මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Mathakayan_Amathaka_Keruwath_Dushan.jpg
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    pissu ban ubata uba wedipura karala tiyenne manogahala tiyena eka naika fb eken set wena kelleak gana ochchara wiswasa karanda epa . wena kello nadda ban . boruwata ada ada idala wena kallek set karaganda tiyena kale kaganda epa . giya hu****** nadanneeee thiyena hu****** rakaganne ;)
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    ammo ban genu nam sure karanna epa.sirawatama dukai.uba wena kellek daganin.

    Mata thamath vena ekak karanna hitha na bn,thava ekak talk karaddi unath mata mathak venne ekiva talk karapu hati bn :(

    oka tika kalayayi,
    aayi kalekin mathak weddi echchara ganak na,
    habyi hodata amathaka karala danna one,
    Amathaka karanna thama machan try eka denne.e unata mona hari magulak mathak venava bn :(

    pissu ban ubata uba wedipura karala tiyenne manogahala tiyena eka naika fb eken set wena kelleak gana ochchara wiswasa karanda epa . wena kello nadda ban . boruwata ada ada idala wena kallek set karaganda tiyena kale kaganda epa . giya hu****** nadanneeee thiyena hu****** rakaganne ;)
    Uba hena sahalluven mekata answer karala thiyenne bn :D
    Math ohoma thama bn unne meki set venna kalin :)

    Mekiva set vela meki mulu jiwithema kiyala hithagena love karapu nisai mata thamath awla thiyenne bn :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොල්.. අද පාන්දර 4 ට කෙල්ල කෝල් කලා... ඒකි අඬනවා.. එක වචනයක් වත් කථා කලේ නෑ.. විනාඩි 40 ම මම කියන දේ අහන් හිටියා... මම කිව්වා මාව පොලිසී එක්කන් ගියත් මගේ හිතේ තරහක් නෑ... වෛර කරන්නේ නෑ කියලා... ඔයා හොඳින් ඉන්නයි ඕනේ කියලා..... අඬ අඬ අහගෙන හිටියා හොටු පෙරාගෙන... :rofl: හවස මැසේජ් එකක් දාලා තිබ්බා ඒකී හොඳින් මටත් හොඳින් ඉන්න... කෝල් මැසේජ් එපා බුදුසරණයි කියලා... ලොල්... මම ඉතින් නිකමට වගේ ඇහුවා සඳුදට මාව පොඩ්ඩක් මීට් වෙනවා කියලා... බෑලු... එයිද දන්නේ නෑ... අඟහරුවාදට මම රාජකාරි වැඩකට ටිකක් දුර යනවා සතියකට... ගිහින් මන්ද මෝල් ගහලා තමයි ඉන්න වෙන්නේ.. ලොල්... යන්න කලින් පොඩ්ඩක් කථා බහ කරලා යන්න හිතුනා.. එන එහෙකුත් නෑ ඒකී.. හැබැයි දැන්නම් ගානකුත් නෑ... මතක් නම් වෙනවා ඉතින් රෙද්ද...:dull::dull::dull:
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Owwa ohoma thamai bro.

    Ane mata therenne na bn ube evanm :(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    lagadi una scene ekak danna hitune.mage hodama yaluwekge kellek hitiya.3 years wage love eka tibba.ekita arapu nethi hilak ne u e kale.man mage car ekath dila tiyenawa lectures welawata uta sepa ganna.ita passe mun break up una.dan sathiyakata witara kalin ekita kollek set wela.u paw ban pana dagena ekige fb eke nisadal liyanawa dennage photos dagena.mage punchi rathu rosa mala,mal kakula arawa mewa kiya kiya.arakith like kara kara innawa.mata ithin hituna mona illusion ekakda ban mae kollo marenne kiyala.
     
    ithin uta rosa mala vage athi bn vena ekek ekka budiya gaththata :D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මගෙ අම්මෝ, ඔලුවෙ කැක්කුමක් ආව බං සිරාවටම. බාගයක් තියා කාලක් කියෙව්වේ නෑ ඔලුව රිදෙන්න ගත්තා.

    මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුනා. :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    lagadi una scene ekak danna hitune.mage hodama yaluwekge kellek hitiya.3 years wage love eka tibba.ekita arapu nethi hilak ne u e kale.man mage car ekath dila tiyenawa lectures welawata uta sepa ganna.ita passe mun break up una.dan sathiyakata witara kalin ekita kollek set wela.u paw ban pana dagena ekige fb eke nisadal liyanawa dennage photos dagena.mage punchi rathu rosa mala,mal kakula arawa mewa kiya kiya.arakith like kara kara innawa.mata ithin hituna mona illusion ekakda ban mae kollo marenne kiyala.

    ඔක්කොම ඇයි බන් යාලුවොන්ටම වෙන්නේ :lol::lol: