මුහුදු මහා විහාරය චෛත්‍ය පිංකම

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    මුහුදු මහා විහාරය චෛත්‍ය පිංකම

    මුහුදු මහා විහාරය චෛත්‍ය පිංකමට මුදලින් වචනයෙන් ශ්‍රමයෙන් හා නන් අයුරින් සහය වූ ඔබ සැමට ස්තූතියි.

    මුහුදු මහා විහාරය නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදය විසින් ගොදුරු කරගනිමින් පවතින බෞද්ධ සිද්ධස්ථාන අතරින් දැඩි ලෙස තර්ජනයට ලක් වූවකි. වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයකි. 1962 දී පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම භුමියට අයත් අක්කර සිය ගණනකික් අද ඉතිරිව ඇත්තේ ඉතාම කුඩා භූමි ප්‍රදේශයකි. වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්‌කර 264 වපසරියක විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වන චාල්ස්‌ ගොඩකුඹුර මහතා ගැසට්‌ නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත මගින් අක්‌කර 30 රූට්‌ 3 යි පර්චස්‌ 2 ක භූමි ප්‍රමාණයක්‌ පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා රක්‌ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්‌කර පහක පමණ ප්‍රමාණයකි.

    පොලොන්නරු, අනුරාධපුරේ අපේ උරුමය වැඩියෙන්ම තියෙනවා කියලා හිතාගෙන හිටියත් අපේ නියම උරුමය සෑහෙන ප්‍රමානයක් තියෙන්නේ නැගෙනහිර පළාතෙ. එහෙත් පෘතුගීසි කාලයේ ඉදලා අද වෙනකම් මේ ඓතිහාසික වැදගත් ස්ථාන විවිධ ආගමික බලපෑම් නිසා විනාශවෙමින් පවතිනව. මඩකලපු දෙසට තිබෙන බොහෝ උරුමයන් දැනටම විනාශවෙලා අවසන්. දැනට අම්පාර දෙසට තියෙන බොහෝ උරුමයන් තර්ජනයට ලක්වෙලා. අනාගතයේ අනිවාර්යයෙන්ම මේ ඉතුරු ටිකත් අපිට නැතිවෙනවා. හැබැයි එහෙම නැතිවෙනවා කිය කිය අන්තර්ජාලයට වෙලා ඉදන් කෑගැහුවට නම් වැඩක් නෑ.

    ඔබට මතක ඇතුවාද දන්නෙ නෑ.. 2013 සිට අපි දිගින් දිගටම මුහුදු මහා විහාරයේ චෛත්‍ය පිංකමට දායක වන ලෙස ඔබ සැම දෙනාගෙන්ම ඉල්ලා සිටියා.
    මේ එදා මුහුදු මහා විහාරය තිබූ අකාරයයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1557756



    මුහුදු මහා විහාරයේ චෛත්‍ය රාජයා ඉදිකිරීමේ පින්කමට ඔබත් දායක වන්න.

    මෙම සිද්ධස්තානයේ වැදගත් අංගයක් වන මුලුමනින්ම නටබුන්ව ඇති දාගැබ්වහන්සේ ඉදිකිරීම දැන් ආරම්භකර ඇත. එහි උස මීටර් 65ක් සහ පලල මීටර් 65ක් වේ. මේ සදහා යන වියදම රුපියල් මිලියන 20ක් පමන වේ යැයි ගනන් බලා ඇත.

    එමනිසා මෙම පින්කමට දායකවන්නට කැමති පින්වතුන් තම ආධාර පහත ගිනුම් අංකයට බැරකල හැකි බව ශාසනලයෙන් දැනුම් දෙමු.

    8730026100 - මුහුදු මහා විහාරය කොමර්ශල් බැංකුව පේරාදෙනිය ශාකාව.

    වැඩි විස්තර සඳහා බුදුසරණ පත්තරය බලන්න හෝ පහත මහත්වරු සම්බන්දකරගන්න.

    විශේෂඥ වෛද්‍ය කපිල ගුනවර්දන (ලේකම් - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය)
    දු.ක. - 0773 626 146
    ඊ-මේල් - [email protected]

    විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකොන් (භන්ඩාගාරික - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය)
    දු.ක. - 0773 164 158
    ඊ-මේල් - [email protected]
    Link --->

    stupa2_zps87b63327.jpg


    Stupa1_zps019ad63d.jpg

    ඉදිකිරීමට නියමිත චෛත්‍යය


    ඉතිං මෙම චෛත්‍ය ඉදිකිරීම දැන් අවසන් වෙලා තියෙනව. තවත් වැඩ කිහිපයක් ඉතුරුව තිබුනත් ප්‍රධාන වශයෙන් චෛත්‍යයේ වැඩ නම් අවසන්. ඒවගේම වෙහෙර ගොඩක් වෙනස් වෙලා තියෙනව. අලුත් අංග සහ බුද්ධ ප්‍රතිමා ආරක්ශිත ක්‍රමෝපායන් එකතු වෙලා තියෙනව.
    සියලුම ඡායාරූප මම විසින්ම ලබාගත් ඒව.

    02_zpsk3vdybzp.jpg


    01_zpsfufpoidi.jpg


    ඒ වගේම මේ දවස්වල අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගෙ පිලිම නෙලීමක් සිදුවෙනව. තාම නම් ඒ වැඩ අවසන් නැහැ.

    වැඩ අවසන් වූ චෛත්‍යය

    03_zpsunjug6cc.jpg


    04_zpsu48fj612.jpg


    මෙම චෛත්‍ය ලගට මුහුද ගොඩක් ලස්සනට ඈතින් පේනව. ඒත් අවසනාවට මගේ කැමරාවට ඒ සුන්දරත්වය අහුවෙන්නෙ නෑ.

    මුහුදුමහා විහාරය පිළිබද තොරතුරු හා එහි ඇති පුරා විද්‍යාත්මක වටිනාකම දැනගන්න මුහුදු මහා විහාරයට යන්න. මෙය සිංහල ජාතියට අහිමි නොවී රැකගන්න වෙර දරන මෙහි වැඩ වසන හිමි වරුන් බැහැ දකින්න. එය නැවතත් නැගෙනහිර ආලෝකමත් කිරීමට; හැකි අයුරින් සහයෝගයක් දක්වන්න.

    අපි අපේ උරුමය රැකගනිමු.
    සම්මාසම්බුදු සරණයි!

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මෙය සිංහල ජාතියට අහිමි නොවී රැකගන්න වෙර දරන මෙහි වැඩ වසන හිමි වරුන් බැහැ දකින්න. එය නැවතත් නැගෙනහිර ආලෝකමත් කිරීමට; හැකි අයුරින් සහයෝගයක් දක්වන්න.

    සම්මාසම්බුදු සරණයි!
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මෙය සිංහල ජාතියට අහිමි නොවී රැකගන්න වෙර දරන මෙහි වැඩ වසන හිමි වරුන් බැහැ දකින්න. එය නැවතත් නැගෙනහිර ආලෝකමත් කිරීමට; හැකි අයුරින් සහයෝගයක් දක්වන්න.

    සම්මාසම්බුදු සරණයි!
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මාත් ගිහිපු දවසක ආධාර කරා. ආධාර ඉල්ලලා දාපු මේ ත්‍රෙඩ් එක නම් දැක්කේ නෑ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha


    මෙය සිංහල ජාතියට අහිමි නොවී රැකගන්න වෙර දරන මෙහි වැඩ වසන හිමි වරුන් බැහැ දකින්න. එය නැවතත් නැගෙනහිර ආලෝකමත් කිරීමට; හැකි අයුරින් සහයෝගයක් දක්වන්න.

    සම්මාසම්බුදු සරණයි!
    සම්මාසම්බුදු සරණයි!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    api giyaa photos daannam hemeeta. thx for sharing macho :)

    මෙය සිංහල ජාතියට අහිමි නොවී රැකගන්න වෙර දරන මෙහි වැඩ වසන හිමි වරුන් බැහැ දකින්න. එය නැවතත් නැගෙනහිර ආලෝකමත් කිරීමට; හැකි අයුරින් සහයෝගයක් දක්වන්න.

    සම්මාසම්බුදු සරණයි!

    Godak pin

    aniwaryenma thambi tika marala daamu

    මාත් ගිහිපු දවසක ආධාර කරා. ආධාර ඉල්ලලා දාපු මේ ත්‍රෙඩ් එක නම් දැක්කේ නෑ.
    :cool::cool: