Japan yanna.????

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    japan yanna set karanna puluwan kiyala yaluwek katha kara...salli ganne na gihin gewanna kiyala....
    Dannna kawuru hari innawada japan gihin awulak nathuwa inna puluwan kiyala...
    Yanna da epaada kiyala kalpana karana gaman... Kisima idea ekak nathuwa inne...
    Danna wisthara ehema thiyanawa nam kiyapallako...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹ ජපන් ගිහින් මොනව කරලද සල්ලි හම්බ කරන්න හිතන් ඉන්නෙ? ඇත්ත කීවොත් ඉරිසියාව කියල හිතනව ශුවර්. ඒ නිසා යමන් කියල කියන්න තියෙන්නේ.
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    උඹ ජපන් ගිහින් මොනව කරලද සල්ලි හම්බ කරන්න හිතන් ඉන්නෙ? ඇත්ත කීවොත් ඉරිසියාව කියල හිතනව ශුවර්. ඒ නිසා යමන් කියල කියන්න තියෙන්නේ.

    Na na machan ehema seen ekak naa.. ehe karanna job thiyanawada.... and danna monawa hari thiyanawa nam kiyapan..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලැන්ග්වේජ් එක දන්නෙ නැතුව ජපන් ගිහින් මුකුත්ම කරන්න බෑ...අඩුම ගානෙ හෝටලේක පිඟන් හෝදන්න වත් ගන්නෙ නෑ....හරියට භාශාව ඉගෙන ගෙන හරියට යන්න...
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    ලැන්ග්වේජ් එක දන්නෙ නැතුව ජපන් ගිහින් මුකුත්ම කරන්න බෑ...අඩුම ගානෙ හෝටලේක පිඟන් හෝදන්න වත් ගන්නෙ නෑ....හරියට භාශාව ඉගෙන ගෙන හරියට යන්න...

    :(:(:(:( :baffled:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ehema yawanwa atte olimpic eke wada nisa yako japane kianne patta wiyadam ratak ithuruwak neeeeeee