කුඩ්ඩා;20785532 said:මේකෙ කොතනටද බැංකු ගිනුම් අංකෙ දාන්නේ view payments වල එහෙම එකක් නෑනේ?![]()
payment settings wala. wire transfer kiyala tyenne bn anna ekata thamai
කුඩ්ඩා;20785601 said:thanks machan
You can only select a payment method after the finalized earnings in your transaction history have reached at least $10.00 or your local currency equivalent.



кσяη ησρє;20785647 said:my 1 month analytics report
![]()
oyalage analytics report ehemath danna.

Onna mage eka....
![]()

15 වෙනිද ගෙන් පස්සෙ ටිකක් බලපන් මචන්, හොයපු ගාන අප්ඩේට් වෙනවාmachanla mage vedio views pennawa 335 eth thama adsense eke ewa eka view ekka wath kiyala pennne nene ban aii ee danna un kiyapallakoooo plz



ඔන්න මගේ නම් සල්ලි අප්ඩේට් වෙලා![]()
ela ela machn 

кσяη ησρє;20786355 said:Jaya wewa machan...!
mama godak kal youtube adsense karan nethuwa hitiya.lagadi tamai ayeth patan gatte.den nam atha arin ne wede...
![]()
නැහැ මචන් යූටියුබ් එකේ පෙන්නපු සල්ලි ඇඩ්සෙන්ස් එකට අප්ඩේට් වෙලා කියලා කිව්වේee kiwwe banku wata awada withdraw ekaela ela machn
![]()

ඔන්න මගේ නම් සල්ලි අප්ඩේට් වෙලා![]()

7900k views / 21k sub ඉන්නවා බන්Ela ela machan
Dan ube views, subscribers la Kiyada. .



7900k views / 21k sub ඉන්නවා බන්
මගේ සබ්ක්‍රයිබ් කරපු උන් තමා වැඩියම බලන්නෙ
කෙල්ලත් එකක් හදලා එලවළු ජාති එක එක හැඩ වලට කපන විඩියෝස් වගයක් දාලා තියෙනවා
කෙල්ලෙක් ගෙ අත් නිසාද මන්දා කට්ටිය කොමෙන්ට් දානවා හෝ ගාලා
අපි පව් යකූ![]()