Donald Trump or Hillary Clinton ?

Donald Trump or Hillary Clinton ?

  • Donald Trump

    Votes: 298 80.5%
  • Hillary Clinton

    Votes: 72 19.5%

  • Total voters
    370

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    Ara doller miliyanayak athata deela thaththa eliyata dapu ekada? ban sotoriya :D

    eka attha u start kare millions walin eth bun Million ekak kiyanna ehe 1 Day walin iwarakaranna puluwan ganak
    Million Billions karapu eka uge talent eka

    habai uta wada talented ehema baluwoth steve jobs, bill gats la wage aya
    aru millions walin luxury start karaddi
    steve ehema start kare garage eke indan
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,737
    2
    115,657
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    donald-trump-mug_5fea106e0eb494469a75e60d8f2b18ea.nbcnews-fp-320-320.jpeg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඩොනල්ඩ් ට්‍රම්ප් වේසිගෙ පුතාට හුරේ දාන සොන්නලු දන්නෙ නැද්ද ඌ ජනාදිපති උනොත් සුද්දන්ගෙ පුක හෝදන්න එක අනාත සින්හලයෙක්ට වත් එහෙට යන්න චෑන්ස් නැති වෙනව කියල.?:dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    eka attha u start kare millions walin eth bun Million ekak kiyanna ehe 1 Day walin iwarakaranna puluwan ganak
    Million Billions karapu eka uge talent eka

    habai uta wada talented ehema baluwoth steve jobs, bill gats la wage aya
    aru millions walin luxury start karaddi
    steve ehema start kare garage eke indan

    steve jobs bill gates ekka trump wa compare karanna be ban, trump inne real state business eke, eka tough business ekak,

    bill gates computer eken goda giya mark internet eken goda giya, unta nikam free ride ekak hambune, real state kyne hemadama wenas wena fattama amaru field ekak

    about the million, million dollar dad gen hambechcha un kidenek me world eke inna atida, trump has his own fuckign air fleet, and only 150 something people are richer than him in the entire fucking world, yet his opponent trying to paint him as a failed business men :lol:

    paare wadewat wikunala tiyenna ona itin business ekak karanna kochchara amaruda kyala denaganna kochchara kepakirimak karanna onada kyala danaganna
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඩොනල්ඩ් ට්‍රම්ප් වේසිගෙ පුතාට හුරේ දාන සොන්නලු දන්නෙ නැද්ද ඌ ජනාදිපති උනොත් සුද්දන්ගෙ පුක හෝදන්න එක අනාත සින්හලයෙක්ට වත් එහෙට යන්න චෑන්ස් නැති වෙනව කියල.?:dull:

    kawda kiwwe :lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,737
    2
    115,657
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඩොනල්ඩ් ට්‍රම්ප් වේසිගෙ පුතාට හුරේ දාන සොන්නලු දන්නෙ නැද්ද ඌ ජනාදිපති උනොත් සුද්දන්ගෙ පුක හෝදන්න එක අනාත සින්හලයෙක්ට වත් එහෙට යන්න චෑන්ස් නැති වෙනව කියල.?:dull:
    දැන් උනත් ෆුක දීල උනත් ජනපදේට යන්ට බැරි තත්වයක් තියෙන්නෙ පුටා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දැන් උනත් ෆුක දීල උනත් ජනපදේට යන්ට බැරි තත්වයක් තියෙන්නෙ පුටා

    දැන් ස්ලිම් චාන්ස් එකක් හරි තියනව, ට්‍රම්ප් ආවොත් නෝ චාන්ස්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උගේ ෆොරින් පොලිසි දන්නෙ නැද්ද.? අනික අවුට්සොර්සිස්න්ග් එහෙම ගොඩක් නවතී.

    trump ge foreign policy eke ehema ekak tiyanawada? ko koheda ehema ekak tiyenne show me :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    trump ge foreign policy eke ehema ekak tiyanawada? ko koheda ehema ekak tiyenne show me :lol:

    උබ හුරේ දැම්මට උගෙ කතාවක් වත් අහල නැද්ද.? ඌ බිලිය්නයර් බිස්නස්කාරය ඌ හදන්නෙ ලොකු බිස්නස් වලට බලපාන ටැක්ස් එහම අඩු කරල චීනෙට එහෙම ස්ප්‍රෙඩ් වෙලා තියන බිස්නස් ගෙන්න ගන්න.., බිස්න්ස් වල ටැක්ස් අඩු උනාම ෆොරින් ලේබරර්ස්ලව ගෙන්න ගන්න ඔන වෙන්නෙ නෑ අඩු වේජ් එකට. සොන්නලුන්ට, ඉන්දියන් අනාත්යන්ට අබසරනයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    උබ හුරේ දැම්මට උගෙ කතාවක් වත් අහල නැද්ද.? ඌ බිලිය්නයර් බිස්නස්කාරය ඌ හදන්නෙ ලොකු බිස්නස් වලට බලපාන ටැක්ස් එහම අඩු කරල චීනෙට එහෙම ස්ප්‍රෙඩ් වෙලා තියන බිස්නස් ගෙන්න ගන්න.., බිස්න්ස් වල ටැක්ස් අඩු උනාම ෆොරින් ලේබරර්ස්ලව ගෙන්න ගන්න ඔන වෙන්නෙ නෑ අඩු වේජ් එකට. සොන්නලුන්ට, ඉන්දියන් අනාත්යන්ට අබසරනයි.

    lankawen indiawen eheta labours la yanawada ban?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    lankawen indiawen eheta labours la yanawada ban?

    ග්‍රීන් කර්ඩ් , සිබ්ලින්ග් පෙටිශන් වගේ චාන්ස් වලින් යන ගොඩක් උන් යන්නෙ ලෝ ලෙවල් ජොබ් වලට තමයි.

    අනික ට්‍රම්ප් සුදු ජාතික අන්තවාදියෙක්, ඉතින් කලු කැත සොන්නලුන්ට කොහොමත් අවාසි ට්‍රම්ප් එන එක.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ග්‍රීන් කර්ඩ් , සිබ්ලින්ග් පෙටිශන් වගේ චාන්ස් වලින් යන ගොඩක් උන් යන්නෙ ලෝ ලෙවල් ජොබ් වලට තමයි.

    අනික ට්‍රම්ප් සුදු ජාතික අන්තවාදියෙක්, ඉතින් කලු කැත සොන්නලුන්ට කොහොමත් අවාසි ට්‍රම්ප් එන එක.

    හම්මේ යකෝ ඔච්චර CNN බලන්න එපා :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හම්මේ යකෝ ඔච්චර CNN බලන්න එපා :lol::lol::lol:

    මීඩීයා ඔනෙ නෑ බන් ඌ ගැන තක්සේරුවකට එන්න..,

    ට්‍රමප් හරියට මහින්ද වගේ, හිලරි මයිත්‍රී වගේ.., සොන්නලුන්ට හොද වෙන්නෙ හිලරි වගේ සහජීවන ගෑනියෙක් එන එක.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මීඩීයා ඔනෙ නෑ බන් ඌ ගැන තක්සේරුවකට එන්න..,

    ට්‍රමප් හරියට මහින්ද වගේ, හිලරි මයිත්‍රී වගේ.., සොන්නලුන්ට හොද වෙන්නෙ හිලරි වගේ සහජීවන ගෑනියෙක් එන එක.

    උබ media නැතුව කොහොමද උ ගැන තක්සේරුවකට අවේ :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mokada mathaka na bn
    trump gana kiyala marenna haduwa man ekka
    u ehe ekeklu
    uba kiyala mathak une

    මන් ඇමෙරිකාව දැකල තියෙන්නේ මැප් එකකින් විතරයි බන් :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ට්‍රම්ප් කාරයා USA වලින් දිනුවොත් ...අනිවා ඊලග සැරේ මහින්ද පිල ලංකාවේ දිනනවා :cool::cool::cool: