යූරෝපයේ ඉදිවූ විශාලතම සෑ රජාණන් වහන්සේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොලේ අමාරු මොංගල් මිට්ටෝ තමයි ඉතින්. ලංකාවේ බහුතරය හම්බයන්ට බනිනවා වගේ දැන් ඕක දකින දකින කතෝලිකයා බනිනවා. 😐 මම ආපු මුල්කාළේ තඩි වෙසක් කූඩුවක් හදලා එලියේ දැම්මට ගෙදර අයිතිකාරයා කිව්වේ කරන දෙයක් වටපිටාවට පේන්න කරන්නේ නැතිව පෞද්ගලිකව කරගන්න කියල😐 ගමේම උන් අයිතිකාරයගෙන් අහල මොකක්ද ඒ කියල😶
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,742
    167,387
    113
    එකමත් එක රටක
    දෙකෙම එන්නේ මිනිස්සු නේ ඒ එන අයට ඒ අයගේ විදි වලට පහසුකම් හදාගණන්වනේ.
    දෙකම මිනිස්සු උනාට රට අත්පත්කරගෙන පාලනය කරන්න එන උන් තියන දේවල් නඩත්තු කරන්න යන්නේ නෑ..
    ගැලපෙනවා කියන්න ඕනි නිර්ණායක මොනවද?
    කැතයි ඒක තියන විදිය..
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හරි හරි බන්. අපි ඕකට මේකෙ කියවල වැඩක් නැ. අකමැති අය ගිහිල්ල ඕක වෙනස් කරන්න කතා කරගන්ඩල ඔය හදන අයත් එක්ක. වැඩේ ඉවරයිනෙ:rolleyes::yes::cool:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හරි හරි බන්. අපි ඕකට මේකෙ කියවල වැඩක් නැ. අකමැති අය ගිහිල්ල ඕක වෙනස් කරන්න කතා කරගන්ඩල ඔය හදන අයත් එක්ක. වැඩේ ඉවරයිනෙ:rolleyes::yes::cool:
    වැඩේ තියෙන්නේ උබල වගේ උන් සෙට් එකක් එක්කමනේ ඕක කතා කර ගන්න වෙන්නේ... ඇහුවොත් කියයි ' ඇයි ඔයාට තම්බි හදන ඒව පේන්නේ නැද්ද??? සුද්දෝ අපේ රටේ පල්ලි හදද්දී ඔවා බැලුවේ නෑ නේද???' කියලා...😉