My Race to fiverr Level 2

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Mamath kara machan web development walin kare.. eeth mn mehe colombo course ekak karanna aawata passe gedara thiyena machin eka ussan enna ba ne.. lap ekakwath na bn thawama.. ithin wade anuna mchn..
    Dan mehe mta wiydama gatagahaganna hari karanna hithenawa.. eeth.. mnwada karanne lap ekakwath nathuwa..

    Mobile 4n eken.. i have android one. Eken mnwada karanna puluwn..

    ෆෝන් එකකින් නම් අනේ මන්ද ඉතින් :confused:

    නියමයි මචන්
    මෙන්න මගේ එක
    QWMCDFn.png

    නියමයි :D

    ඔබේ වයසේ තරුණයකු මෙසේ මහන්සි වීම දැකීමත් සතුටකි.
    නොබා පෙරට ම යා!!!

    :shocked: බොහොම ස්තුතියි :yes:

    congratz machan

    ස්තුතියි :D

    congratz!

    ස්තුතියි :D

    ela machan aluth kollanta watinawa Rep+

    ස්තුතියි :D
     
    angel_samadhi

    Member
    Jul 6, 2016
    19
    5
    0
    congtz yaluwa....:D:D

    mamat try kala kipa sarayak..eth wadak une nane...kisima wadak labune na mata..then damala gahala nikan hitiya
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    නියමයි සාහෝ....
    Rep++++

    ජයවේවා මචන්.

    ස්තුතියි

    මචෝ fiver ගැන මුල ඉදලා තියෙන threads වල link දීපන්කො
    ++++++++++++++​

    http://www.elakiri.com/forum/showthread.php?t=1746736&highlight=fiverr

    තව මේ වගේ එක එක ඒවා ගොඩක් එනවා සර්ච් කලහම.. මම ඉස්සර පිටුවෙන් පිටුව කියෙව්වා :) fiverr sinhala කියලා ගූගල් සර්ච් කලහමත් ගොඩක් සිංහල ඒවා එනවා. ඉංග්‍රීසි වලින්නම් ගොඩාක් තියෙනවා :D

    ela ela kohoma hari TOP RATED wenna balanna. mage suba pathum..

    ස්තුතියි.. දැනට රීවීව් 131 තියෙනවා.. තව අවුරුද්දක්වත් යයි නේද? :)

    kohomada pay pal acc. eakak hadaganne???

    මම payoneer වලින් කෙලින්ම බැංකුවට ගෙන්න ගන්නේ
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ස්තුතියි

    http://www.elakiri.com/forum/showthread.php?t=1746736&highlight=fiverr

    තව මේ වගේ එක එක ඒවා ගොඩක් එනවා සර්ච් කලහම.. මම ඉස්සර පිටුවෙන් පිටුව කියෙව්වා :) fiverr sinhala කියලා ගූගල් සර්ච් කලහමත් ගොඩක් සිංහල ඒවා එනවා. ඉංග්‍රීසි වලින්නම් ගොඩාක් තියෙනවා :D

    ස්තුතියි.. දැනට රීවීව් 131 තියෙනවා.. තව අවුරුද්දක්වත් යයි නේද? :)

    මම payoneer වලින් කෙලින්ම බැංකුවට ගෙන්න ගන්නේ

    mokadda ea karamay ?