Balanna patan ganna one bnබලපන් game of the thrones

Mata sitha nivennavath eka kiyaganna ba bro5yrs love eka nathi una... mata nam ganak wath na bro...
(sitha niwana katha)

Balanna patan ganna one bn
Mata sitha nivennavath eka kiyaganna ba bro![]()

එල එල මගේ 7 අවුරුද්දක ලවු එකත් අමතක අක්රලා දැම්මේ එක බලල තමයි,![]()

Ehemada bn.ehenm patan ganna one
Pahu venna venna aye mathak venava bn mata![]()

ammo ban genu nam sure karanna epa.sirawatama dukai.uba wena kellek daganin.

Amathaka karanna thama machan try eka denne.e unata mona hari magulak mathak venava bnoka tika kalayayi,
aayi kalekin mathak weddi echchara ganak na,
habyi hodata amathaka karala danna one,

Uba hena sahalluven mekata answer karala thiyenne bnpissu ban ubata uba wedipura karala tiyenne manogahala tiyena eka naika fb eken set wena kelleak gana ochchara wiswasa karanda epa . wena kello nadda ban . boruwata ada ada idala wena kallek set karaganda tiyena kale kaganda epa . giya hu****** nadanneeee thiyena hu****** rakaganne![]()

හවස මැසේජ් එකක් දාලා තිබ්බා ඒකී හොඳින් මටත් හොඳින් ඉන්න... කෝල් මැසේජ් එපා බුදුසරණයි කියලා... ලොල්... මම ඉතින් නිකමට වගේ ඇහුවා සඳුදට මාව පොඩ්ඩක් මීට් වෙනවා කියලා... බෑලු... එයිද දන්නේ නෑ... අඟහරුවාදට මම රාජකාරි වැඩකට ටිකක් දුර යනවා සතියකට... ගිහින් මන්ද මෝල් ගහලා තමයි ඉන්න වෙන්නේ.. ලොල්... යන්න කලින් පොඩ්ඩක් කථා බහ කරලා යන්න හිතුනා.. එන එහෙකුත් නෑ ඒකී.. හැබැයි දැන්නම් ගානකුත් නෑ... මතක් නම් වෙනවා ඉතින් රෙද්ද...

Owwa ohoma thamai bro.
ලොල්.. අද පාන්දර 4 ට කෙල්ල කෝල් කලා... ඒකි අඬනවා.. එක වචනයක් වත් කථා කලේ නෑ.. විනාඩි 40 ම මම කියන දේ අහන් හිටියා... මම කිව්වා මාව පොලිසී එක්කන් ගියත් මගේ හිතේ තරහක් නෑ... වෛර කරන්නේ නෑ කියලා... ඔයා හොඳින් ඉන්නයි ඕනේ කියලා..... අඬ අඬ අහගෙන හිටියා හොටු පෙරාගෙන...හවස මැසේජ් එකක් දාලා තිබ්බා ඒකී හොඳින් මටත් හොඳින් ඉන්න... කෝල් මැසේජ් එපා බුදුසරණයි කියලා... ලොල්... මම ඉතින් නිකමට වගේ ඇහුවා සඳුදට මාව පොඩ්ඩක් මීට් වෙනවා කියලා... බෑලු... එයිද දන්නේ නෑ... අඟහරුවාදට මම රාජකාරි වැඩකට ටිකක් දුර යනවා සතියකට... ගිහින් මන්ද මෝල් ගහලා තමයි ඉන්න වෙන්නේ.. ලොල්... යන්න කලින් පොඩ්ඩක් කථා බහ කරලා යන්න හිතුනා.. එන එහෙකුත් නෑ ඒකී.. හැබැයි දැන්නම් ගානකුත් නෑ... මතක් නම් වෙනවා ඉතින් රෙද්ද...

බලපන් game of the thrones
lagadi una scene ekak danna hitune.mage hodama yaluwekge kellek hitiya.3 years wage love eka tibba.ekita arapu nethi hilak ne u e kale.man mage car ekath dila tiyenawa lectures welawata uta sepa ganna.ita passe mun break up una.dan sathiyakata witara kalin ekita kollek set wela.u paw ban pana dagena ekige fb eke nisadal liyanawa dennage photos dagena.mage punchi rathu rosa mala,mal kakula arawa mewa kiya kiya.arakith like kara kara innawa.mata ithin hituna mona illusion ekakda ban mae kollo marenne kiyala.