world war 3 just begun

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
කොහොම ගැහුවත් ඕක US වල impact වෙයිද බං.. jet එකකින් ගිහින් missile කරා නම් හරිනේ. ඇරත් anti air තියෙන්නේ.. :dull::nerd::oo: අහසේ පිපිරුවත් පොඩි බලපෑමක් තියනවා කියල නම් දන්නවා.

jet walin gihilla nam gahanna bari wei ban. patta durak ne thiyenne. ehema nam ship ekakin gihin thamai nagganna wenne.

habai russia ewunge submarines thiyanawa. lagatama gihin arinna puluwan.

balastic walin target karanawa nam pacific through gahana eka thamahoda.
washington dc target karala mada hariyedi blast unath rata athule thama blast wenne. athlanthic through gahala magadi blast unoth ekko europe naththam muhuda mada blast wenna ida kada wadi.

mama nam hithanne submarine thama hodama method eka.
 
Rakithaya

Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    jet walin gihilla nam gahanna bari wei ban. patta durak ne thiyenne. ehema nam ship ekakin gihin thamai nagganna wenne.

    habai russia ewunge submarines thiyanawa. lagatama gihin arinna puluwan.

    balastic walin target karanawa nam pacific through gahana eka thamahoda.
    washington dc target karala mada hariyedi blast unath rata athule thama blast wenne. athlanthic through gahala magadi blast unoth ekko europe naththam muhuda mada blast wenna ida kada wadi.

    mama nam hithanne submarine thama hodama method eka.

    Submarines walin thamai russia gahanawa nam gahanne , unge mobile launchers haduwe Soviet unta Western air power ekka happenna amaru nisa , SEAD missions waladi u.s walata awadanam nisa 2/3 mobile kara , habai dan poland wala thiyena interceptor nisa unge nuclear capacity eka godak adui , ballastic submarines and surface ships thamai denawa nam denne
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Mekai machan unta war eka dinannama one na loke winasa wenna. :baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොහොම ගැහුවත් ඕක US වල impact වෙයිද බං.. jet එකකින් ගිහින් missile කරා නම් හරිනේ. ඇරත් anti air තියෙන්නේ.. :dull::nerd::oo: අහසේ පිපිරුවත් පොඩි බලපෑමක් තියනවා කියල නම් දන්නවා.
    ඇන්ටි මිසයිල් දක්වා එන්නේ නැ බන්. වෙස්ට් කොස්ට් එකෙන් නම් එන්නේ යුඇස් ලන්වෙන්න කලින් එක්කො හවායි වලින් ඊටත් කලින් ස්විස් වලින් යුඇස් බේස් එකකින් කෙලලා දානවා අහසෙදිම. දන්න විදියට රශියා උඩ හැමතිස්සෙම යුඇස් UAV ෆ්ල්ය් කරනවා. ඒකේ රේඩාර් වලට ඩිටෙක්ට් වෙනවා ලොන්ච් කලොත්, මම හිතන්නේ නැ රශියන් උන් එච්චර මොඩයි කියලා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Un nukes tika detonate kaloth? US walata gahanda one na.
    ඉස්සෙල්ලා ෆයර් කරපු එකාට බඩු බනිස්. රශියන් උන් එහෙම ගොන් නැ බන්.. හැබැයි උන්ගේ ඩිෆෙන්ස් මැකනිසම් එක යුඇස් උන්ට වඩා ශක්තිමත්. නියුක් ඇටැක් එකකටත් හරියන අන්ඩග්‍රවුන්ඩ් බන්කර් තියනවා මිලියන ගානකට උනත් කාලා ඇදලා ඉන්න පුලුවන් ඒකට වෙලා වර්ල්ඩ් වො එකක් සෙට් උනොත්.. ඒත් රශියා යුඇස් ඇටැක් එකක් වෙන්න තියන සම්බාවිතාව අඩුයි. මිසයිල ගහලා නම් යුඇස් වට්ටන්න බැ. ගහනවනම් එකම ක්‍රමේ චීනේ වගේ ආර්තිකේ අල්ලගන්න එක. එහෙම උනොත් යුඇස් වැටෙයි.. ආයුද වලින් කෙලගන්න ගියොත් දෙගොල්ලොටම ලොස් වෙන්න වදිනවා..
     
    රුසියන් උන් NATO උන් වගේ මිසයිල දෙක තුන ගහන්නෙ නෑ බං. උන් තනි ප්ලේන් එකකටත් මිසයිල දෙකක් ගහනවා. නැවකට ගහනවා නම් මිසයිල 8 ක් හරි 12ක් හරි ගහනවා. අමෙරිකාවට ගහනවා නම් ඕකුන් ශුවර් එකට අඩු ගාණේ මිසයිල 100කට වඩා (සමහර විට ඊට කිහිප ගුණයකින්) එවයි. ඒ හැම මිසයිලයකම warhead අඩුම තරමින් 4කට වඩා (උපරිම 12යි) ක් තියෙනවා. එහෙම කරන්නෙ Air Defense මිසයිලයක් වදින්න කලින් උඩදි බෙදිලා යන්න . ඇමෙරිකන් උන් දන්නවා එවගේ කෑමකින් බේරෙන්න බෑ කියල. ඒකයි උන් තාම තටමන්නේ. නැත්තම් මෙලහකටත් ගහලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;20791621 said:

    උබ ඔය හිතනවා වගේ සරල නම් යුද්දය මාත් යුද්ද කොරනවා බන්..
     
    ඒක සරල නැති නිසා තමා රුසියන් උන් තාම ඉවසන්නේ. නැත්තම් මෙළහකට කෙළලා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉස්සෙල්ලා ෆයර් කරපු එකාට බඩු බනිස්. රශියන් උන් එහෙම ගොන් නැ බන්.. හැබැයි උන්ගේ ඩිෆෙන්ස් මැකනිසම් එක යුඇස් උන්ට වඩා ශක්තිමත්. නියුක් ඇටැක් එකකටත් හරියන අන්ඩග්‍රවුන්ඩ් බන්කර් තියනවා මිලියන ගානකට උනත් කාලා ඇදලා ඉන්න පුලුවන් ඒකට වෙලා වර්ල්ඩ් වො එකක් සෙට් උනොත්.. ඒත් රශියා යුඇස් ඇටැක් එකක් වෙන්න තියන සම්බාවිතාව අඩුයි. මිසයිල ගහලා නම් යුඇස් වට්ටන්න බැ. ගහනවනම් එකම ක්‍රමේ චීනේ වගේ ආර්තිකේ අල්ලගන්න එක. එහෙම උනොත් යුඇස් වැටෙයි.. ආයුද වලින් කෙලගන්න ගියොත් දෙගොල්ලොටම ලොස් වෙන්න වදිනවා..

    Ane manda ithin. Balamu mokada wenne kiyala.
    https://en.wikipedia.org/wiki/Tsar_Bomba
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;20791632 said:
    ඒක සරල නැති නිසා තමා රුසියන් උන් තාම ඉවසන්නේ. නැත්තම් මෙළහකට කෙළලා.
    ගමේ චන්ඩි වගේ කැගහලා රටවල් එක්ක යුද්ද කරන්න බැ හලො.. උබ කියන ආකාරයට ගැහුවා කියමුකො මිසයිල 100ක්. (එකක් ගහගන්නත් අමාරුයි ඩිටෙක්ට් නොවි, 100ක් එකට ගහපුවහම අහල පහල රටවල් නිකන් ඉදියිද? ) ඒ කොහොමහරි ගැහුවා කියමුකො.. ඒකෙන් 50ක් අහසෙදි කෙලියා කියමුකො. 25ක් එයාර් ඩිෆෙන්ස් එකෙන් කෙලියා නම් 25ක් එක ස්ටේට් එකක්ම ෆ්ලැට් කලත් ඊට පස්සේ, ජර්මනි උන්, ස්විස් උන් යුක්‍රේන්, බ්‍රිටිශ් උන් එකතු වෙලා නෙලද්දි කොහොමද සැප.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගමේ චන්ඩි වගේ කැගහලා රටවල් එක්ක යුද්ද කරන්න බැ හලො.. උබ කියන ආකාරයට ගැහුවා කියමුකො මිසයිල 100ක්. (එකක් ගහගන්නත් අමාරුයි ඩිටෙක්ට් නොවි, 100ක් එකට ගහපුවහම අහල පහල රටවල් නිකන් ඉදියිද? ) ඒ කොහොමහරි ගැහුවා කියමුකො.. ඒකෙන් 50ක් අහසෙදි කෙලියා කියමුකො. 25ක් එයාර් ඩිෆෙන්ස් එකෙන් කෙලියා නම් 25ක් එක ස්ටේට් එකක්ම ෆ්ලැට් කලත් ඊට පස්සේ, ජර්මනි උන්, ස්විස් උන් යුක්‍රේන්, බ්‍රිටිශ් උන් එකතු වෙලා නෙලද්දි කොහොමද සැප.

    Putin kiwwa bn We don't want to go to war against 600 million people kiyala. EU & US.
    Oka wena ekak nam na danmama.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ane manda ithin. Balamu mokada wenne kiyala.
    https://en.wikipedia.org/wiki/Tsar_Bomba
    ඔය ආයුද තියෙන්නේ ශක්තිය පෙන්වන්න මචන්, ඇටැක් කරන්න නෙමෙයි. මොකද ඔය වගේම එවා චීනේ, ඇමෙරිකාවේ උන් ලගත් තියනවා. ඒ නිසා එකෙක්වත් කැමති නැ දෙබරෙට ගල් ගහලා කුලප්පු කරන්න. ගැහුවොත් ගහනවා කියනවා, ගහන එකෙක්වත් නැ. රශියා උන් නම් කීයටවත් ගහන්නේ නැ, අයි එස් උන්ට ගමකට නෙලන්න ටොක්ස් දිලා අන්තිමට අයි එස් උන් එක සිවිලියන් ප්ලේන් එකයි වැට්ටුවේ බොම්බයක් දාලා.. රශියන් ආමි එක විත්ඩ්‍රොව්. එහෙව් ත්‍රස්ත සන්විදානයක් එක්ක පැටලෙන්නේ නැතිකොට. ලොකේ පිලිගත් ස්වාදීන රටකට රශියන් උන් ඇටැක් කරයි කියලා හිතන්න බැ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔය ආයුද තියෙන්නේ ශක්තිය පෙන්වන්න මචන්, ඇටැක් කරන්න නෙමෙයි. මොකද ඔය වගේම එවා චීනේ, ඇමෙරිකාවේ උන් ලගත් තියනවා. ඒ නිසා එකෙක්වත් කැමති නැ දෙබරෙට ගල් ගහලා කුලප්පු කරන්න. ගැහුවොත් ගහනවා කියනවා, ගහන එකෙක්වත් නැ. රශියා උන් නම් කීයටවත් ගහන්නේ නැ, අයි එස් උන්ට ගමකට නෙලන්න ටොක්ස් දිලා අන්තිමට අයි එස් උන් එක සිවිලියන් ප්ලේන් එකයි වැට්ටුවේ බොම්බයක් දාලා.. රශියන් ආමි එක විත්ඩ්‍රොව්. එහෙව් ත්‍රස්ත සන්විදානයක් එක්ක පැටලෙන්නේ නැතිකොට. ලොකේ පිලිගත් ස්වාදීන රටකට රශියන් උන් ඇටැක් කරයි කියලා හිතන්න බැ.

    Math hithanne na. Nikan illan puke tin kiri gaganna one nane.
    Dan ohe ISIS case kohomada? :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Math hithanne na. Nikan illan puke tin kiri gaganna one nane.
    Dan ohe ISIS case kohomada? :rolleyes:
    ෆ්‍රාන්ස් නම් සද්දයක් නැ. මම හිතන්නේ සෙට් වෙනව ඇති මොකකට හරි. උන්ගේ ලීඩර්ලා කචල්ලුනේ.. කැනඩා නම් අයි එස් කචල් ලොකුවට නැ. අපිට ඉන්නේ නලුවෙක් වගේ අගමැති කෙනෙක්නේ. කෙල්ලෙක් දෙන්නෙක් ෆොම් කරලා ජොලියෙන් රට ගෙනියනවා. මේ දවස්වල කැනඩා ඉන්නේ, පොඩි එකාගේ බර්ත් එක රෙජිස්ටර් කරන්න ආවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    ඔය ආයුද තියෙන්නේ ශක්තිය පෙන්වන්න මචන්, ඇටැක් කරන්න නෙමෙයි. මොකද ඔය වගේම එවා චීනේ, ඇමෙරිකාවේ උන් ලගත් තියනවා. ඒ නිසා එකෙක්වත් කැමති නැ දෙබරෙට ගල් ගහලා කුලප්පු කරන්න. ගැහුවොත් ගහනවා කියනවා, ගහන එකෙක්වත් නැ. රශියා උන් නම් කීයටවත් ගහන්නේ නැ, අයි එස් උන්ට ගමකට නෙලන්න ටොක්ස් දිලා අන්තිමට අයි එස් උන් එක සිවිලියන් ප්ලේන් එකයි වැට්ටුවේ බොම්බයක් දාලා.. රශියන් ආමි එක විත්ඩ්‍රොව්. එහෙව් ත්‍රස්ත සන්විදානයක් එක්ක පැටලෙන්නේ නැතිකොට. ලොකේ පිලිගත් ස්වාදීන රටකට රශියන් උන් ඇටැක් කරයි කියලා හිතන්න බැ.

    ඕක ඇවිල්ල කෝල්ඩ් වෝ එක වගේ. යටපත් වෙලා තිබිල ආයෙත් දැන් තම තමන්ගේ බලය පෙන්වීම. 60-70 වගේ කාලේදී පට්ට සින් ලු බං වෙලා තියෙන්නේ. ඇමරිකන් උන් හිතනවලු කොයි වෙලේ හරි රෂියන් උන් ගහයි කියල. රෂියන් උන් හිතන්නේ ඇමරිකන් උන් ගහයි කියල.
    දැන් මේවා මොනවද කියල හිතෙනවා. එක පාරක් රෂියන් එයාර් ඩිෆෙන්ස් එක වැරදිලා ට්‍රිගර් වෙලා තිබ්බ ඇමරිකන් මිසයිලයක් එනවා කියල.

    කෝල්ඩ් වෝ එක හොදයි තම තමන්ගේ බලය වැඩි කරගෙන දියුණු වෙන්න.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ෆ්‍රාන්ස් නම් සද්දයක් නැ. මම හිතන්නේ සෙට් වෙනව ඇති මොකකට හරි. උන්ගේ ලීඩර්ලා කචල්ලුනේ.. කැනඩා නම් අයි එස් කචල් ලොකුවට නැ. අපිට ඉන්නේ නලුවෙක් වගේ අගමැති කෙනෙක්නේ. කෙල්ලෙක් දෙන්නෙක් ෆොම් කරලා ජොලියෙන් රට ගෙනියනවා. මේ දවස්වල කැනඩා ඉන්නේ, පොඩි එකාගේ බර්ත් එක රෙජිස්ටර් කරන්න ආවා.

    Ah. Man dakka IS nayakayata waha dila kiyala. :baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕක ඇවිල්ල කෝල්ඩ් වෝ එක වගේ. යටපත් වෙලා තිබිල ආයෙත් දැන් තම තමන්ගේ බලය පෙන්වීම. 60-70 වගේ කාලේදී පට්ට සින් ලු බං වෙලා තියෙන්නේ. ඇමරිකන් උන් හිතනවලු කොයි වෙලේ හරි රෂියන් උන් ගහයි කියල. රෂියන් උන් හිතන්නේ ඇමරිකන් උන් ගහයි කියල.
    දැන් මේවා මොනවද කියල හිතෙනවා. එක පාරක් රෂියන් එයාර් ඩිෆෙන්ස් එක වැරදිලා ට්‍රිගර් වෙලා තිබ්බ ඇමරිකන් මිසයිලයක් එනවා කියල.

    කෝල්ඩ් වෝ එක හොදයි තම තමන්ගේ බලය වැඩි කරගෙන දියුණු වෙන්න.

    Physicist lage athe thamai gema thiyenne.