Rep Power

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    onna ubatath dunna heta poya ne :lol::lol::lol::lol:

    අනේ උඹෙ 3. මම දුන්නා 8ක්ම
    016bf7ef1c92a60856ae355d84244072_400x400.jpeg

    • Like
    Reactions: LOL_SEEN

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kawruth danne nadda ban eka hadanne Kohomada kiya

    umba meke inna parana ekek newei kiyala nohitha reply karanne :P

    post count eka 1000, 2500 wage wadi wenakota rep 1 gane wadi wenawa.

    reputation pramanaya 1000n 1000ta rep 1 gane wadi wenawa

    kiriye register unu dawase indan wasarakata eka bagin rep wadiwenawa.

    mata thiyenne 11 i.:dull:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    umba meke inna parana ekek newei kiyala nohitha reply karanne :P

    post count eka 1000, 2500 wage wadi wenakota rep 1 gane wadi wenawa.

    reputation pramanaya 1000n 1000ta rep 1 gane wadi wenawa

    kiriye register unu dawase indan wasarakata eka bagin rep wadiwenawa.

    mata thiyenne 11 i.:dull:

    Mama ada post 1000k gahuwa macho. Eth Thama rep power eka 1i
    . Post walata wadi wenne nadda ban ethakota?

    Reputation eka Dan 608i thiyenne
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Pahadili madi...😕

    Reputation Power(රෙප් බලය/ලබාදිය හැකි අගය)

    පෝස්ට් ප්‍රමාණය.
    total reputation points සහ
    එලකිරි එකේ සිටි කාලය අනුව මෙම අගය තීරණය වෙනවා.

    rep power ලැබීමට මූලිකව පෝස්ට් 100ක් හා + reputation අගයක් තිබිය යුතුයි. ඔබ පැරණි සාමාජිකයෙක් වුවත් පෝස්ට් 100ක් නොමැතිනම් rep power එකක් නැත.
    පසුව
    සෑම + reputation points 1000 කටම එකක්
    register වූ වසරේ සිට සෑම වසරකටම එකක්
    පළමු පෝස්ට් 100ට සහ සෑම පෝස්ට් 25000කටම එකක් බැගින් rep power වැඩිවේ.

    ඔබේ reputation power එක elakiri ලොග් වූ විට දකුණු පැත්තේ User CP මත දර්ශනයවේ.

    ELQwy2G.png

    palaweni post 100 giyama thama rep power 1k enne. ethakota thama oya senior member widiyta wenas wenne.

    dan oya post 159i. e kiyanne rep power eka 1k wennathi.

    post ganana 25000 unama thaa aye rep ekak wadi wenne. habayi oyata labena rep pramanaya 1000k wenakota oyage rep power eka 2k weanawa (post 25000 k ganna kalin rep 1000k ekatu kalekine :D )

    oya auruddak meke innakota oya post 5000 k gahala, rep 2500 k aran hitiyoth oyage rep power eka 3i :dull:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    thank you brother..🙋🙋🙋

    Reactions: upulpdn