ආගම

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    බුදුන් , ජේසු , කොන්ෆියිසියස් , සොක්‍රටිස් මේ ඔක්කොම ආදි කාලෙ ඉටපු දාර්ශනිකයො... මේ ම්නිස්සු කියපු හරි දේවලුත් තියනව් පිලිගන්න බැරි දේවලුත් තියනව... ඒ මිනිස්සුන්ට දෙන්න ඕන ගවුරවය දුන්නම ඇති වන්දනා මාන කරන්න යන්නෙ නැතිව...

    සහතික ඇත්ත කතාව මචන්.

    :yes::yes::yes::yes::yes::yes:
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    විදුලි බලයත් පේන්නේ නැහැ. ගිහිල්ලා එල්ලෙන්න High voltage ලයිට් කණුවක:baffled:

    Menna umbe booru tharkaya.. modayek kiyala oppu karanna epa.

    umbalage wage primary ideas thiyena evunta thama umbalage aagama hari.

    kiyapang puluwan nam high voltage light kanu mewweth allah kiyala
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka

    පරිනාමය වැරදියි. වදුරා වදුරාමයි. ගෝරිල්ලා ගෝරිල්ලමයි. පරිසරයට අනුව පොඩි පොඩි වෙනස්කම් වෙනවා.

    මේ ලෝකය පැවත එන්නේ පළවෙනි මිනිසා වන ආදම් (May God Be Pleased With Him) සිටයි. උස අඩි 90යි. ජිවිත කාලය අවු. 1000යි.
    පහත නබි(වක්තෘ)වරුන්ගේ ජිවිත කාලය සදහන් වේ.


    ADAM ( AS ). 1000 YRS. NOAH ( AS ). 950 YRS. SHUAB ( AS ). 882 YRS. SWALIH ( AS ). 586 YRS. ZAKARIYA ( AS).

    207 YRS. IBRAHIM ( AS ). 195 YRS. SULAIMAN ( AS ). 150 YRS. ISMAIL ( AS ). 137 YRS. YAQOOB ( AS ). 129 YRS.

    MUSA ( AS ). 125 YRS. ISHAQ ( AS ) 120 YRS. HAROON ( AS ). 119 YRS. YUSUF ( AS ); - 110 YRS. ISAH ( AS ); - 33

    YRS, MUHAMMAD (SAW) ; - 63 YRS.

    උස අඩි 90යි සිට උස අඩි 6 දක්වා ආපු ගමනක තමයි අපි ඉන්නේ. මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.

    දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්, තව අවුරුදු 1500කින් අඩි 3ක්.

    සිගිරි චිත්‍ර වගේ සමහර ශිෂ්ඨාචාර වල මිනිසුන් චිත්‍ර ඇද ඇත.





    giants-build-the-pyramids.jpg
    319366_463421090349446_1660659302_n.jpg
    gia.jpg


    දැක්කනේ ඒකාලයේ මිනිසුන්ගේ සයිස් එක. හොද වෙලාවට උන් චිත්‍ර ඇදලා තිබ්ඛේ.
    මෙය හොදම සාක්ෂියක් මිනිසා වදුරන්ගෙන් පැවත නොඑන බවට


    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
    දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.

    මට, ඔයාලා මංමුලාවිම ගැන දුකයි.
    මම ඉගෙන ගත්තේ බෞද්ධ පාසලක. මම බුද්ධාගම හොදට දන්නවා.
    ඉගෙන ගත්තේ ජීව විද්‍යව. විද්‍යව ගැනත් හොදට දන්නවා.
    සිංහල සාහිත්‍යත් වතුර වගේ. මගේ රිප්ලයි වලින් ඔගොල්ලන්ට තේරෙනවා ඇතිනේ.



    umba wage modayek bang. yako. thota wayasa keeyada???????

    lejajwe behe bang... podi evun ta surangana katha kiyana hondai mewa,

    bro, sorry to say this, You just proved that you are a dumb ass.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ටහිකේ එළකිරියේ atheist සෙට් එකක්ම ඉන්න පාටයි. :love::love::love:
    රාමුවෙන් පිට හිතන්න පුළුවන් උන් අපේ රටෙත් ඉන්න එක ගැන ආඩම්බරයි :yes::yes::yes::yes::yes:

    Exactly Machan. I Felt the same.


    :yes::yes::yes::yes::yes: ;);)
     

    jude.bandara

    Member
    Dec 8, 2007
    29
    2
    3
    බයිබලේ බහුතරයක් තියෙන්නෙ encrypt කරල. මම මුලු බයිබලේම දන්න එකෙක් නෙම. ඒක හින්ද උඹත් එක්ක තර්ක කරන්න මට බෑ. ඒත් දස පනත ගත්තොත් ඒක බුදු දහමෙ දස අකුසල් වලට සමානයි. හුගක් මිනිස්සු උඩින් තියන වචන ටික අල්ලගෙන දගලනව. ඒත් ඒ ටිකට යටින් ගැඹුරු අර්ථයක් තියනව. මම කියන්නෙ හුගක් ආගම් වල මිනිස්සුන්ට මේ ලෝකෙන් එහා ගිය සුගතියකට පාර කියනව. ඒ යන තැන් වෙනස් වෙන්න පුලුවන්.

    :yes::yes::yes:
     

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0


    Revelation 8:10

    And the third angel sounded, and there fell a great star from heaven, burning as it were a lamp, and it fell upon the third part of the rivers, and upon the fountains of waters;

    තරුවක් කියන දේ කඩා වැටෙන්න බෑ :no: . ඒක gas එකක් :D . කඩාවැටුනත් එක පෘතුවියට වඩා කෝටිගුනයක් විසාලයි



    Book of genesis ch 1 : V:29

    Then God said, "I give you every seed-bearing plant on the face of the whole earth and every tree that has fruit with seed in it. They will be yours for food.

    හැම පලතුරක්ම කන්න බෑ . Wildberries, Oleander ,Strychnos nux-vomica වගේ ඒවා වස ශාක :P . බයිබලේ තියෙන ඒවා කරන්නේ පරෙස්සමින් :P



    Book of genesis ch 9 : V:13-17
    And God said: “This is the sign of the covenant which I make between Me and you, and every living creature that is with you, for perpetual generations: 13 I set My rainbow in the cloud, and it shall be for the sign of the covenant between Me and the earth. 14 It shall be, when I bring a cloud over the earth, that the rainbow shall be seen in the cloud; 15 and I will remember My covenant which is between Me and you and every living creature of all flesh; the waters shall never again become a flood to destroy all flesh. 16 The rainbow shall be in the cloud, and I will look on it to remember the everlasting covenant between God and every living creature of all flesh that is on the earth.” 17 And God said to Noah, “This is the sign of the covenant which I have established between Me and all flesh that is on the earth.”

    එතකොට rainbows noah ගේ කාලෙට කලින් තිබුනේ නැද්ද? rainbow ඇතිවෙන්නේ law of refraction නිසා, noah ට කලින් ඔනා තරම් rainbows තියෙන්න ඇති , අනික rainbows වලාකුළු නැතුවත් ඇතිවෙනවා :dull: .



    Matthew 4:8
    Again, the devil took him to a very high mountain and showed him all the kingdoms of the world and their splendor.


    මේක වෙන්න බෑනේ :P . ලෝකය ගෝලාකාරයි නේ :lol: . ගෝලාකාර වස්තුවක කොච්චර උඩට ගියත් පේන්නේ එක පැත්තක් විතරයි :P . ඒ කියන්නේ බයිබලය ලියපු කෙනා හිතාගෙන ඉඳල තියෙනවා ලෝකය පැතලියි කියල , අයියෝ පවු :dull:

    bump
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    බුදු දහමේදී ලෝකාරම්භය ගැන විශාල වශයෙන්කි කියවෙන්නේ අග්හනසුත්‍රයේ.මේ සුට්‍රයේදී වත් බුදුන්වහන්සේ ජීවයේ උපතගැන පිළිගත හැකි විදිහට සදහන් කරලා නැ අරස්සර බබුලොවෙන් පැමිණි ආලෝක පෘතුවිතලයේ පැවති කිරි වැනි ද්‍රව්ව්‍ය ආහාරයට ගෙන ශරීර ලෙස ගණ තත්වයට පැමිණියා කියල තාමා සදහන්වෙන්නේ මම සරලව කියුවේ කැමතී කෙනෙක් ඉනවානම් අග්හනසුත්‍රය කියව බලනු මැනවී..කතෝලික ආගමේ සදහන් වන මැවුම් වදයේදීත් දෙවියන් වහන්සේ සහ ආලෝකය ගැන කතා වෙනවා මේ ආගම දෙකේ කිසිම ශාස්ටුන් වහන්සේ නමක් ලෝකයේ උපත ගැන සදහන් කරලා නැ.ක්‍රිස්තියානි අගමේදී නොදැක විශ්වාස කරන්නෝ බග්‍යවන්තයෝ ය කියා මේ ප්‍රශ්නය මග අරිනවා ලෝකයට වැඩිය තමුන් ගැන සෙවීම හොදයිකියල බුදුන්වහන්සේ මේ ප්‍රශ්නය මගරිනවා..මේකට හේතුවක් තියනවා මේ ශාස්ටුන් වහන්සේ දෙගොලම මේකට උතරය දැනගන හිටිය නමුත් සාමාන්‍ය මිනිසුන්ට මෙය වටහාගැනීමට අපහසු සහ වැඩක් නැති නිසා මේ ප්‍රශ්නේ මග ඇරලා ගියා..මැවුම් වාදය විචාරය කරන බෞද්ද්දයෝ දැනගත යුතු කරුණනම් බෞද්ධගමේ දීද ලෝක ආරම්භය ගැන දරන මතය මැවුම්වාදයට නොදෙවෙනි සුරඟන කතාවක් බවය ..මේ සදහා ක්‍රිස්තියානි සහ බුද්දාගම යොදාගත්හේ මෙම ආගම දෙකම මිත්යා ඇදහීම් වලින් ඔබට ගොස් දර්ශනවදයට නැබුරු නිසාය..අනිත් ආගම් හුදෙක් ඇදහීම් පමණක් නිසා මේ සදහා සම්බන්ද කරගන නොමැත...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදු දහමේදී ලෝකාරම්භය ගැන විශාල වශයෙන්කි කියවෙන්නේ අග්හනසුත්‍රයේ.මේ සුට්‍රයේදී වත් බුදුන්වහන්සේ ජීවයේ උපතගැන පිළිගත හැකි විදිහට සදහන් කරලා නැ අරස්සර බබුලොවෙන් පැමිණි ආලෝක පෘතුවිතලයේ පැවති කිරි වැනි ද්‍රව්ව්‍ය ආහාරයට ගෙන ශරීර ලෙස ගණ තත්වයට පැමිණියා කියල තාමා සදහන්වෙන්නේ මම සරලව කියුවේ කැමතී කෙනෙක් ඉනවානම් අග්හනසුත්‍රය කියව බලනු මැනවී..කතෝලික ආගමේ සදහන් වන මැවුම් වදයේදීත් දෙවියන් වහන්සේ සහ ආලෝකය ගැන කතා වෙනවා මේ ආගම දෙකේ කිසිම ශාස්ටුන් වහන්සේ නමක් ලෝකයේ උපත ගැන සදහන් කරලා නැ.ක්‍රිස්තියානි අගමේදී නොදැක විශ්වාස කරන්නෝ බග්‍යවන්තයෝ ය කියා මේ ප්‍රශ්නය මග අරිනවා ලෝකයට වැඩිය තමුන් ගැන සෙවීම හොදයිකියල බුදුන්වහන්සේ මේ ප්‍රශ්නය මගරිනවා..මේකට හේතුවක් තියනවා මේ ශාස්ටුන් වහන්සේ දෙගොලම මේකට උතරය දැනගන හිටිය නමුත් සාමාන්‍ය මිනිසුන්ට මෙය වටහාගැනීමට අපහසු සහ වැඩක් නැති නිසා මේ ප්‍රශ්නේ මග ඇරලා ගියා..මැවුම් වාදය විචාරය කරන බෞද්ද්දයෝ දැනගත යුතු කරුණනම් බෞද්ධගමේ දීද ලෝක ආරම්භය ගැන දරන මතය මැවුම්වාදයට නොදෙවෙනි සුරඟන කතාවක් බවය ..මේ සදහා ක්‍රිස්තියානි සහ බුද්දාගම යොදාගත්හේ මෙම ආගම දෙකම මිත්යා ඇදහීම් වලින් ඔබට ගොස් දර්ශනවදයට නැබුරු නිසාය..අනිත් ආගම් හුදෙක් ඇදහීම් පමණක් නිසා මේ සදහා සම්බන්ද කරගන නොමැත...

    ලෝකේ පටන්ගත්ත විදිහ ගැන කාටවත් උත්තරයක් දෙන්න පුළුවන් කියල මම නං හිතන්නෙ නෑ. මිනිස්සු ඇතිඋන හැටි නං හොයාගනී, ලෝකේ ආරම්භය ගැන නං ෂුවර් නෑ.:oo:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලෝකේ පටන්ගත්ත විදිහ ගැන කාටවත් උත්තරයක් දෙන්න පුළුවන් කියල මම නං හිතන්නෙ නෑ. මිනිස්සු ඇතිඋන හැටි නං හොයාගනී, ලෝකේ ආරම්භය ගැන නං ෂුවර් නෑ.:oo:
    පරිණාමවාදය වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි උන් ආගම්වල සුරංගනා කතා විශ්වාස කරනව.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    පරිණාමවාදය වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි උන් ආගම්වල සුරංගනා කතා විශ්වාස කරනව.

    Meka ekata hodna udaharanayak, e wage ayata



    https://www.youtube.com/watch?v=hhjOnYbKJJw
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පරිණාමවාදය වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි උන් ආගම්වල සුරංගනා කතා විශ්වාස කරනව.
    සරල නෑ බන්, සාමාන්‍ය කෙනෙක්ට වඳුරා මිනිහ උනා කිවම ඒක පිළිගන්න අමාරුයි. ටිකක් හොයල බලපුවම තමා මේක වෙන්න පුළුවන් දෙයක් කියල තේරෙන්නෙ.
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    බුදු දහමේදී ලෝකාරම්භය ගැන විශාල වශයෙන්කි කියවෙන්නේ අග්හනසුත්‍රයේ.මේ සුට්‍රයේදී වත් බුදුන්වහන්සේ ජීවයේ උපතගැන පිළිගත හැකි විදිහට සදහන් කරලා නැ අරස්සර බබුලොවෙන් පැමිණි ආලෝක පෘතුවිතලයේ පැවති කිරි වැනි ද්‍රව්ව්‍ය ආහාරයට ගෙන ශරීර ලෙස ගණ තත්වයට පැමිණියා කියල තාමා සදහන්වෙන්නේ මම සරලව කියුවේ කැමතී කෙනෙක් ඉනවානම් අග්හනසුත්‍රය කියව බලනු මැනවී..කතෝලික ආගමේ සදහන් වන මැවුම් වදයේදීත් දෙවියන් වහන්සේ සහ ආලෝකය ගැන කතා වෙනවා මේ ආගම දෙකේ කිසිම ශාස්ටුන් වහන්සේ නමක් ලෝකයේ උපත ගැන සදහන් කරලා නැ.ක්‍රිස්තියානි අගමේදී නොදැක විශ්වාස කරන්නෝ බග්‍යවන්තයෝ ය කියා මේ ප්‍රශ්නය මග අරිනවා ලෝකයට වැඩිය තමුන් ගැන සෙවීම හොදයිකියල බුදුන්වහන්සේ මේ ප්‍රශ්නය මගරිනවා..මේකට හේතුවක් තියනවා මේ ශාස්ටුන් වහන්සේ දෙගොලම මේකට උතරය දැනගන හිටිය නමුත් සාමාන්‍ය මිනිසුන්ට මෙය වටහාගැනීමට අපහසු සහ වැඩක් නැති නිසා මේ ප්‍රශ්නේ මග ඇරලා ගියා..මැවුම් වාදය විචාරය කරන බෞද්ද්දයෝ දැනගත යුතු කරුණනම් බෞද්ධගමේ දීද ලෝක ආරම්භය ගැන දරන මතය මැවුම්වාදයට නොදෙවෙනි සුරඟන කතාවක් බවය ..මේ සදහා ක්‍රිස්තියානි සහ බුද්දාගම යොදාගත්හේ මෙම ආගම දෙකම මිත්යා ඇදහීම් වලින් ඔබට ගොස් දර්ශනවදයට නැබුරු නිසාය..අනිත් ආගම් හුදෙක් ඇදහීම් පමණක් නිසා මේ සදහා සම්බන්ද කරගන නොමැත...


    අග්ගඤ්ඤ සූත්‍රය බොහෝ පිරිසක් දන්නා ලෝකාරම්භය පිළිබදව කියැවෙන සූත්‍ර දේශනාවද මෙයයි.
    අන්තර්ගත සාරාංශය
    සමාජයේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර ආදී විවිධ කුලයන්ගේ ප්‍රභවයන් මෙන්ම වෙනත් සමාජ සංස්ථා ඇතිවූ අන්දමත් බ්‍රහ්මයා විසින් මිනිසා මවන ලදැයි යන බ්‍රාහ්මණ මතය මිථ්‍යාවක් බවත් බමුණන්ගේ කුලවාදයේ නිසරුබවත්, කවර කුලයක වුවද සදාචාර සම්පන්න සිල්වත් ප්‍රඥාවන්තයා සුගතිගාමී වන බවත් මේ සූත්‍රයෙන් දේශනා කර ඇත.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සරල නෑ බන්, සාමාන්‍ය කෙනෙක්ට වඳුරා මිනිහ උනා කිවම ඒක පිළිගන්න අමාරුයි. ටිකක් හොයල බලපුවම තමා මේක වෙන්න පුළුවන් දෙයක් කියල තේරෙන්නෙ.
    ඒ උනාට ආගමික මිථ්‍යාවල කියන සුරංගනා කතා පිලිගන්න උන් ඇති තරම් ලංකාවෙ ඉන්නව.
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    විශ්වයේ සම්භවය හා පරිණාමය සරල බසින්
    අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරිනි

    කො/ ශ්‍රී ධර්මරක්‍ෂිත
    ත්‍රිපිටක ධර්මායතන පිරිවෙනේ ආචාර්ය
    බම්බලපිටිය මෙත්තාරාමවාසී සිටිනාමළුවේ පඤ්ඤාවංස හිමි

    බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කරනු ලබන්නේ මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩ වෙසෙන සමයෙක ය.

    වාසෙට්‌ඨ භාරද්වාජ යන බමුණු කුලයෙහි පැවිදි පඬිවරු දෙදෙනා නිමිති කරගෙන මෙම සූත්‍රය දේශනාකොට ඇත. බුදුරජාණන් වහන්සේ සවස්‌ යාමයෙහි ඵල සමවතින් නැඟê සිටියේ, එළිමහනෙහි සක්‌මන් කරමින් වැඩ සිටියහ. උන්වහන්සේ අනුව වාසෙට්‌ඨ භාරද්වාජ භික්‍ෂු දෙනම ද සක්‌මන් කළහ.

    එකල්හි බුදුරජාණන් වහන්සේ වාසෙට්‌ඨ භාරද්වාජ භික්‍ෂු දෙනමගෙන් මෙසේ ප්‍රශ්න කරති.

    තෙපි වූ කලී බ්‍රාහ්මණ ජාතික වූ බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූ බ්‍රාහ්මණයන් හැර ගිහි ගෙයින් නික්‌ම සසුන් වන්නෝ වෙහු. තොපට බ්‍රාහ්මණයෝ අක්‍රෝශ නො කරත්ද? පරිභව නො කරත්ද?"

    එවිට වාශිෂ්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනම ප්‍රකාශ කොට සිටින්නේ අපරිපූර්ණ නොවූ පරිපූර්ණ වු තමනට හුරු පුරුදු වචනයෙන් අක්‍රෝශ පරිභව කරන බවත්ය.

    "ස්‌වාමීනී, බමුණෝ මෙසේ ප්‍රකාශ කරත්. බ්‍රාහ්මණ වංශයම ශ්‍රේෂ්ඨය, ශුක්‌ල වර්ණය, ශුද්ධ වෙත්, අනික්‌ වර්ණයෝ එසේ නොවෙති. බ්‍රාහ්මණයෝම බඹුහුගේ මුවින් බිහි වූ, බඹුහුගෙන් උපන්, බඹුහු විසින් මවන ලද බඹහුගේ ඖරස පුත්‍රයෝ ය. මෙවැනි ශ්‍රේෂ්ඨ වර්ණයක්‌ අතහැර ඔබලා හීණ වර්ණයකට ගියහ. " යනුවෙන් ඔවුහු ප්‍රකාශ කරති.

    " තෙ තුම්හෙ සෙට්‌ඨං වණ්‌ණං හිත්වා - හීනමත්ථු වණ්‌ණං අජ්Cධුපගතා"

    බුදුරජාණන් වහන්සේ දේශනාකොට සිටින්නේ බමුණෝ එසේ ප්‍රකාශකොට සිටින්නේ පුරාණ කතාව නොදන්නාකම නිසා බවයි.

    "තග්ග වො වාසෙට්‌ඨො බ්‍රාහ්මණා පොරාණං අසරන්තා එවමාහංසු"

    වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යෑයි කුල හතරකි. මෙම කුල හතරේම පිරිස පහත සඳහන් වැරදි වැඩ කරති.

    ප්‍රාණඝාතය සිදු කිරීම

    නොදුන් දේ ගැනීම

    කාමයෙහි වරදවා හැසිරීම

    බොරු කීම

    පෙහෙසුන් තෙපලීම

    පරොස්‌ බස්‌ කීම

    සම්පප්‍රලාප කීම

    අභිධ්‍යා බහුල වීම

    ව්‍යාපාදයට පත්වීම

    තවද මෙසේ කුසල යෑයි කියන ලද කුසල්ම වූ, වරද රහිත වූ, වරද රහිත යෑයි කියන ලද සෙවිය යුතු යෑයි කියන ලද සේවනය වූ, ආර්යභාවයට පත් වූ බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර වංශිකයෝ ද ඇත. ඔවුහු නුවණැත්තන් විසින් පසස්‌නා ලද යහපත් ධර්මයෙහි ඇතැමෙක්‌ පිහිටුවති.

    මේ සතර වර්ණයෙන් ඇතැමෙක්‌ රහත් ද, ක්‍ෂීණාස්‍රව ද, වුසු මග බඹසර ඇත්තේ ද, කොට නිමි කටයුතු ඇත්තේ ද, පැමිණි ස්‌වාර්ථය රහත් බව ඇත්තේ ද, හැම ලෙසින් නැසූ භවබන්ධන ඇත්තේද, මොනවට දැන මිදුණේ ද, හෙතෙම හැමදෙනා අතුරෙන් අග්‍රයෑයි කියනු ලැබේ. මක්‌නිසාද? ඔහු අග්‍රවන්නේ

    "ධම්මෙනෙව නො අධම්මෙන ධම්මොහි වාසෙට්‌ඨො සෙට්‌ඨො ජනෙතස්‌මිං දිට්‌ඨෙ මෙව ධම්මෙ අභිසම්පරායෙච"

    ඒ අධර්මයෙන් නොව ධර්මයෙන්ය. වාශිෂ්ඨයෙනි, ධර්මයම මෙලොව පරලොව ද ශ්‍රේෂ්ඨය.

    ඉන් පසු බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව දෙලොවම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයම බව තහවුරු කරගැනීම සඳහා තවත් තර්කයක්‌ ගෙන හැර දක්‌වති.

    එනම් පසේනදී කොසොල් රජතුමාය. ශාක්‍යවංශිකයෝ එතුමාට ගෞරව දක්‌වති, බුහුමන් දක්‌වති, කළමනා සැලකිලි දක්‌වති. තවද එතුමා කෙරෙහි ආදරය දැක්‌වීම, වැඳීම, දැක නැඟී සිටීම, ඇඳිලිබැඳීම, වත් දැක්‌වීම ද කරති. එතුමා මේ සියල්ල ශාක්‍යවංශිකයෙක්‌ වූ මාහට ද දක්‌වයි. එතුමා එසේ සිදු කරන්නේ " ශ්‍රමණ භවත් ගෞතමයන් බලවත්ය, මම බලවත් නොවේ" ආදී වශයෙන් සිතමින් නොවේ. එතුමා එසේ සිදු කරන්නේ ධර්මයටම ය.

    "අථ ඛො තං ධම්මං යෙව සක්‌කරන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං මානෙන්තො ධම්මං පූජෙන්තෝ ධම්මං අපචායමානෝ......"

    ධර්මයටම සත්කාර කරනුයේ, ධර්මයට ගෞරව කරනුයේ, ධර්මයට බුහුමන් කරනුයේ, ධර්මයට පුදනුයේ, ධර්මයටම යටත් පැවතුම් දක්‌වනුයේ වෙයි.

    තවද අග්ගඤ්ඤ සූත්‍රයෙහි බ්‍රාහ්මණ මතය ඛණ්‌ඩනය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරති.

    "වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලී නා නා ජාතියට අයත් වන්නා වූ, නා නා ගෝත්‍රයට අයත් වන්නා වූ, නානා කුලයට අයත්වන්නා වූ ගිහිගෙයින් නික්‌ම ශාසනයෙහි පැවිදි වූහ. තෙපි කවුරුදැයි විචාළ කල්හි මෙසේ පිළිතුරු දිය යුතුය."

    "සමණා සක්‍යපුත්තියම්හාති පටිජානාථ" අපි ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ පුත්‍රයෝ වෙමු.

    උන්වහන්සේ කෙරෙහි පවත්නා වූ මුල්බැසගත් ශ්‍රද්ධාව දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බඹෙකුට හෝ ලොවෙහි කිසිම පුද්ගලයෙකුට නොසෙල්විය හැකි නොවේ. මක්‌නිසාද? උන්වහන්සේ ධර්මකාය, බ්‍රහ්මකාය, ධර්මභූත, බ්‍රහ්මභුත ආදී නාමයන්ගෙන් හඳුන්වන නිසාය.

    ඉන්පසුව බුදුරජාණන් වහන්සේ ලෝකාරම්භ හා ලෝක විනාශ කතාව දේශනා කිරීමට අවශ්‍ය මූලාශ්‍ර මෙසේ ඉදිරිපත් කරති.

    " වාශිෂ්ඨයෙනි, කිසියම් කාලයක මේ ලෝකය විනාශයට පත්වේ. එසේ විනාශ වන විට සත්ත්වයෝ ආභස්‌සරා බ්‍රහ්මලෝකයේ උපදිති. ඔවුහු එහි උපදින්නේ ධ්‍යානචිත්ත බලයෙනි. ප්‍රීතිය ආහාරකොට, තම සිරුරේ ආලෝකයෙන් ආලෝකය ලබාගෙන අහසින් ගමන් කරමින්, සිත්කලු වස්‌ත්‍රාභරණ හැඳ පොරවාගෙන බොහෝ කාලයක්‌ ජීවත්වෙති. දිගු කලක්‌ ඇවෑමෙන් ලෝකය ආරම්භ වේ. ආභස්‌සරා බ්‍රහ්මලෝකයෙන් බමුණන් අවුත් මිනිස්‌ ලොව උපදියි."

    1. රසපඨවිපාතුභාවො

    ආභස්‌සරා බ්‍රහ්මලෝකයෙන් පැමිණි බමුණන්, මිනිස්‌ වෙසින් මනුලොව පහළ වුවාට පසුව රස පොළොව ලෝකයේ පහළ විය. රස පොළොවෙහි ස්‌වභාවය මෙසේය.

    "වාශිෂ්ඨයෙනි, ඉක්‌බිති යම්සේ නිවෙන්නා වු හුණු කිරි මත්තෙහි යොදයක්‌ වේද එසේ ය. වර්ණ සම්පන්නය, ගන්ධ සම්පන්නය."

    තවද ලෝකයේ විවෘත වූ සමයෙහි සියලුම සක්‌වල එකම දිය කඳක්‌ බවත් ඒ සියලුම දිය කඳ මත්තෙහි රස පොළොව ප්‍රචාරය වී තිබුණු බවත් සූත්‍රයෙහි සඳහන් වේ. මේ වන විට සඳ හිරු දෙදෙනා, නැකත් තරු, රෑ දාවල්, මාස පක්‍ෂයෝ, සෘතු සංවත්සරයෝ, ස්‌ත්‍රී පුරුෂ පහළ නො වූහ. එක්‌තරා ලෝලී ස්‌වභාවය ඇති පුද්ගලයෙක්‌ රස පොළොවට තෘෂ්ණාව ඇතිවිය. රස පොළොවට ඇඟිල්ල දමා දිව මත තැබුවේ, ආශාව ඇති විය. ලෝකයේ වෙනස්‌වීම එමගින් ආරම්භ වූ බව අග්ගඤ්ඤ සූත්‍රයෙහි විස්‌තර වේ.

    ඉන්පසුව ඒ ආකාරයටම අනිකුත් සියලුම සත්හු රස පොළොව ඇඟිල්ලෙන් ඇන අනුභව කරන්නට වූහ. සියලුම දෙනාට තෘෂ්ණාව ඇතිවිය. ප්‍රීතිය ආහාර කොට ජීවත් වූ මොවුන්ට ස්‌වයංප්‍රභාස්‌වරය අතුරුදන් විය. ක්‍රම ක්‍රමයෙන් රස පොළොව කොටස්‌ කොට ගෙන අනුභව කරන්නට වූහ. ඔවුන්ගේ ස්‌වයංප්‍රභාස්‌වරය අතුරුදන් වූ කල්හි,

    "චන්දිමසුරියා පාතුරහෙසුං, චන්දිමසුරියෙසු පාතුභූතෙසු නක්‌ඛත්තානි තාරකරූපානි පාතුරහෙසුං. රත්තින්දිවා පඤ්ඤයිංසු. මාස්‌ධමාසෙසු පඤ්ඤයමානෙසු උතුසංවච්ඡරා පඤ්ඤයිංසු"

    ප්‍රීතිය වෙනුවට රස පොළොව අනුභව කිරීමත්, එය කොටස්‌කර ගැනීම නිසාත් ස්‌වයංප්‍රභාස්‌වරය අතුරුදන් වීමෙන් පසුව හිරු සඳු, නැකත් තරු, රාත්‍රි දාවල්, මාස, සෘතු ආදිය ලෝකයේ පහළ වූහ. ක්‍රම ක්‍රමයෙන් රස පොළොව අනුභව කිරීම නිසා ඔවුන්ගේ සිරුරු රළු බවට පත්විය. නොපැහැපත් විය. ඔවුන් අතුරෙන් ඇතැමෙක්‌ පැහැපත් වූ අතර ඇතැමෙක්‌ අවලස්‌සන වූහ. මෙසේ සත්ත්වයන්ගේ සිතෙහි මානය හෙවත් මානාහි මානය ඇතිවීම හේතුවෙන් රස පොළොව අතුරුදන් විය.

    "තේසං වණ්‌ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං රස පඨවි අන්තරධායී"

    රස පොළොව අතුරුදන් වීමෙන් අනතුරුව ඔවුහු එක්‌රැස්‌ වූහ. එක්‌රැස්‌ව "අහෝ පෘථිවි රසය, අහෝ පෘථිවි රසය" යෑයි පුන පුනා කීහ. අද ද මිනිස්‌සු මනාප රසයක්‌ ලැබ අතුරුදන් වූ කල්හි අහෝ රසය, අහෝ රසයෑයි මෙසේ කියත්. ඒ පැරැණි ලෝකෝත්පත්ති කතාව අනුව යන බවත් එහි අරුත නොදන්නා බවත් දේශනා කරති.

    "තදෙව පොරානං අග්ගඤ්ඤං අක්‌ඛරං අනුසරන්ති නFවස්‌ස අත්ථං අජානන්ති."

    2. භූමිපප්පටකපාතුභාවො

    රස පොළොව අතුරුදන් වීමෙන් අනතුරුව භූමිපප්පටකය (බිම් පප්පඩම්) පහළ විය. යම්සේ නා හතු පහළ වන්නේද? ඒ ආකාරයෙන් මෙය පහළ වේ. තවද මෙය පැහැපත් ය. සුවඳවත්ය, රසවත්ය.

    "සෙයHථාපි නාම බුද්දමධු අනෙලකං එවමස්‌සාදො අහොසි."

    භූමිපප්පටකය පිළවුන් නැති මීවදයක්‌ වැනිය. පිරිසිදු මීවදයක යම් රසයක්‌ ඇද්ද? මෙය ඒ රසයෙන් යුක්‌තය. ඉන්පසුව සත්හු භූමිපප්පටකය වළඳන්නට වූහ. මෙසේ භූමිපප්පටකය ආහාරයට ගත් සත්ත්වයන්ගේ ශරීරය ක්‍රමක්‍රමයෙන් රළු විය. පැහැය අඩු විය. ඔවුනට මෙබඳු සිතුවිලි පහළ විය. මොහු මට වඩා ලස්‌සනය, මම මොහුට වඩා ලස්‌සනය ආදී වශයෙනි. එම සිතුවිලි නිසාවෙන් භූමිපප්පටකය ද අතුරුදන් විය.

    "තෙසං වණ්‌ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං භූමිපප්පටකො අරන්තරධායි"

    3. බදාලතාපාතුභාවො

    භූමිපප්පටකය අතුරුදහන් වූ කල්හි බදාලතාව පහළ විය. විල්පලා යම්සේ ද බදාලතාවද එබඳුය. මෙය රසවත්ය, පැහැපත්ය, සුවඳවත්ය, පිරිසිදු මීවදයක්‌ මෙන් රසවත්ය. සත්ත්වයෝ බදාලතාව අනුභව කරන්නට වූහ. ඉතා දිගු කලක්‌ බදාලතාව අනුභව කිරීම නිසා ඔවුන්ගේ ශරීරය ඉතා රළු තත්ත්වයට පත්විය. මානාතිමානය නිසා බදාලතාව ද අතුරුදන් විය.

    "තෙසං වණ්‌ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං බදාලතා අන්තරධායි"

    ඉන්පසුව ඔවුහු රැස්‌වූහ. " පෙර අපිට මෙසේ තිබුණි, දැන් අපිට නැත" යනුවෙන් සිහිපත් කළහ. අද ද සත්ත්වයෝ පුරාණ කතාව මෙබඳු අවස්‌ථාවක සිහිපත් කරති.
    " අහූ වත නො, අහායි වත නො" ති. තදෙව පොරාණං අග්ගඤ්ඤං අක්‌ඛරං අනුසරන්ති, නෙFවස්‌ස අත්ථං අජානන්ති."

    4. අකට්‌ඨපාකසාලිපාතුභාවො

    බදාලතාව අතුරුදන් වීමෙන් අනතුරුව හාල් විශේෂයක්‌ පහළ විය. එහි ස්‌වභාවය මෙසේය.

    "අකණො අථුසො සුද්ධො සුගන්ධො තණ්‌ඩුලඵලො"

    නොසෑ පොළොවෙහි හටගෙන පැසෙන, කුඩු නැති, දහයියා නැති, සුවඳවත් සහල් විශේෂයෙකි. එකල්හි ඒ සත්ත්වයෝ නොසාන ලද බිමෙහි හටගෙන පැසුණු, හැල්සහල් පරිභොග කරන්නා වූ, එයම වළඳන්නා වූ, එයම ආහාර කොට ගන්නා වූ, ඉතා බොහෝ කාලයක්‌ සිටියහ.

    5. ලිŒගපාතුභාවො

    මෙසේ නොසෑ පොළොවෙහි හටගෙන පැසෙන, කුඩු නැති, දහයියා නැති, සුවඳවත් සහල් අනුභව කරන විට ඔවුන්ගේ ශරීර වඩ වඩාත් රළුවිය. අපැහැපත් විය. ස්‌ත්‍රියට ස්‌ත්‍රී ලිංගය ද පුරුෂයාට පුරුෂ ලිංගය ද පහළ විය.

    "තෙසං අතිවෙලං අඤ්ඤමඤ්ඤ උපනිඡ්Cධායතං සාරාගො උදපාදි, පරිළාහො කායස්‌මි ඔක්‌කම්. තෙ පරිළාහපච්චයා මෙථුන ධම්මං පටිසෙවිංසු."

    ඔවුන් එකිනෙකා දිහා බොහෝ වේලාවක්‌ බලා සිටීම නිසා සරාගය පහළ විය. රාගපරිදාහය ශරීරයෙහි හටගත් අතර එම නිසාම මෙවුන්දම්හි හැසිරුණේය. මෙය දකින සත්ත්වයන් "වසලිය, නැසෙව, වැනසෙව, කෙසේ නම් මෙසේ හැසිරෙන්නේදැයි" කියා පස්‌ දමා ගසත්, අළු දමා ගසත්, ගොම දමා ගසත්, අද ද මෙය සත්ත්වයන් සිදුකරන්නේ පුරාණ වංශයට අනුවය.

    6. මෙථුනධම්මසමාචාරො

    මෙකල, අසම්මතය සම්මත විය. අධර්මය ධර්මය විය. මෙකල සත්ත්වයන් මෙවුන්දම් සේවනය කරනුයේ, තුන් මසකින්, දෙමසකින් ගමකට හෝ නියම්ගමකට පිවිසෙන්නට නොහැකි විය. එසේ හෙයින් බොහෝ වේලාවක්‌ මෙවුන්දම් කිරීම පිණිසත්, අසද්ධර්මය වසාලනු පිණිසත් ගෙවල් කරන්නට වූහ.

    "අථ ඛො අගාරානි උපක්‌කමිං සුකාතුං, තස්‌සෙව අසද්ධම්මස්‌ස පටිච්ඡාදනත්ථං"

    ඉක්‌බිති එක්‌තරා අලස පුද්ගලයෙකුට මෙබඳු ෙච්තනාවක්‌ පහළ විය. උදේ භොජුන් සඳහා උදෑසන ද, හවස භොජුන් සඳහා හවස ද, හැල් ගෙන ඒම දුෂ්කරය. දෙවේලටම එකවර හැල් ගෙන එමි. ඉන්පසුව දවසට, දවස්‌ දෙකකට, ප්‍රමාණවත් පරිදි හැල්ගෙන ආවේ ය. ඔහුගේ එම ක්‍රියාකලාපය අනිකුත් සත්ත්වයන්ද ඉෂ්ට කළහ. ඉන්පසුව සතර දිනකට ද, අටදවසකට ද, සහල් ගෙනාවේය. ඉන්පසුව කුඩුවලින් ද, දහයියාවලින්ද, අපිරිසිදුකමින්ද, සහල් වසාගත්තේය.

    7. සාලිවිභාගො

    ඉන්පසුව ඔවුහු එකිනෙකා රැස්‌ව අතීතයෙහි සිදු වූ සියල්ල සාකච්ඡා කළහ. ඔවුන්ගේ ආශාව, මානය නිසා සියල්ල අතුරුදන් වීමත්, ලෝකය ප්‍රභවය ඇති වූ අයුරුත් මෙම කොටසේ දී සාකච්ඡා කොට ඇත. අවසානයේදී සහල් කොටස්‌ වශයෙන් බෙදාගත්හ. ඉන්පසුව එක්‌තරා ලොල් මිනිසෙක්‌ තමාගේ කොටස ආරක්‍ෂා කරනුයේ, අනෙකෙකුගේ කොටස නොදන්වා පරිභෝජනය කළේය. දෙවනුවද, තෙවනුව ද, හෙතෙම එම ක්‍රියාව සිදු කළේය. ඉන්පසුව ලෝකයේ නොදුන් දෙය ගැනීම, බොරු කීම, දණ්‌ඩදානය පහළ විය.

    " අඤ්ඤෙපාණිනා පහරිංසු. අඤ්ඤෙ ලෙඩ්ඩුනා පහරිංසු. අඤ්ඤෙ දණ්‌ඩෙන පහරිංසු. තදග්ගෙ ඛො පන වාසෙට්‌ඨ අදින්නාදානං පඤ්ඤායති, ගරහා පඤ්ඤායති, මුසාවාදො පඤ්ඤායති, දණ්‌ඩදානං පඤ්ඤායති."

    8. මහාසම්මතරාජා

    මෙම පාපකාරී, ලාමක අකුසල් ෙච්තනා පහළ වීමෙන් අනතුරුව සත්ත්වයන් සාකච්ඡා කළේ ගැරහිය යුත්තාට ගැරහීම පිණිසත්, නෙරපිය යුත්තා නෙරපීම සඳහාත්, දොස්‌ නැගිය යුත්තාට දොස්‌ නැඟêම සඳහාත්, එක්‌ සත්ත්වයෙකු සම්මත කළ යුතු බවයි. වඩා රූපසම්පන්න, වඩා දැකුම්කලු, වඩා සිතපහදවන සුලු, මනා තේජසක්‌ ඇති, සත්ත්වයෙකු මහාසම්මත රජෙකු ලෙස පත්කර ගත්හ. මහජනයා විසින් සම්මත කරගත් බැවින් ඔහු මහාසම්මත විය.

    ඉන් පසුව කෙතට අධිපතියා ක්‍ෂත්‍රීය යනුවෙන්ද, "ඛෙත්තානං අධිපතීති ඛො වාසෙට්‌ඨො ඛත්තියො" දෙවැනි ව්‍යවහාරයද, ධාර්මිකව සත්ත්වයා පාලනය කරන බැවින් රාජ ව්‍යවහාරයද, "ධම්මෙන පරෙ රඤ්ජෙතීති ඛො වාසෙට්‌ඨ රාජං" ලොව පහළ විය. මෙසේ ක්‍ෂත්‍රීය මණ්‌ඩලයේ ආරම්භය සිදුවිය. එයද සිදු වූයේ ධර්මයෙන්ම ය, අධර්මයෙන් නොවේ.

    9. බ්‍රාහ්මණ මණ්‌ඩලං

    ලාමක වූ අකුශල ධර්මයන් බැහැර කරන පුද්ගලයන් බ්‍රාහ්මණයෝ නම් විය.

    " පාපකෙ අකුසලෙ ධම්මෙ ඛාහෙන්තීති ඛො වාසෙට්‌ඨො බ්‍රාහ්මණා බ්‍රාහ්මණා ෙFව්ව පඨමං අක්‌ඛරං උපනිබ්බිත්තං" ඔවුහු අහර ලැබගෙන පෙරළා ගොස්‌ වන පෙදෙස්‌හි පන්සල්හි ධ්‍යාන කෙරෙත්. ධ්‍යාකයෝය, ධ්‍යාකයෝයි දෙවැනි නම ඔවුනට ඇති විය. ඔවුහු ධ්‍යාන නොකරන බැවින් මොවුහු අධ්‍යායකයෝ යෑයි තෙවැනි ව්‍යවහාරය ඇති විය.

    10. වෙස්‌සමණ්‌ඩලං

    මෛථුන ධම්ම ආදිය සේවනය කොට ගවපාලනාදී රැකියා කළ අය වෛශ්‍ය නම් විය.

    11. සුද්දමණ්‌ඩලං

    රෞද්‍රdචාර, ක්‍ෂුද්‍රdචාර ඇත්තෝ වූහ. ක්‍ෂුද්‍රdචාර හැසිරීම් ඇති අය සුද්දමණ්‌ඩල හෙවත් ශුද්‍රයෝ නම් විය. මෙම සතර මණ්‌ඩලය ගිහි ගෙයින් නික්‌ම පැවිදි බිමට පත්වන්නේ ද එයින් ශ්‍රමණ මණ්‌ඩලයාගේ ආරම්භය විය. බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, ශ්‍රමණ මණ්‌ඩලයන්ගේ ආරම්භය සිදුවන්නේ ධර්මයෙන්ය. අධර්මයෙන් නොවේ. සමානයන් අතරය. අසමානයන් අතර නොවේ.

    12. දුච්චරිතාදිකථා

    ක්‍ෂත්‍රීයයා ද, බ්‍රාහ්මණයා ද, වෛශ්‍යයා ද, ශුද්‍රයා ද, ශ්‍රමණයා ද, සිත - කය - වචනය - යන තුන් දොරින් දුශ්චරිත කොට, සැප නැති, දුකට තැන් වූ නිරයට පැමිණෙයි. මොවුන් ද කුසල් කොට ස්‌වර්ග ලොවට පැමිණෙයි. අකුසල් කුසල් දෙකම කොට නිරයේ ද, ස්‌වර්ගයේ ද උපදිති.

    13. බොධියපC�ය භාවනා

    ක්‍ෂත්‍රියයා ද සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්මයන් වඩා රහත් භාවයට පත්වෙයි. සතර වර්ණයෙන් කවරෙක්‌ නමුදු, අරහං, අරහත් වූ, ‚ණාසවො, නැසූ ආශ්‍රව ඇති, වුසිතවා, වැස අවසන් කළ බඹසර ඇත්තේ, කතකරණීයො, කරන ලද කටයුතු ඇත්තේ, ඔහිතභාරො, බහාතැබු බර ඇත්තේ, ආදී කෙළෙසුන්ගෙන් මිදුණු මහණෙක්‌ වේද? හෙතෙම හැමදෙනා අතුරෙන් අග්‍ර වේ. සනන්කුමාර බ්‍රාහ්මණ පුත්‍රයා මෙසේ ප්‍රකාශ කළේය.

    " ඛත්තියො සෙට්‌ඨො ජනෙතස්‌මිං - යෙ ගොත්තපටිසාරිනො

    විඡ්ජාචරණසම්පන්නො - සො සෙට්‌ඨො දෙවමානුසෙ ති"

    යම් කෙනෙක්‌ ගෝත්‍රය සිහිකරන්නේ වේද? ඒ ඒ ජනයා අතුරෙන් ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ වන්නේද? විඡ්ජාචරණ ධර්මයන්ගෙන් යුක්‌ත බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වේ. බුදුරදුන් ද ඉහත ගාථාව අනුදැන වදාළ සේක. උන්වහන්සේ ද එම ගාථාව ඒ ආකාරයෙන්ම සූත්‍රයේ දේශනා කොට ඇත.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පරිණාමවාදය වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි උන් ආගම්වල සුරංගනා කතා විශ්වාස කරනව.

    කොහෙද උට්ටියෙ සරල... පරිනාමවාදය යම්තාක් දුරටවත් දුරටවත් තේරුම්ගන්න bio, chemistry වගේ පැත්තකින් bachelor එකක් වත් කරල තියෙන්න ඕන... තෝ adsense වත් නොදන්න ලින් ගෙම්බ..!.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොහෙද උට්ටියෙ සරල... පරිනාමවාදය යම්තාක් දුරටවත් දුරටවත් තේරුම්ගන්න bio, chemistry වගේ පැත්තකින් bachelor එකක් වත් කරල තියෙන්න ඕන... තෝ adsense වත් නොදන්න ලින් ගෙම්බ..!.
    මම කිසිම ආගමක් විශ්වාස කරන්නෙ නැති නිර් ආගමිකයෙක්. ලංකාවෙ බහුතරයක් ගෝත්‍රිකයො ඉන්න එක ගැන පට්ටම දුකයි.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අඩි යෙන්නඩි රක්කම්මා කිල්ලාඩි යිරක්කි සව්වින්දි සියල වඩී...