ආගම

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
ඉස්ලාම් ආගම ගැන හැර වෙන ආගම් ගැන ප්‍රතිපතියක් හැටියට විවේචන කරන්න or අපහාස කරන්න යන්නෙ නැත..


හොදයි, හොද ප්‍රතිපත්තියක්
බලමුකෝ ඔයා කොච්චර කාලයක්
විවේචන කරයි ද කියලා
වැඩිම වුනොත් අවුරුදු 60, 70 ජිවිතය.
ඔයාලා ඉස්ලාමය
විවේචන කරකරම වයසට ගිහින් මැරිල යනවා. ස්වර්ගය ලබා ගන්න කිසිම උත්සහයක් නැහැ.

පස්සේ ඔයාලට ගොඩාක් අඩන්න වෙයි.


විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. පුනරුත්පත්තියක් නැහැ. රැවටෙන්න එපා.

නැවත මේ ලොකයට ඇවිත් පිස්සු කෙලින්න, ඩෙගා නටන්න, අනුන්ගේ මගුල් හොයන්න, ඉස්ලාමයට මඩ ගහන්න අවස්ථාවක් නැහැ.

 
Last edited:

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    පෙර ආගම් වල අය පසුව පැමිණෙන ආගමට සහය දැක්විය යුතුයි. එය වැලද ගත යුතුයි.

    උඹ කරන්නෙත් තමන්ගේ ආගම ඔලූව උඩ තියාගෙන කේවල් කරන එක තමයි... ඒක නවත්තල උඹ උඹගේ ආගම අදහගෙන උඹ පතන තැනට පලයන්... වෙන එවුන් ඒකේ දක්කන්නේ නැතිව.... මම ආගම් ගැන තර්ක නොකළත් දැන් ලෝකෙ අන්තවාදයක් කි‍්‍රයාත්මක වෙනව නම් වෙන්නේ ඉස්ලාම් ආගම මුල් කරගෙන.... ඒකෙන් වැඩි අහිතකර ප‍්‍රතිඵල ලබල තියෙන්නෙත් ඉස්ලාම් භක්තිකයින්ම තමයි.... ටිකක් හොයල බලපන් එතකොට තේරෙයි....
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් සහෝදරයා මේ ආගම් දිහා පොදුවේ හැමෝම කියන්නේ තමා හරි කියලා
    තමා කරන්නෙත් තමන්ගේ ආගම හරි කියල කියන එක කියල තේරුම් ගත්ත නං තමා හොඳ :rolleyes: නැතුව වෙන විශේෂයක් නෑ ඕකේ
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උඹ කරන්නෙත් තමන්ගේ ආගම ඔලූව උඩ තියාගෙන කේවල් කරන එක තමයි... ඒක නවත්තල උඹ උඹගේ ආගම අදහගෙන උඹ පතන තැනට පලයන්... වෙන එවුන් ඒකේ දක්කන්නේ නැතිව.... මම ආගම් ගැන තර්ක නොකළත් දැන් ලෝකෙ අන්තවාදයක් කි‍්‍රයාත්මක වෙනව නම් වෙන්නේ ඉස්ලාම් ආගම මුල් කරගෙන.... ඒකෙන් වැඩි අහිතකර ප‍්‍රතිඵල ලබල තියෙන්නෙත් ඉස්ලාම් භක්තිකයින්ම තමයි.... ටිකක් හොයල බලපන් එතකොට තේරෙයි....

    අන්තවාදයට නම් මමත් විරුද්දයි. ඒකෙන් වැඩි අහිතකර ප‍්‍රතිඵල ලබල තියෙන්නෙත් ඉස්ලාම් භක්තිකයින්ම තමයි. ඒක ඇත්ත.

    අපට ඉස්ලාමය ලැබුණේ By chance ඔයාලට ඉස්ලාමය තෝරා ගත යුත්තේ By choice. ඉස්ලාමයේ බලකිරිමක් නැත. පැහැලිදි කිරිමක් විතරයි කරන්නේ.

    හිතන්න මේ ඉන්නේ අල්ලහ් කියලා පෙන්නුවා නම් කව්රු හරි මැටි රුපයකට වදියි ද
    මේ තියෙන්නේ ස්වර්ගය කියලා පෙන්නුවා නම් මිනිසුන් පව් වැඩ කරයි ද
    මේ තියෙන්නේ අපාය කියලා පෙන්නුවා නම් මිනිසුන් එයින් වැලකෙන්න උත්සහ නොකර ඉදියිද


    මෙයයි මිනිසාට දි ඇති පරික්ෂාව ප්‍රශ්ණ හා පිලිතුරු 2ම දීලා තියෙනවා. විශ්වාසය කිරිහ හා නොකිරිම මත වෙනස් වෙනවා.

    ඔයාලගේ choice එක විනිෂ්චය දිනයේදි ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) අල්ලහ්ගේද choice එක වේ.

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔයාලගේ choice එක විනිෂ්චය දිනයේදි ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) අල්ලහ්ගේද choice එක වේ.

    විනිශ්චය දිනය කවද්ද බන් එන්නේ, මැරෙන මොහොතේම ස්වර්ගෙට යනවද නැත්තන් ඔක්කොමල්ල එකම දවසේද විනිශ්චයට ලක්වෙන්නේ. :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විනිශ්චය දිනය කවද්ද බන් එන්නේ, මැරෙන මොහොතේම ස්වර්ගෙට යනවද නැත්තන් ඔක්කොමල්ල එකම දවසේද විනිශ්චයට ලක්වෙන්නේ. :oo:

    ප්‍රශ්න අහන්න එපා යකූ.. ප්‍රශ්න අහන්නෙ නැතිව ඔය මූ කියන දේවල් විතරක් කරපන්.. ප්‍රශ්න අහනවට අල්ල්හ් කැමති නෑ...:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ප්‍රශ්න අහන්න එපා යකූ.. ප්‍රශ්න අහන්නෙ නැතිව ඔය මූ කියන දේවල් විතරක් කරපන්.. ප්‍රශ්න අහනවට අල්ල්හ් කැමති නෑ...:yes:
    මාත් උඹ වගේ කොන කපාගන්න කලින් තියෙන ප්‍රශ්න ටික විසඳගන්න කියල බැලුවෙ, කෝ කිසි සහයෝගයක් නෑ නෙ :sorry:

    ඉවසන්න බෑ බන් අර 72 මතක් වෙද්දී :love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාත් උඹ වගේ කොන කපාගන්න කලින් තියෙන ප්‍රශ්න ටික විසඳගන්න කියල බැලුවෙ, කෝ කිසි සහයෝගයක් නෑ නෙ :sorry:

    ඉවසන්න බෑ බන් අර 72 මතක් වෙද්දී :love:

    ඌ ඔය ඔච්චර කියන එකේ ඇත්ත වෙන්න ඇති බන්... වැඩිය හිතන්නෙ නැතුව ඔය හම් කෑල්ලක් කපල දාහන්...:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිනාවෙන්න එපා ඕයි ඊළඟට උඹටයි මටයි තමයි ටොපිය සෙට් වෙන්නෙ :sorry:

    මට නම් බය වෙන්න දෙයක් නෑ, ඉශ්ලාම් උනානෙ..:cool: උබ තමයි අදිමදි කර කර ඉදල කෙලෝගන්නෙ...:sorry:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ආගම ගැන සංවාද කරලා තිබහත් ඇතිනේ බොමුකෝ සීතල වතුර වීදුරුවක්....
    එතකන් මේ ටික බලන්න.

    සාරංශය
    ======
    මම කියනවා ඉස්ලාම් හරි කියලා, එතකොට....

    1 බෞද්ධයන් - අපි තමයි හරි, අපි මේ ලෝකයේ අවුරුදු කෙලකෝටි ගණනක් මැරි මැරි ඉපදෙනවා
    2 ක්‍රිස්තියානි අය - අපි තමයි හරි, අපෙත් ස්වර්ගය අපාය තියෙනවා. තවම ශුද්ධ ආත්මය ආවේ නැහැ. අපි ඒ ශුද්ධ ආත්මය ආවාම ඒ ආගම වැලද ගන්නම්.
    3 හින්දු අය - අපි තමයි හරි, අපෙත් ඉන්නවා දෙවි පවුල්, තව ගින්දර වන්දනාව, ගල් ශිෂ්ණ වන්දනාව තියෙනවා.

    පැහැදිලි කිරිම
    ========

    1 බුද්ධාගම -
    පුනරුත්පත්තියක් නැහැ. රැවටෙන්න එපා. මේ ලෝකයේ ඔයාලාට අවුරුදු කෙළකෝටි ගණනනක් මැරි මැරි ඉපදෙන්න අවස්ථාවක් නැහැ. ඔයාලා නිවනට යනවා කියන්නේ ඉතිං හිනයක් තමයි. හිනෙන් ඇහැරෙන කොට ලෝකය විනාශ වෙලා.

    දැනටමත් පෘතුවියේ උෂ්ණත්වය ඉහල ගිහින් වනාන්තර කපන කැපිල්ලට. උෂ්ණත්වය තව අංශක කිහිපයක් ඉහල ගියහම ෙසෙල පිපිරිලා මිනිසුන් මැරෙනවා.

    අයිස් කදු දිය වෙන්න පටන් අරන්. තව අවුරුදු 10000 විතර යන කොට දූපත් ඉතිරි වෙයි ද කියලා ෂුවර් නැහැ.

    ලෝකය විනාශ වුනාම කෝටි 700ක ලෝක ජනග්‍රහණයේ ආත්ම ටික රොකට් එකක දාලා අගහරු ලෝකයට තමයි යවන්න වෙන්නේ පුනරුත්පත්තිය ක්‍රියාත්මක කරන්න.

    එහේ ජිවත් වෙන්න ඔක්සිජන් නැත්නම් නැප්චුන්, ප්ලුටෝවත් සලකලා බලන්න වෙනවා.

    ඔයාලා පුනරුත්පත්තිය කියන අලියගේ නැට්ටේ එල්ලිලා නිවන කියන දිව්‍යලෝකයට යන ගමනක් තමයි විශ්වාස කරන්නේ. අලියගේ නැට්ටේ එල්ලිම කෙසේ වෙතත් ඊට කලින් අලියට ජිවත් වෙන්න ලෝකයක් නැති වෙනවා


    2 ක්‍රිස්තියානි ආගම -
    ජේසුතුමා (May God Be Pleased With Him) කියපු නැති දේවල් වගයක් කරනවා, ඒවායෙන් වැලකෙන්න

    1 තමා දෙවියන් වහන්සේගේ පුතා ලෙස කියලා නැහැ.

    5-18. යුදෙව්වෝත් කිතුනුවෝත් අපි අල්ලාහ්ගේ පුත‍්‍රයෝද තවද ඔහුගේ සෙනෙහසට ලක් වූවෝද වෙමුයි පවසති. එසේ නම් නුඹලාගේ පව්වලට නුඹලාට ඔහු දඬුවම් කරන්නේ ඇයි? අත්තෙන්ම නුඹලාත් ඔහු මැවූ සෙසු මිනිසුන් මෙන්ම මිනිස්සුය. ඔහු තමාට අභිමත වූ අයට සමාව දෙයි. තමාට අභිමත වූ අයට දඬුවම් දෙයි. අහස් සහ මහපොළොවේත් ඒ දෙක අතර සියල්ලත් අල්ලාහ් සතුය. ආපසු පැමිණිම ඔහු වෙත යැයි (නබි මුහම්මද්) පවසනු.

    9-30. යුදෙව්වෝ උ‘ෙසෙර් (ඉ‘ස්රා) අල්ලාහ්ගේ පුත‍්‍රයා යැයි කියති. තවද ක‍්‍රිස්තියානිවරු අල්-මසීහ් අල්ලාහ්ගේ පුත‍්‍රයා යැයි කියති. මේවා පෙර සිටි කාෆිර්වරුන්ගේ (ප‍්‍රතික්‍ෂේප කරන්නන්ගේ) අඩිපාරේ ගමන් කරන, ඔවුන් තම මුවින් දොඩන (පදනමක් නැති) දේවල්ය. අල්ලාහ් ඔවුනට ශාප කරත්වා ණී ඔවුහු කෙසේ සත්‍යයට පිටුපෑවෙහිද.

    9-31. ඔවුහු අල්ලාහ් හැර තම උගත් විශාරදයින් සහ තම පූජකවරුන් අර්බාබ්(දෙවි)වරුන් බවට පත්කරගෙන සිටිති. තවද මර්යම්ගේ පුත් මසීහ්ද (රබ් බවට පත්කරගෙන සිටිති.) එහෙත් ඔවුනට අණ කරන ලද්දේ වෙනත් කිසිවකුට නොව, එකම දෙවියකුට පමණක් නැමදුම් කරන ලෙසය. ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවියකු නැත. ඔවුන් ආදේශ කරන දෙයින් ඔහු(අල්ලාහ්) ඉඳුරා පිවිතුරුය. - අල්-කුර්ආනය


    2 තම රුපය පිලිමයක් හදන ලෙස කියලා නැහැ.
    3 එලෙස හදා ගත් පිලිමයකට වදින ලෙස කියලා නැහැ.


    කියපු දේවල් වගයක් මග හැරිලා.....

    ශුද්ධ ආත්මයක් මතු එන්නේය. ඔහුගේ ආගම නිවැරදි ආගම වේ.
    එම ආගම පහල විමෙන් පසු එම ආගම වැලදගත යුතුය,
    එම ආගමට සහයෝගය දිය යුුතුය.

    ඒ කාලයේ ක්‍රිස්තියානි පුජකවරු සිතුවේ එම ශුද්ධ ආත්මය යුදෙව්වන්ගේ පැමිණෙයි කියලා. නමුත් ශුද්ධ ආත්මය පැමිණියේ අරාබියෙනි. ඒ කාලයේ අරාබිවරුන්ව ඉතා පහත් කොට සැලකුහ. එමනිසා එම ශුද්ධ ආත්මය ගෙන ආ ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කලහ.

    3-19. නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි වන දීන් (නිවැරදි දේව මාර්ගය) ඉස්ලාමයයි. ධර්ම ග‍්‍රන්ථය දෙනු ලැබූ අය (ක්‍රිස්තියානි භක්තිකයන-්) ඔවුනට පැහැදිලි ඥානය පහළ වූවායින් පසු ඔවුනතරවූ ඊර්ෂ්‍යාව නිසා මිස වෙනස් නොවූහ. යමකු අල්ලාහ්ගේ ආයාත් (වදන්) ප‍්‍රතික්‍ෂෙප කරන්නේද නියත වශයෙන්ම අල්ලාහ් ගණන් ගැනීමෙහි ඉතා සිඝ‍්‍ර බව (ඔවුන්) දත යුතුය. - අල්-කුර්ආනය

    බයිබලයද වෙනස් කලහ. දැන් කෝකද හරි කොකද වැරදි කියා මිනසුන් මංඥන් වී ඇත.
    සමහරු කි
    නවා තවම ශුද්ධ ආත්මය ආවේ නැහැ කියලා. ශුද්ධ ආත්මය ඇවිල්ලා දැන්ට අවුරුදු 1437 වෙනවා.


    3 හින්දු ආගම - මෙයාල ගැන විස්තර කරන්න දෙයක් නැහැ. මිනිසා දෙවිවරු වෙනවලු , දෙවිවරු ආයෙත් මිනිසා වෙනවලු, දෙවිවරුන්ට පවුල් තියෙනවාලු. අක්කගේ පුතා, මල්ලිගේ බාප්පා, ලොකු අම්මගේ බෑනා, පුංචි අම්මගේ සීයා යනාදි වශයෙන්, ඔලුවත් කචල් වෙනවා, තව ගින්දර වන්දනාව, ගල් ශිෂ්ණ වන්දනාව තියෙනවා.


    හරි දැන් මොකද වෙන්නේ, මේ සියලු දෙනාම එකතු වෙලා ඉස්ලාමයට දෙහි කපන්න පටන් ගන්නවා.

    හරි පටන් ගන්න. මම සේරම දෙහි ටික මිරිකලා දෙන්නම්.

     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උෂ්ණත්වය තව අංශක කිහිපයක් ඉහල ගියහම ෙසෙල පිපිරිලා මිනිසුන් මැරෙනවා.

    giphy.gif