Postinor 2 හෙල්ප්..

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    බය නොවී ඉදපං බං...කෙල්ලට අවුලක් නෑ...

    හැබැයි උබ mayan19 න් අහල තියෙනව ඌත් බිව්වද කියල...ඒකට නම් හිනා ගියා බං තවම හිනා...හරියට අර
    ඒකිට තියෙන්නෙ පරණ පුකක් බං
    කොච්චර පරණද කියල කියනවනම්
    ඒකෙ හිලකුත් තියෙනව

    කියල එකෙක් කියපු කතාව වගේ

    හරි හරි අවුලක් නෑ.....හැබැයි උබ මිතුරි දෙන්න එපා ඒව තියෙන්නෙ බැදපු ගෑණුන්ට ගන්න. හැමදාව මහ වැඩේ කරන එවුන්ට...හදිසියකදි p2 දුන්නට කමක් නෑ හැවෙලේම දෙන්න යන්න එපා. ඒක කෙල්ලට ගර්භාශයට හොද නෑ. මොක්ද හැමවෙලේම දීල පුරුදු උනොත් කෙල්ලට බඩ වෙන වෙන සැරයක් ගානෙ ගබ්සා වෙවි...මොකද ඕනම දෙයක කාලයාගේ ඇවෑමෙන් අතුරු ආබාධ එන නිසා. මිතුරි ගන්න අයටත් එහෙම තමයි. හොදම දේ කෙල්ලගෙ එකට සමීප වෙනවනම් වැහි කබායක් දාගනින් ඒකෙන් ෆන් එක අඩු වෙන්නෙත් නෑ ආරක්ශාවටත් හොදයි.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මීට පස්සෙවත් එක පෙත්තක් තියෙන එක අරන් දියන්
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එක අරගෙන පස්සේ මේක අරන් දුන්නේ...එකක් තියෙන එක දෙකක් තියෙන එකට වඩා හොදද බන්?
    ඒක දුන්නා නම් මේ ප්‍රශ්නෙ වෙන්නෙ නැහැ:)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දෙකම එකයිද බන්?
    ඔව්, ඒත් පොස්ටිනෝ 2 වල සක්සෙස් රේට් එක වැඩියි පොස්ටිනෝ 1 වලට වඩා
    හැබැයි ඉතින් වෙලාවට බොන්න අමතක වෙන කෙල්ලෙක්ට නම් පොස්ටිනෝ 1 තමා දෙන්න ඕන:)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචංල මන් සෙනසුරාද කෙල්ලත් එක්ක සෙක්ස් කළා..සෙක්ස් කිව්වේ කෙල්ලට වැඩේ කලේ නැහැ...එත් මල්ලියව ගෑව්ව ..ටිකක් අතුලටත් ගියා ..එත් කැඩුවේ නැහැ.. අරව ගැවුනා මන් හිතන්නේ..වැඩේ කලෙ දවල් 12ට විතර ...

    ටිකක් ඇතුලටත් ගියපු හින්ද මන් ඊයේ දවල් 1.30ත විතර පොස්ටිනර් 2 එකක් දුන්න...අනික ගන්න තියෙන්නේ රැ 1.30ටනේ..මේකිට නින්ද ගියා සෙකන්ඩ් එක ගන්න ඉස්සෙල්ල... එක අරන් තියෙන්නේ රැ 3.30ට.. මට දැනගන්න ඕනේ මේකෙන් අවුලක් වෙයිද..පරක්කු උන හින්ද..බොරුවට මට බනින්න එපා...සිරාවටම අහන්නේ ..ජෝක් එකක් නෙවෙයි ...පීලිස්.අතල් එකක් නෙවෙයි..:no::no:.

    Nothing worry.. Owage ewwa google karapan ban...WebMD wage trusted sources kiyopan.... aulak wen naa ban,... don't worry...
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302

    http://www.elakiri.com/forum/showthread.php?t=1767207
    mekath ubada damme :shocked:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Nothing worry.. Owage ewwa google karapan ban...WebMD wage trusted sources kiyopan.... aulak wen naa ban,... don't worry...

    තැන්ක්ස් බන්.දැන් තමා පොඩ්ඩක් හිතට සැනසීමක් අවේ...

    බය නොවී හිටපන්කෝ.. අවුලක් වෙන එකක් නෑ. පොඩ්ඩක් එහෙ මෙහෙ උනා කියලා ලොකු හානියක් නෑ. මීට පස්සේ බය නොවී කඩයකට ගිහින් කොන්ඩම් පැකට් එකක් ගනින්. කඩේ එකා රවලා බැලුවට කමක් නෑ ඌ නෙවේ නේ බබෙක් සෙට් උනොත් කන්න බොන්න දෙන්නේ.. :frown:

    මචං තව දෙයක් ...දෙවැනි පෙත්ත ගත්තට පස්සේ ලේ යන එක අනිවාර්යිද?

    ඕකෙන් වෙන්නේ අර මාසික ඔසප් චක්‍රය ඉක්මන් කරන එක. ගොඩක් දුරට කෙල්ලට ඉක්මනට ඔසප් වෙයි. මාස කිහිපයක් යනකන් අර හරියට දින වලට තිබ්බ DATE CYCLE එක වෙනස් වෙනවා(විවිද දවස් වේවි). ඒ නිසා ඒක ගැන අවධානයෙන් ඉන්න කියන්න.
     
    • Like
    Reactions: chethana kalan

    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory

    නැහැ බන් ..මම නෙවෙයි..වෙන එකෙක්..මන් මේකේ පරණ එකෙක් බන්..ඇක්ටිව් නැති උනාට..

    ha ha ha.. mehemada igena gena thiyenne. :lol::lol: good luck ehenam :lol:

    ඔව් බන් උ පිස්සෙක්..ඇතුලේ ගැහුවා කියල බබාලා හම්බෙන්නේ නැහැලු..

    බය නොවී හිටපන්කෝ.. අවුලක් වෙන එකක් නෑ. පොඩ්ඩක් එහෙ මෙහෙ උනා කියලා ලොකු හානියක් නෑ. මීට පස්සේ බය නොවී කඩයකට ගිහින් කොන්ඩම් පැකට් එකක් ගනින්. කඩේ එකා රවලා බැලුවට කමක් නෑ ඌ නෙවේ නේ බබෙක් සෙට් උනොත් කන්න බොන්න දෙන්නේ.. :frown:

    ඕකෙන් වෙන්නේ අර මාසික ඔසප් චක්‍රය ඉක්මන් කරන එක. ගොඩක් දුරට කෙල්ලට ඉක්මනට ඔසප් වෙයි. මාස කිහිපයක් යනකන් අර හරියට දින වලට තිබ්බ DATE CYCLE එක වෙනස් වෙනවා(විවිද දවස් වේවි). ඒ නිසා ඒක ගැන අවධානයෙන් ඉන්න කියන්න.

    නෑ මචං එහෙම බ්ලීඩ් උනේ නැහැ..එකයි ඇහුවේ එක අනිවාර්යිද කියල..මේකේ ලොකු සයිඩ් එෆෙක්ට් එකක් තියෙනවද මචං..අනික කෙල්ලට අමාරු වෙයිද..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අමතක වෙන නිසා ඊලග සැරේ දෙකම එක පාර දීපන්, හැබැයි හොද fitness තියෙන කෙල්ලෙක් වෙන්න ඕන නැත්තම් පන යයි
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මචං තව දෙයක් ...දෙවැනි පෙත්ත ගත්තට පස්සේ ලේ යන එක අනිවාර්යිද?
    එක එක කෙල්ලගෙ ඔපස් චක්‍ර වෙනස් බන්, වෙන්න තියෙන දවසට ලන් වෙලා ඕක බිව්වොත් පහු වෙනිදම හැදෙනවා
    නැතුව පෙත්ත නිසා ලේ එනවා නෙමෙයි :)