SLT Unlimited Home Package

moveon

Well-known member
  • Nov 2, 2022
    502
    867
    93
    SLT Unlimited Home Package එකට upgrade කළා (Rs.5,900/- + tax),

    SLT support එකෙන් කිව්වා මේකෙදි කලින් වගේ telephone එකට වෙනම rental එකක් එන්නෙ නැහැ කියල.
    එතකොට ගෙදර තියෙන telephone unit එක ගැන බලාගන්න ඕන අපි නේද?

    ඒගොල්ලන් බලන්නෙ cable, router එක විතරයි නේද?
     
    • Like
    Reactions: Cenon

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,316
    8,074
    113
    මොනා බලන්නද බන් ඔකේ? ලයිෆ් ටයිම් එක ෆෝන් එකක් ඇති? Ubata ochcharama phone ekata unge service ona nam branch ekata gihin Aunty hambawela kaiyak gahala plain tea ekak beela Rs20 contract eka sign karala warene :lol:
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    502
    867
    93
    Speed eka check karada
    ඔව් 106 Mbps download / 100 Mbps upload
    මෙහෙට (බත්තරමුල්ල) කලිනුත් මේ speed එකමයි තිබුනෙ

    මොනා බලන්නද බන් ඔකේ? ලයිෆ් ටයිම් එක ෆෝන් එකක් ඇති? Ubata ochcharama phone ekata unge service ona nam branch ekata gihin Aunty hambawela kaiyak gahala plain tea ekak beela Rs20 contract eka sign karala warene :lol:
    මම කලින් මාරුකරන් තිබුනෙත් customer phone එක දාන්න ඕන විදියට (rental එක අඩු නිසා), දැන් ඒක අදාලම නැත්නම් අවුලක් නෑ කොහොමත් :D
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    SLT Unlimited Home Package එකට upgrade කළා (Rs.5,900/- + tax),

    SLT support එකෙන් කිව්වා මේකෙදි කලින් වගේ telephone එකට වෙනම rental එකක් එන්නෙ නැහැ කියල.
    එතකොට ගෙදර තියෙන telephone unit එක ගැන බලාගන්න ඕන අපි නේද?

    ඒගොල්ලන් බලන්නෙ cable, router එක විතරයි නේද?
    Kalin use karapu package eka mokakda?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,316
    8,074
    113
    ඔව් 106 Mbps download / 100 Mbps upload
    මෙහෙට (බත්තරමුල්ල) කලිනුත් මේ speed එකමයි තිබුනෙ

    මම කලින් මාරුකරන් තිබුනෙත් customer phone එක දාන්න ඕන විදියට (rental එක අඩු නිසා), දැන් ඒක අදාලම නැත්නම් අවුලක් නෑ කොහොමත් :D
    Panasonic Landphone ekak hoyala
    gahala tiyapan. anik ewa hoda naha
     
    • Like
    Reactions: moveon

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,698
    11,338
    113
    Unlimited family disconnect karala tiyenawa kiwwa , enisa mekata downgrade karanna bayai...apahu unlimited family back wennath behe...
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,496
    9
    3,134
    113
    එතකොට කෝල් කරන්න කරන්න වෙනම චාජ් වෙනවද .

    suspicious
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,343
    599
    113
    Colombo
    නෑ calls unlimited free

    Web Family Plus
    ------ Post added on Jan 5, 2026 at 7:32 PM
    Machan 5,900 eke PeoTV na neda?
    mageth webfamily plus thiyenne. ekata youtube addons dagena duwanne. ethakota bill eka 6500 kittuwa enawa (phone+peotv+internt).
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    එතකොට කෝල් කරන්න කරන්න වෙනම චාජ් වෙනවද .

    suspicious
    rs 500 wage fixed fee ekak thiyenawa phone connection ekata, e arenna kochchara call kalath additional charge wenne na.
    නෑ calls unlimited free

    Web Family Plus
    ------ Post added on Jan 5, 2026 at 7:32 PM
    yes but rs 500 wage fixed fee ekak thiyenawa phone connection ekata, e arenna kochchara call kalath additional charge wenne na.
    Machan 5,900 eke PeoTV na neda?
    mageth webfamily plus thiyenne. ekata youtube addons dagena duwanne. ethakota bill eka 6500 kittuwa enawa (phone+peotv+internt).
    basic unlimited eka with tax 7200k wage wei.
     
    • Like
    Reactions: Bam

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    rs 500 wage fixed fee ekak thiyenawa phone connection ekata, e arenna kochchara call kalath additional charge wenne na.

    yes but rs 500 wage fixed fee ekak thiyenawa phone connection ekata, e arenna kochchara call kalath additional charge wenne na.

    basic unlimited eka with tax 7200k wage wei.

    Fixed charge ekath ain karalalu. Eka 5900 ta add karanna athi.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    තියෙන එක හොඳයි
    Phone + Internet (Web Family Plus) + PeoTV
    4900 - 5500 ත් අතර ගානක් එන්නේ බිල මට නම්
     
    • Like
    Reactions: kinkon