ඔන්න මුලින්ම මගේ එකක් කියන්නම්
මම කලින් වැඩ කරපු ආයතනයෙ branch එකක් තිබ්බා අම්පාරෙ
ඒකෙ audit එකකට ගියා මමයි අපේ office එකේ තව එකෙකුයි
දවස් දෙකෙන් වැඩේ ඉවර කරල එන්න ඕනෙ
මොනරාගල හරියෙදි පාරෙ වන්ගු
එක වන්ගුවක් ගනිද්දි ඉර කැපුන යන්තමට
මෙන්න බාප්ප කෙනෙක් නැවැත්තුවෙ නැතෑ
මම බුවාට කිව්වා "රාලහාමි අපි මේ කොළඹ ඉඳන් ආවෙ ඔෆිස් එකේ වැඩකට, අද වැඩේ ඉවර කරල හෙට ආපහු යන්න ඕනෙ, රස්තියාදු වෙන්න වෙලාවක් නෑ. මාව මොනා හරි කරල යවන්න" කියල
බුවා ඇහුවෙ නෑ ලිව්ව දඩ කොලේ
පස්සෙ පොරගෙ උදව්වට හිටපු අනිත් PC කියනව "එහෙනම් මහත්තයල දඩ කොලේ සල්ලි මට දෙන්න. මම ඒක ගෙවල දාන්නම්" කියල
මම රුපියල් අටසිය ගානක් පොරට දීල යන්න ගියා
එතන මොකක් හරි සෙල්ලමක් උනා කියල මම දන්නව
ඒත් වෙලාවෙ හැටියට ඒක ලොකු දෙයක්







pain yanakota දඩ ගහනවද?


.මාත් ඉතින් ගොබිලා වගේ දෑම්මේ නෑද්ද හන්දියේදි.හන්දියෙන් යනකොටම මට නිකන් මීටර් උනා යකෝ මේ හන්දියේ මොකද වාහන ඔක්කෝම නවත්තන් හිටියෙ කියලා මම යද්දි.සීන් එක මීටර් වෙනකොට කාකි ඈදුම් ඈදපු මාමියේක් කට පුරා හිනාවෙලා අත දෑම්මා.ආවා ලගට.මහත්තයා කරපු වෑරෑද්ද දන්නවා ඈතිනේ.ගන්න ලයිසන් එක කිව්වා.මාත් ඉතින් දුන්නා.


මම බීලා එලවන එක නම් නෑවෑත්තුවා.හෑබෑයි පොලිසියට බයේ නම් නෙවෙයි.හේතුව කලර් ලයිට් නොපෙනුනු මට පොඩි එකෙක් වගේ පාර එහෙම පෑන්න නම් මොනවයින් මොනවා වෙයිද කියලා නිකන් කල්පනා උනු නිසා.![]()






මේක උනේ හරියටම කටුබෑද්ද හන්දියෙදි.එදා සෙනසුරාදා මට ක්ලාස් ලාල් හෑගොඩ සර්ගේ.මම ක්ලාස් ඈවිත් හවස් වරුවෙ මගේ බඩියා එක්ක සෙට් උනා කාලෙකින් දෙහිවලදි.හීනියට පටන් අරන් ගෑසුවා හොදට.මොකද යාලුවත් කිව්වා ගද එන එකක් නෑ බන් රම් එකක් නිසා ශේප් එකේ ඩ්‍රයිව් කරපන් කියලා.මාත් ඉතින් ගසලා ඔන්න එන්න පටන් ගත්තා.
ඔහොම එනකොට ට්‍රෑෆික් එකේ මම කාර් එක නවත්තන් ඉන්නවා.මට එහා පෑත්තේ ලස්සන නංගියෙක් වගේ ඈන්ටියෙක් ඉන්නවා.මමත් ඉතින් දෙතුන් පාරක් බලලා නිකමට හිනා උනා.එහෙනුත් හීනියට හිනාවක් දෑම්මා.අම්මා මෝ නෑතුව කොල්ලගේ සිය ලග සලිත් උනා හිනාවට.ඔන්න ඉතින් ෆලො කරනවා මේ ලෝකෙ සිහියක් නෑතුව.මට මීටර් නෑ ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙටද කියලා.
වෙලාව කියන්නේ මට කලින් මේ ගෑනි කටුබෑද්ද හන්දිය හරියෙදි පාගන්න ගත්තා හිටු කියලා.මම හිතන්නේ බය වෙන්න ඈති යකා වගේ මාව දෑකලා.මාත් ඉතින් ගොබිලා වගේ දෑම්මේ නෑද්ද හන්දියේදි.හන්දියෙන් යනකොටම මට නිකන් මීටර් උනා යකෝ මේ හන්දියේ මොකද වාහන ඔක්කෝම නවත්තන් හිටියෙ කියලා මම යද්දි.සීන් එක මීටර් වෙනකොට කාකි ඈදුම් ඈදපු මාමියේක් කට පුරා හිනාවෙලා අත දෑම්මා.ආවා ලගට.මහත්තයා කරපු වෑරෑද්ද දන්නවා ඈතිනේ.ගන්න ලයිසන් එක කිව්වා.මාත් ඉතින් දුන්නා.
පොලිස් මාමි ලගටම පාත් වෙලා ගත්තා ලයිසම. මහත්තයා බීලද ඈහුවෙ නෑතෑ..මම කිව්වා ඔව් බියර් චුට්ටක් බීලා ඉන්නේ කියලා.හික්..අත දික් කරලා කියනවා මහත්තයා මේ අතට පිබින්නකො කියලා.පිම්බා.මහත්තයා බියර් කලවම් කරලද අරක්කු බිව්වේ කියලා ඈහ්වේ නෑතෑ..මම දෑන ගත්තා චොර තමයි කියලා.ඒ ගමන මම ඈත්ත සිද්දිය කිව්වා.අර ෆලෝ කරපු කාර් එක ගෑනත් කිව්වා.
පොර ගත්තා පොත දෑම්මා ඩේට් එක.ඊට පස්සෙ මම දිහා බලන් කියනවා මහත්තයා කරපු වෑරදි කියන්න ඕනි නෑනේ.එකක් බීලා එලවපු එක අනිත් එක කලර් ලයිට් වලට අවනත් නොවීම. උසාවි ගියොත් දන්නවනේ ඉතින් කියලා කියවන්න ගත්තා..මම ඉතින් එහෙම නෙවෙයි මහත්තයා අපි මේක වෙන විදියකට කරමු පොඩි චාන්ස් එකක් දෙන්න කියලා ඔන්න අඩන්න ගත්තා.
පොර කිව්වා හරි දෑන් මහත්තයට කීයක් දෙන්න පුලුවන්ද වෑඩේ ගොඩින් බේර ගන්න.දන්නවනේ ඉතින් උසාවි නම් 5000.මම මගේ අතේ තියෙන ගාන දෙන්නම් කිව්වා.දෙන්නම් කිව්වාට පර්ස් එකේ තිබුනේ 300 බීලා බිල ගෙව්වාම.හික්.
මට කිය්නවා යන්නකෝ කාර් එකට ගිහින් ආදායම් බලපත්තරේ අතට ගන්න කිව්වා.මම ඉතින් නෑග්ගා.ලගට ආවා.ඈහුවා අතේ කීයක් තියෙනවද කියලා.මම කිව්වා අතෙ තියෙන්න 300 බීලා බිල ගෙව්වාම. මේක දෙන්නම් කියලා.මූ කියපු ගමන් කිව්වා හරි කමක් නෑ දෙන්න කියලා.මට ටිකක් දුකත් හිතුනා පව් මුන් කියලා.අපි කාලා බීලා කොච්චර නම් සල්ලි නාස්ති කරනවද, මුන්ට 300 කියන්නේත් ලොකු ගානක් කියලා හිතිලා.සල්ලි දුන්නාම බුදු සරණයි මහත්තයා.ඉස්සරහත් පොලිසියෙන් ඉන්නවා ඒක නිසා පරිස්සමෙන් එලවන්න කියලා මට යන්න දුන්නා.එදයින් පස්සෙ මම බීලා එලවන එක නම් නෑවෑත්තුවා.හෑබෑයි පොලිසියට බයේ නම් නෙවෙයි.හේතුව කලර් ලයිට් නොපෙනුනු මට පොඩි එකෙක් වගේ පාර එහෙම පෑන්න නම් මොනවයින් මොනවා වෙයිද කියලා නිකන් කල්පනා උනු නිසා.![]()
මේක උනේ හරියටම කටුබෑද්ද හන්දියෙදි.එදා සෙනසුරාදා මට ක්ලාස් ලාල් හෑගොඩ සර්ගේ.මම ක්ලාස් ඈවිත් හවස් වරුවෙ මගේ බඩියා එක්ක සෙට් උනා කාලෙකින් දෙහිවලදි.හීනියට පටන් අරන් ගෑසුවා හොදට.මොකද යාලුවත් කිව්වා ගද එන එකක් නෑ බන් රම් එකක් නිසා ශේප් එකේ ඩ්‍රයිව් කරපන් කියලා.මාත් ඉතින් ගසලා ඔන්න එන්න පටන් ගත්තා.
![]()

ඊට පස්සෙ සතියක් විතර යනකන් සෑහෙන බයෙන් හිටියෙ අරු බයි එකේ නම්බර් එක බලාගෙන කේස් එකක් දායි කියල! වෙලාවට මුකුත් උන්නෑ!!![]()

මම ක්ලාස් ඈවිත් හවස් වරුවෙ මගේ බඩියා එක්ක සෙට් උනා කාලෙකින් දෙහිවලදි.හීනියට පටන් අරන් ගෑසුවා හොදට.මොකද යාලුවත් කිව්වා ගද එන එකක් නෑ බන් රම් එකක් නිසා ශේප් එකේ ඩ්‍රයිව් කරපන් කියලා.මාත් ඉතින් ගසලා ඔන්න එන්න පටන් ගත්තා.
සමහර ජාති තියෙනවා ගෑහුවාම වෑඩි ගද නෑති රම් ජාති.ශොට් එකක් දෙකක් දෑම්මට නම් ඉතින් ගද නෑ.අපි ඉතින් හීනියට කියලා නානවනේ.රම් බිව්වම ගඳ නැද්ද බන් ?


