bump
bu,p
bump
Bump
BUMP
BumP!
wenama podi unit ekak thiyenawa ganna one . prolink ekak tama deela tiyenne.but eka sarin sare upset yanawa
but awulak na wada
Land phone ekata Cli ona nam Wenama kiyanna ona.. Extra Rs 50k da koheda charge karanawa ( mathaka Vidiyata ) . Phone ekak wenama ganna ona.. Ehema naththam Cli Uit ekak wenama aran , thiyena ekata set karaganin. Rs 400 ta wage Petta walin e kale mama genawa. Eth ewage masa kihipaya giyama Numbs penne na , eka nisa gannawa nam Telecom Eken Tikak gana wadi unath hoda ekak ganin.
හැම SLT ලෑන්ලයින් එකටම CLI Free තියනවා හැබැයි CLI Unit එක වෙනම ගන්න ඕනි..CLI Unit එක රු.800 වගේ වෙන්නේ. CLI ෆොනේ එකක් ගත්තොත් 2000න් උඩ ගානක් වෙයි.
CLI Phones Price List
https://www.slt.lk/en/e-teleshop/product-category/clisms-telephones
CLI Unit
![]()
දන්න තරමින් නම් වෙනම ගන්න ඕනේ මචන්, ඇක්ටිව් කලාට එවුන් බිලෙන් අඩු කලාත් අපි ඒ සදහා වෙනම යුනිට් එකක් අරන් ද නැද්ද කියලා එවුන්ට ගාණක් නෑ. අපි වෙනම ගන්න ඕනේ.
මේ සයිට් එක වැදගත් වෙයි ගණන් බලා ගන්න.
BumP!