ට්රම්ප් දිනනවා නම් කැමතියි මම ගොඩක්,,එත් දිනන්නෙ හිලරී![]()

trump tower eka neda
ඕකත් නිකන් ලංකාවේ පහුගිය ජනාධිපතිවරනේ වගේ බන් ,
චන්ද්රිකා , රනිල් ප්රමුඛ මෛත්රී පිලද නැත්තන් හොරු හතලිහ ප්රමුඛ මහින්ද පිලද වගේ ප්රශ්නයක් ..![]()

Hillary Clinton dianai mata hithana widiyata

ඕකත් නිකන් ලංකාවේ පහුගිය ජනාධිපතිවරනේ වගේ බන් ,
චන්ද්රිකා , රනිල් ප්රමුඛ මෛත්රී පිලද නැත්තන් හොරු හතලිහ ප්රමුඛ මහින්ද පිලද වගේ ප්රශ්නයක් ..![]()
not sure,, trump ta maara life story ekak tiyenne ban, pissu hedenawa, godak minissu u gena danne nehe media walin kyna de witarai danne
uba neda eda trump hoda na kiyala ma ekka maraganna awe??![]()

ට්රම්ප් දිනනවා නම් කැමතියි මම ගොඩක්,,එත් දිනන්නෙ හිලරී![]()