Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Dec 15, 2012
560
36
0
මේකෙ කොතනටද බැංකු ගිනුම් අංකෙ දාන්නේ view payments වල එහෙම එකක් නෑනේ?:confused:
 

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කුඩ්ඩා;20785532 said:
    මේකෙ කොතනටද බැංකු ගිනුම් අංකෙ දාන්නේ view payments වල එහෙම එකක් නෑනේ?:confused:

    payment settings wala. wire transfer kiyala tyenne bn anna ekata thamai
     
    • Like
    Reactions: කුඩ්ඩා

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    my 1 month analytics report

    CMGiGNH.png


    oyalage analytics report ehemath danna.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කුඩ්ඩා;20785601 said:
    thanks machan

    You can only select a payment method after the finalized earnings in your transaction history have reached at least $10.00 or your local currency equivalent.

    ah thama 10$ nadda ehenam 10$ hoyanna ona ita passe gedarata pin ekak enawa. eka gahala account eka verify karagaththama bank details danna puluwan
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machanla mage vedio views pennawa 335 eth thama adsense eke ewa eka view ekka wath kiyala pennne nene ban aii ee danna un kiyapallakoooo plz
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    machanla mage vedio views pennawa 335 eth thama adsense eke ewa eka view ekka wath kiyala pennne nene ban aii ee danna un kiyapallakoooo plz
    15 වෙනිද ගෙන් පස්සෙ ටිකක් බලපන් මචන්, හොයපු ගාන අප්ඩේට් වෙනවා :D
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    වෙඩින් එකකදි සිංදුවකට නටන සීන් එකක් ෆෝන් එකෙන් වීඩියෝ කරල යූටියුබ් දාල තියෙනවා ඒක කොෆි කන්ටෙන්ට් කියල අල්ලල. ඒ උනාට ඒ සිංදුවම විතරක් ඉමේජ්එකක් ඉස්සරහට දාල හදපු වීඩියෝ වලටත් ඇඩ් දාන්න දීල තියෙනවා.මොකක් ද බන් ඒ සීන් එක.කොෆි කන්ටෙන්ට් එක විදියට YT එකෙන් කෙලින්ම කියනවා සිංදුවෙ නමත් එකක්ම.ඒ උනාට ඒ නම වීඩියෝ එකේ කොහෙවත් ටයිප් කරලවත් නෑ.:rolleyes::rolleyes:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ee kiwwe banku wata awada withdraw eka :rolleyes: ela ela machn :):)
    නැහැ මචන් යූටියුබ් එකේ පෙන්නපු සල්ලි ඇඩ්සෙන්ස් එකට අප්ඩේට් වෙලා කියලා කිව්වේ
    උන් සල්ලි එවන්නෙ 21 වෙනිදට, සල්ලි එනවා 25ට කලින් :)
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Ela ela machan :)

    Dan ube views, subscribers la Kiyada. .
    7900k views / 21k sub ඉන්නවා බන්
    මගේ සබ්ක්‍රයිබ් කරපු උන් තමා වැඩියම බලන්නෙ

    කෙල්ලත් එකක් හදලා එලවළු ජාති එක එක හැඩ වලට කපන විඩියෝස් වගයක් දාලා තියෙනවා
    කෙල්ලෙක් ගෙ අත් නිසාද මන්දා කට්ටිය කොමෙන්ට් දානවා හෝ ගාලා :P
    අපි පව් යකූ:(:P
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    7900k views / 21k sub ඉන්නවා බන්
    මගේ සබ්ක්‍රයිබ් කරපු උන් තමා වැඩියම බලන්නෙ

    කෙල්ලත් එකක් හදලා එලවළු ජාති එක එක හැඩ වලට කපන විඩියෝස් වගයක් දාලා තියෙනවා
    කෙල්ලෙක් ගෙ අත් නිසාද මන්දා කට්ටිය කොමෙන්ට් දානවා හෝ ගාලා :P
    අපි පව් යකූ:(:P

    earning kohomad aan videos walata