Mamath kara machan web development walin kare.. eeth mn mehe colombo course ekak karanna aawata passe gedara thiyena machin eka ussan enna ba ne.. lap ekakwath na bn thawama.. ithin wade anuna mchn..
Dan mehe mta wiydama gatagahaganna hari karanna hithenawa.. eeth.. mnwada karanne lap ekakwath nathuwa..
Mobile 4n eken.. i have android one. Eken mnwada karanna puluwn..
ෆෝන් එකකින් නම් අනේ මන්ද ඉතින්

නියමයි මචන්
මෙන්න මගේ එක
![]()
නියමයි

ඔබේ වයසේ තරුණයකු මෙසේ මහන්සි වීම දැකීමත් සතුටකි.
නොබා පෙරට ම යා!!!
බොහොම ස්තුතියි 
congratz machan
ස්තුතියි

congratz!
ස්තුතියි

ela machan aluth kollanta watinawa Rep+
ස්තුතියි



fiverr sinhala කියලා ගූගල් සර්ච් කලහමත් ගොඩක් සිංහල ඒවා එනවා. ඉංග්රීසි වලින්නම් ගොඩාක් තියෙනවා