කොහොම ගැහුවත් ඕක US වල impact වෙයිද බං.. jet එකකින් ගිහින් missile කරා නම් හරිනේ. ඇරත් anti air තියෙන්නේ..අහසේ පිපිරුවත් පොඩි බලපෑමක් තියනවා කියල නම් දන්නවා.
jet walin gihilla nam gahanna bari wei ban. patta durak ne thiyenne. ehema nam ship ekakin gihin thamai nagganna wenne.
habai russia ewunge submarines thiyanawa. lagatama gihin arinna puluwan.
balastic walin target karanawa nam pacific through gahana eka thamahoda.
washington dc target karala mada hariyedi blast unath rata athule thama blast wenne. athlanthic through gahala magadi blast unoth ekko europe naththam muhuda mada blast wenna ida kada wadi.
mama nam hithanne submarine thama hodama method eka.


අහසේ පිපිරුවත් පොඩි බලපෑමක් තියනවා කියල නම් දන්නවා.
