2016 Oct-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සික්ස් සයිඩ්ද.අපෝ වැඩක්නෑ බන්.මට බැට් කරන්නත් බෑ.බෝල දන්නත් බෑ.ෆීල්ඩින් කරන්නත් බෑ.

    සප් එක දෙන්නවත් වරකො...............අනෙ වරෙන්කො..........:(:(:(:(:(
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    IPWICRAMA නෙවෙයි LPWICRAMA. නැත්නම් කට්ටිය හිකයි මමත් පොලිස් කියලා:sorry::sorry::sorry:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,656
    5,978
    113
    @ගෙදර
    මම ද සෙට් වුනෙමි
    Sri_Lanka.gif
    අද මගෙ රික්වෙස්ට් එක
    Pashmina - Fitoor :love:
    සියළු එලකිරි Radio අසන්නන් ගීතය සඳහා එකතු කරගනිමි.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රේඩියෝ ෂෝ එක අහන ගමන් ටිකක් අසනීප ගතියෙන් ඉන්නේ :(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දෙයි දෙයි බලන් හිටහන්, අඩු ගානේ එක සීනි බෝලයක් වත් ලෝක ළමා දිනේට දුන්නද?

    Pawwww ridila:lol: loka lamaa dine thiyene lamaynta, oyaata nemey :P
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දෙයි දෙයි බලන් හිටහන්, අඩු ගානේ එක සීනි බෝලයක් වත් ලෝක ළමා දිනේට දුන්නද?

    එකනෙ බන්..........අක්කි ලොබයි.............:sorry::sorry::sorry::sorry: