwan

    Yako yaluwo gdra awila athe gahala bathrm eke dala yana tharam unge gdra badu pot ekak da yako
     

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    Hospital aran ghn test ekak krapan vergin thanwada nada kiyala
    4000 ganak yanne. Naturally kadilada nathan sex krala kadilada kiyala.... check krala 100% danagana puluwan

    Yako yaluwo gdra awila athe gahala bathrm eke dala yana tharam unge gdra badu pot ekak da yako

    uba kohomada danne 4000i kiyala..:P:P:P:P:P
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඉතිං උඹ මේ ප්‍රහ්නෙ විසදන්න කර ගහන්න හදන්නේ මොකද?
    අනේ පලයං බං සුදු ළූණු පොඩි නොකර අපට....

    ayya nikamata age kiyak withara athi da me word eka nisa ahanna hithune :rolleyes:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,269
    1
    16,825
    113
    −273.15°C
    අදෘශ්‍යමාන බලවේගයක් තමයි ඕකට වඟ කියන්න ඕන.
    ජෝන් තුමාගේ පිටසක්වල සහය ඉක්මනින් ලබාගන්න.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අවුලක් නෑ යකෝ අක්කට කියපන් press conference එකක් තියලා ඕක කියන්න කියලා...

    අක්ක තමයි auto pregnant වෙච්ච පලමු කාන්තාව වෙන්නේ...

    අක්කට වගේම ලංකාවට කොච්චර ආඩම්බරයක්ද....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා මේක හෙන සීරියස් ප්‍රශ්නයක්. ජෝක් එකට ගන්න එපා. දන්නා කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දීපල්ලා. අල්ලපු ගෙදර අක්කි ලොකු ප්‍රශ්නෙක පටලවිලා. අපේ ලඟම යාලුවෝ අක්කිගෙ ෆැමිලි එකේ අය. මාරම අවුලක් බන්. එයා pregnant වෙලා. එයා දිවුරා දිවුරා කියනවා කිසිම බෝයි කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බේ නැහැ ලු. අඩුම තරමේ එයට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් ඉඳල නැහැ. ........


    පව් බන් ඒ අසරණ කෙල්ල. මට ගැරන්ට් කරලා කියන්න පුළුවන් අක්කි කිසිම් වෙලවක කොල්ලෙක් එකක් රමණයේ යෙදීලා නැහැ කියලා.


    ඕක වෙලා තියෙන දවසේ අහසේ තරුවක් පායලා තිබිල තියෙනවද? තියෙනවනම් අක්ක කියන එක ඇත්ත.. ඉතිහාසේ මීට කලිනුත් ඔහොම වෙලා තියෙනවා:rolleyes::rolleyes::rolleyes:
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    ඇයි බන් අම්මි, තාත්ති, අක්කි, නංගා, මල්ලා, බාප්පි, මාමි, නැන්දි කියලා කියන්නේ. අම්මා තාත්තා අක්කා නංගී මල්ලී බාප්පා මාමා නැන්දා කියලා කිව්වම හෙන ගහනවද? පොශ් බව පෙන්නන්ද එහෙම කියන්නේ.

    තව ප්‍රශ්න කරහන්.. මන් ඉන්නවා උඹේ තනියට... ජය වේවා... :D