කාපු පොලිස් දඩ මහා නූල

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    පෙරේදා මළ ගෙයක් වෙලා කුලියාපිටියේ ගියා. මගේ කාර් එකේ නෙමෙයි. අයියා කෙනෙක්ගේ වාහනේ. ඌ නුවර ගිහින් බීලා බීලා ඇවිත් තිබුනේ. මමයි ඩ්‍රයිව් කරගෙන ගියේ. අම්මයි තාත්තයි ඩ්හෙන්නත් උන්න වාහනේ. කොළඹ ඉඳන් ගියා. කිසි අවුලක් උන්නෑ. ආයේ කොළඹට ආවා. රෑ 11.30ට විතර ඇති. වැල්ලවත්තට ගිහින් කොත්තුවකුත් කාලා කිරුළපන හන්දියෙන් ස්ටැෆර්ඩ් පාරට හැරෙව්වා, එතන ඉඳන් මීටර් 500ක් වත් නෑ ගේ ගාවට. හරවනකොටම මාමලා දෙන්නෙක් අත දැම්මා. ඔය වෙලාවට නවත්තන්නේ බීලද බලන්න නේ. මාත් පකීර් වගේ සිග්නල් එක දාලා ඌව පහු නොකර ඌගේ ඉස්සරහම නැවැත්තුවා. ඇතුලේ ලයිට් එකත් දැම්මා. මගේ ලයිසන් එක දුන්න. දීලා අයියාගෙන් ඉල්ලුවා ආදායම් බලපත්තරේයි ඉන්සුවරන්ස් එකයි දීපං කියලා. අරූ වෙරි මරගාතේ කැබී එක අදිනවා අදිනවා බඩු නෑ. කොහොම හරි විනාඩි 3ක් විතර පෙරලල පෙරලලා ඉන්සුවරන්ස් කාර්ඩ් එක දුන්නා. ආයේ ඇදලා ආදායම් බලපත්තරෙත් දුන්නා. මම දැන් ඉන්නවා ලොක්කා වගේ. බැහැලා එන්න මහත්තයෝ එලියට කීවා. මාත් බැහැලා ගියා. අරූගේ ආදායම් බලපත්තරේ කල් පැනලා කියාංකෝ. දඩේ ලියං ආවා. අද උදේ තාත්තට ගෙවන්න සල්ලි දීලා ආවේ..

    අඩෝ මාමියෝ උබ ඒ කිට්ටුව ද
    මාව නවත්ත ගනින්කෝ :P :P
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සමහර ජාති තියෙනවා ගෑහුවාම වෑඩි ගද නෑති රම් ජාති.ශොට් එකක් දෙකක් දෑම්මට නම් ඉතින් ගද නෑ.අපි ඉතින් හීනියට කියලා නානවනේ.:rofl::rofl::rofl:

    Ritz Brandyනම් එච්චර ගඳ නෑ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    When I was getting ready to going to Sri Lanka for a holiday, I realize that my S/L drivers licence is missing. So I just go to RACV (same as AA in sri lanka) and get an international licence for $15 (this is about 20 years ago)and went to S/L.
    I was driving this hired van near maharagama, and stopped by a traffic cop without any reason. He told me, that I was driving carelessly and he can take my case to the court. I never ask him any favours, but he said he can help me avoid the fine or the court visit, since I am holidaying in S/L. Then I ask him what should I do ? He said come and see him alone in the evening, in police barracks, and collect my licence. I gave him that INTERNATIONAL LICENCE and went home. That evening never occurred to this date:no:, he may be still waiting for me.:growl:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මේක චාටර් වෙන්න ගිහින් නූලෙන් බේරුන සීන් එකක්! අපෙ A/L ඉවර වෙච්ච දවසෙ ඉතින් කොහොමත් සෙට් වෙන දවසනෙ :):) විභාගෙ ඉවර වෙලා අපි කෙලින්ම බීච් එකට ගියෙ! ඔහොම සෙට් වෙල ඉන්නකොට 4.30 ට විතර තාත්ත කෝල් එකක් දීල අහුව කොහෙද ඉන්නෙ කියල! මන් කිව්වෙ යාලුවෙක් ගෙදට්ට ඇවිල්ල ඉන්නෙ කියල! :) තාත්ත කිව්ව අපි හවස බීච් යනව, ### අන්කල්ගෙ දුවගෙ බර්ත් ඩේ එකලු කියල, ඊට පස්සෙ අහුව පුතා ලයිසන් එක ලග තීනව නෙද කියල, අප්පට ඒ කියන්නෙ තාත්තලත් සෙට් වෙන්න එන්නෙ! මට කිව්ව කෙලින්ම බීච් එකට එන්න කියල.. තාත්තට ගහල වාහනේ අරන් යන්න බැරි හින්ද මගෙන් අහනව ලයිසන් එක ගෙනාවද කියල, එටකොටත් මන් හඳ අල්ලන්න ඔන්න මෙන්න හිටියෙ!! :lol::lol: කොහොම හරි මාත් 8.30 ට විතර ගියා! කාල බීල,, 10.30ට විතර ගෙදර යන්න පිටත් උනා! කරුමෙට ගෙවල් වලට 1km වගේ තියෙද්දි ඉන්නව අයියල දෙන්නෙක්,, මන් ස්කූල් යුනිෆෝම් හිටියෙ! අරුන් අතදැම්ම, මාව දෙලෝරත් උනා! මන් ගහල කියල මාට්ටු උනොත් ගෙදට්ටත් නෝන්ඩී, අර අන්කල්ලත් පස්සෙන් එනව :lol: මන් බැස්සෙ නෑ, තාත්ත ගහල හින්ද කොහොමත් වාහනේ ඇතුල ගඳයිනෙ! ඩයල් එකක් ඇවිල්ල ලයිසන් එක ඉල්ලුව! අනිත් එකා තාත්ත ඉන්න පැත්තෙන් ඇවිල්ල තාත්ත එක්ක කතාකරා! අනිත් එකත් මගෙ ලයිසොන් එක දීල කිව්ව ස්කූල් යුනිෆෝම් එනකොට ලයිසන් නැතුව ඇති කියල හිතුවෙ කියල යන්න කිව්ව! වාහනේ ලයිසන් ඉන්සුවරන්ස් ඇහුවෙත් නෑ :lol::lol::lol:
     
    why sonnalu why you didn't go
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ බන් යන්න එන්න ලේසියි නේ
    ඒකයි
    ගානක් ගෙවන්නම් :P :P

    :lol:
    කොහෙද වැඩ? පහල කෑල්ලක් තියෙනවා. ඒක වේකට් වෙයි මේ අවුරුද්දේ අන්තිමට වගේ...:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    When I was getting ready to going to Sri Lanka for a holiday, I realize that my S/L drivers licence is missing. So I just go to RACV (same as AA in sri lanka) and get an international licence for $15 (this is about 20 years ago)and went to S/L.
    I was driving this hired van near maharagama, and stopped by a traffic cop without any reason. He told me, that I was driving carelessly and he can take my case to the court. I never ask him any favours, but he said he can help me avoid the fine or the court visit, since I am holidaying in S/L. Then I ask him what should I do ? He said come and see him alone in the evening, in police barracks, and collect my licence. I gave him that INTERNATIONAL LICENCE and went home. That evening never occurred to this date:no:, he may be still waiting for me.:growl:

    :lol:
    That's a good one...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama thama dada kaalan ne kiyapanko. 5 years withara wenawa drive karanna patan aran

    මම අවුරුදු 10යි. දඩ කොළ 03යි. දෙකක් මගේ වැරදි. ඒකක් ඔය දාලා තියෙන සිද්ධිය. ඒක මගේ වරදක් නෙමෙයි. ඒක කරුමේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    1.Unregistered bike, no driving license - no fines :P

    2.Bike without no. plates, no helmets, no driving license, no national ID (before 2009) - no fines :P
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේක චාටර් වෙන්න ගිහින් නූලෙන් බේරුන සීන් එකක්! අපෙ A/L ඉවර වෙච්ච දවසෙ ඉතින් කොහොමත් සෙට් වෙන දවසනෙ :):) විභාගෙ ඉවර වෙලා අපි කෙලින්ම බීච් එකට ගියෙ! ඔහොම සෙට් වෙල ඉන්නකොට 4.30 ට විතර තාත්ත කෝල් එකක් දීල අහුව කොහෙද ඉන්නෙ කියල! මන් කිව්වෙ යාලුවෙක් ගෙදට්ට ඇවිල්ල ඉන්නෙ කියල! :) තාත්ත කිව්ව අපි හවස බීච් යනව, ### අන්කල්ගෙ දුවගෙ බර්ත් ඩේ එකලු කියල, ඊට පස්සෙ අහුව පුතා ලයිසන් එක ලග තීනව නෙද කියල, අප්පට ඒ කියන්නෙ තාත්තලත් සෙට් වෙන්න එන්නෙ! මට කිව්ව කෙලින්ම බීච් එකට එන්න කියල.. තාත්තට ගහල වාහනේ අරන් යන්න බැරි හින්ද මගෙන් අහනව ලයිසන් එක ගෙනාවද කියල, එටකොටත් මන් හඳ අල්ලන්න ඔන්න මෙන්න හිටියෙ!! :lol::lol: කොහොම හරි මාත් 8.30 ට විතර ගියා! කාල බීල,, 10.30ට විතර ගෙදර යන්න පිටත් උනා! කරුමෙට ගෙවල් වලට 1km වගේ තියෙද්දි ඉන්නව අයියල දෙන්නෙක්,, මන් ස්කූල් යුනිෆෝම් හිටියෙ! අරුන් අතදැම්ම, මාව දෙලෝරත් උනා! මන් ගහල කියල මාට්ටු උනොත් ගෙදට්ටත් නෝන්ඩී, අර අන්කල්ලත් පස්සෙන් එනව :lol: මන් බැස්සෙ නෑ, තාත්ත ගහල හින්ද කොහොමත් වාහනේ ඇතුල ගඳයිනෙ! ඩයල් එකක් ඇවිල්ල ලයිසන් එක ඉල්ලුව! අනිත් එකා තාත්ත ඉන්න පැත්තෙන් ඇවිල්ල තාත්ත එක්ක කතාකරා! අනිත් එකත් මගෙ ලයිසොන් එක දීල කිව්ව ස්කූල් යුනිෆෝම් එනකොට ලයිසන් නැතුව ඇති කියල හිතුවෙ කියල යන්න කිව්ව! වාහනේ ලයිසන් ඉන්සුවරන්ස් ඇහුවෙත් නෑ :lol::lol::lol:

    yako uba iskole yana kaleth ohoma bonawada