ඔන්න මටත් කාලෙකින් මේ පැත්තේ එන්න නිදහසක් ලැබුනා
කට්ටිටය මාව මතකද දන් නෑ![]()
අනේ මට මතක නෑ
ඔන්න මටත් කාලෙකින් මේ පැත්තේ එන්න නිදහසක් ලැබුනා
කට්ටිටය මාව මතකද දන් නෑ![]()
ඔය සින්දුවත් එක්කම වගේ ආවා අමිල පෙරේරාගේ සින්දුවක්, කොහෙවත් නෑ ඒක හොයාගන්න "වැහි වලාවකට හිත බැදුනා වැස්සකට කලින්" පට්ට සින්දුවක්
ඔන්න මටත් කාලෙකින් මේ පැත්තේ එන්න නිදහසක් ලැබුනා
කට්ටිටය මාව මතකද දන් නෑ![]()



යන්තන් මතකයි..........![]()

කොහේද අතුරුදහන්වෙලා හිටියේ

වෙනදා ඉන්න සෙට් එකෙන් අද බොහොම ටිකයි නෙ ඉන්නෙ...
තරිඳු මලයාට හරි මාව මතක තිබ්බ එක ගැන සතුටුයි![]()





hari cuti malli................මතක නැහැ ..දැකලත් නැහැ කලින් ...හෙන පරණ සමජිකයෙක්නේ .....අයියා කෙනෙක් වෙන්න ඇති ..අපි චුටි මල්ලිලා![]()




මතක නැහැ ..දැකලත් නැහැ කලින් ...හෙන පරණ සමජිකයෙක්නේ .....අයියා කෙනෙක් වෙන්න ඇති ..අපි චුටි මල්ලිලා![]()



