Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    මචං , SLT හැම phone එකටම CLI active ද? CLI active කරගත්තොත් තියෙන phone එකටම SLT එකෙන් CLI support phone එකක් replace කරනවද? නැත්නම් අපි වෙනම ගන්න ඕනිද?
     
    • Like
    Reactions: kellsupun

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    wenama podi unit ekak thiyenawa ganna one . prolink ekak tama deela tiyenne. :):) but eka sarin sare upset yanawa :baffled: but awulak na wada
     
    • Like
    Reactions: Anemanda1

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Land phone ekata Cli ona nam Wenama kiyanna ona.. Extra Rs 50k da koheda charge karanawa ( mathaka Vidiyata ) . Phone ekak wenama ganna ona.. Ehema naththam Cli Uit ekak wenama aran , thiyena ekata set karaganin. Rs 400 ta wage Petta walin e kale mama genawa. Eth ewage masa kihipaya giyama Numbs penne na , eka nisa gannawa nam Telecom Eken Tikak gana wadi unath hoda ekak ganin.
     
    • Like
    Reactions: Anemanda1

    chinthaka1986

    Junior member
  • Oct 15, 2007
    629
    12
    18
    SLIIT'08
    හැම SLT ලෑන්ලයින් එකටම CLI Free තියනවා හැබැයි CLI Unit එක වෙනම ගන්න ඕනි..CLI Unit එක රු.800 වගේ වෙන්නේ. CLI ෆොනේ එකක් ගත්තොත් 2000න් උඩ ගානක් වෙයි.

    CLI Phones Price List
    https://www.slt.lk/en/e-teleshop/product-category/clisms-telephones

    CLI Unit
    cideurotel._eurotel-caller-id-lcd-screen-caller-id-device.jpg
     
    • Like
    Reactions: Anemanda1

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දන්න තරමින් නම් වෙනම ගන්න ඕනේ මචන්, ඇක්ටිව් කලාට එවුන් බිලෙන් අඩු කලාත් අපි ඒ සදහා වෙනම යුනිට් එකක් අරන් ද නැද්ද කියලා එවුන්ට ගාණක් නෑ. අපි වෙනම ගන්න ඕනේ.

    මේ සයිට් එක වැදගත් වෙයි ගණන් බලා ගන්න.
     
    Last edited:
    • Like
    Reactions: Anemanda1

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    wenama podi unit ekak thiyenawa ganna one . prolink ekak tama deela tiyenne. :):) but eka sarin sare upset yanawa :baffled: but awulak na wada

    Land phone ekata Cli ona nam Wenama kiyanna ona.. Extra Rs 50k da koheda charge karanawa ( mathaka Vidiyata ) . Phone ekak wenama ganna ona.. Ehema naththam Cli Uit ekak wenama aran , thiyena ekata set karaganin. Rs 400 ta wage Petta walin e kale mama genawa. Eth ewage masa kihipaya giyama Numbs penne na , eka nisa gannawa nam Telecom Eken Tikak gana wadi unath hoda ekak ganin.

    හැම SLT ලෑන්ලයින් එකටම CLI Free තියනවා හැබැයි CLI Unit එක වෙනම ගන්න ඕනි..CLI Unit එක රු.800 වගේ වෙන්නේ. CLI ෆොනේ එකක් ගත්තොත් 2000න් උඩ ගානක් වෙයි.

    CLI Phones Price List
    https://www.slt.lk/en/e-teleshop/product-category/clisms-telephones

    CLI Unit
    cideurotel._eurotel-caller-id-lcd-screen-caller-id-device.jpg

    දන්න තරමින් නම් වෙනම ගන්න ඕනේ මචන්, ඇක්ටිව් කලාට එවුන් බිලෙන් අඩු කලාත් අපි ඒ සදහා වෙනම යුනිට් එකක් අරන් ද නැද්ද කියලා එවුන්ට ගාණක් නෑ. අපි වෙනම ගන්න ඕනේ.

    මේ සයිට් එක වැදගත් වෙයි ගණන් බලා ගන්න.

    Ela mchn Thanks for the help. phone ekakata yanna kalin gadget eka use karala balanna oni. REP+
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං CLI PHONE එක ගන්න එපා..
    CLI UNIT එක ගන්න ..
    CLI PHONE ඉක්මනට කැඩෙනවා බන්. අත්දකෙමෙන් කියන්නේ.. ( දැනට ගෙදරම 4,5 තියනවා. එතකොට හිතා ගනින්කෝ පස්සේ එකකට මාරු උනා නොර්මල් phone එකක් අරගෙන )