Bitcoin එකක් හරි ගන්න බැරි උන අයට අලුත් අවස්ථාවක#

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Bitcoin එකක් හරි ගන්න බැරි උන අයට අලුත් අවස්ථාවක#

    #Bitcoin market එකට එද්දි කවුරුවත්ම හිතුවද BTC එකක වටිනාකම $1000කින් එහාට යයි කියලා....

    4pt6qp.jpg

    එදා,
    July 2010 1BTC = $0.08
    අද,
    October 2016 1BTC = $643

    එදා ආසාවට හරි Bitcoin එකක් අරන් තියාගත්තනම්...... :oo:

    #Dascoin market එකට එන්නෙ 2016 January වල. ඒ උනාට අපිට දැන් ඉදන්ම අපේ කොටස වෙන්කර ගන්න පුලුවන් කමක් තියෙනවා. Bitcoin වගේම Dascoin එකත් ලොකු ගමනක් යයි කියල ලොකු sure එකකුත් තියෙනවා.... :)

    කැමති අය ඉන්නවනම් Dascoin අරන් තියා ගන්න.... තව අවුරුදු 2කින් වගේ ලොකු වෙනසක් වෙලා තියෙයි...

    Dascoin ගන්න අඩුම €100ක් වියදම් කරන්න වෙනවා.... අනාගතේ ගැන හිතල තීරණයක් ගන්න එක තමන්ට බාරයි !!!
    Bitcoin $120ක් වගේ තියෙනවනම් මේ ගැන හිතල බලන්න
     
    • Like
    Reactions: san2d3 and isuru_

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    මචං බිට්කොයින් ගැන මුකුත්ම දන්නෑ පුලුවන්නම් සම්පූර්ණ විස්තර සහිතව ත්‍රෙඩක් දාපන් ගොඩක් අයට වැදගත් වෙයි
     
    • Love
    Reactions: Lahiru120

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    BTC වගේ අනෙක්වා නම් ගණන් යන පාටක් නෑ බන් මේ කපේට.. හොදම දේ LTC මයින් කරලා BTC කර ගන්න එක.

    DASH කොයින් එක අනිවා මාර්කට් එක කඩන් වැටෙනවා බලපන්කෝ. ඕවගේ උඩට ආව ඒවා කීපයක් තිබ්බා දැන් හොයන්නත් නෑ.
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    hithapan ko mama gawa bitcoin ekak thiyanawa kiyala. mata eka rupiyal karala bank ekata daganna puluwan da ? mama kohoma da bitcoin walin super market eken badu ganne ? danna kenek ennawa nag please explain this.
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    kohenda bn gane bitcoin?

    Lankawe apita kelinma Bitcoin wallet walin Bitcoin buy karanna baha....
    Ekata wena site ekak use karannama wenawa.... lankawe apita bitcoin buy & sell karanna baha.....
    Apita Bitcoin gannawanam wenama sites use karanna wenawa..... :)
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    මචං බිට්කොයින් ගැන මුකුත්ම දන්නෑ පුලුවන්නම් සම්පූර්ණ විස්තර සහිතව ත්‍රෙඩක් දාපන් ගොඩක් අයට වැදගත් වෙයි

    Bitcoin gana danaganna ona dewal monawada kiyala prashna widiyata mata PM ekak dala thiyanna.... Ethakota mata kiyanna one monawada kiyala idea ekak ganna puluwan macho...
    Mama eeta passe thread ekak dannam :)

    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    BTC වගේ අනෙක්වා නම් ගණන් යන පාටක් නෑ බන් මේ කපේට.. හොදම දේ LTC මයින් කරලා BTC කර ගන්න එක.

    DASH කොයින් එක අනිවා මාර්කට් එක කඩන් වැටෙනවා බලපන්කෝ. ඕවගේ උඩට ආව ඒවා කීපයක් තිබ්බා දැන් හොයන්නත් නෑ.

    අනිවා මචන්.....
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Ethereum walath okama ne bn une.
    Crypto wala invest karna eke loku risk ekak tiyenwa.

    Invest karanawa kiyana hama dekama RISK ekak thiyenawa macho... Mona field ekaka invest karath RISK eka aniwaryai :)

    BTC වගේ අනෙක්වා නම් ගණන් යන පාටක් නෑ බන් මේ කපේට.. හොදම දේ LTC මයින් කරලා BTC කර ගන්න එක.

    DASH කොයින් එක අනිවා මාර්කට් එක කඩන් වැටෙනවා බලපන්කෝ. ඕවගේ උඩට ආව ඒවා කීපයක් තිබ්බා දැන් හොයන්නත් නෑ.

    Api balamuko macho mokada wenne kiyala.... :)

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    hithapan ko mama gawa bitcoin ekak thiyanawa kiyala. mata eka rupiyal karala bank ekata daganna puluwan da ? mama kohoma da bitcoin walin super market eken badu ganne ? danna kenek ennawa nag please explain this.

    Apita Bitcoin>>>LKR karala bank ekata ganna puluwan.... kapenne 1%ka fee ekak witharai :)
    Bank ekata gaththata passe, bank eke oyage account ekata adala Visa card eka use karala ona thanakin badu ganna ;)
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113

    Apita Bitcoin>>>LKR karala bank ekata ganna puluwan.... kapenne 1%ka fee ekak witharai :)
    Bank ekata gaththata passe, bank eke oyage account ekata adala Visa card eka use karala ona thanakin badu ganna ;)

    sure ? :shocked: :shocked: :shocked: ehema unoth skirll one naa ne bitcoin use karanna puluwan ne. ehema ganna puluwan service ekak dannawa da ? :)
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    sure ? :shocked: :shocked: :shocked: ehema unoth skirll one naa ne bitcoin use karanna puluwan ne. ehema ganna puluwan service ekak dannawa da ? :)

    Oyage prashneta uththare mama PM karala athi macho....
    BTC>>>LKR karana lesima krame thamai,

    Bitcoin>>>>Neteller>>>>ez cash :cool:
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    BTC වගේ අනෙක්වා නම් ගණන් යන පාටක් නෑ බන් මේ කපේට.. හොදම දේ LTC මයින් කරලා BTC කර ගන්න එක.

    DASH කොයින් එක අනිවා මාර්කට් එක කඩන් වැටෙනවා බලපන්කෝ. ඕවගේ උඩට ආව ඒවා කීපයක් තිබ්බා දැන් හොයන්නත් නෑ.

    DASH coin kiyanne parana coin jathiyak macho... eka thiyenne Ranking walin 7 weni thana.
    Mama kiyanne #DASCOIN kiyala ekak.... issarahata api balamuko.. ;)

    Ethereum walath okama ne bn une.
    Crypto wala invest karna eke loku risk ekak tiyenwa.

    Invest karanawa kiyanne kohomath RISK wadak thamai macho.... Crypto nemei kohe invest kalath eka RISK ekak :)
    #Ethereum dan naha...???? kauda kiyanne.... ???
    Ranking walin 2kata inne Ethereum macho :p

    iw3riq.jpg
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    #Dascoin #CruptoCurrency

    Frequency එක පටන් ගන්නෙ 2.5 කින්,
    ඒත් මේ වෙනකොට Frequency එක ක්‍රමක් ක්‍රමයෙන් 2.5>>>3.3>>>3.7>>>4.3 වෙනකම් වැඩිවෙලා තියෙනවා....

    Frequency එක වැඩිවෙන එකෙන් වෙන්නෙ අපිට ලැබෙන coins ප්‍රමාණය අඩුවෙන එකයි.

    Dascoin අලුතෙන් ගන්න අයටනම් Frequency එක වැඩිවෙනව කියන්නෙ පාඩුවක්, ඒත් කලින්ම අරන් තියන කට්ටියටනම් Frequency එක වැඩිවෙනව කියන්නෙ ලොකු වාසියක් ;)

    Dascoin ගන්න හිතන් ඉන්නවනම් තව Frequency එක වැඩි වෙනකම් බලන් එන්නෙ නැතුව package එකක් අරගෙන දාන්න.... ගන්න පුලුවන් අඩුම package එක €100යි. ඒ කියන්නෙ අඩුම #Bitcoin 120$ක් වත් මේ වැඩේට ඕන වෙනවා.... !!!

    අලුත් Frequency එක ඉවර වෙන්න තව දවස් 33ක් තියෙනවා... ඉක්මන් වෙන තරමට තමන්ට හොදයි ;)

    14m3kzs.jpg
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    From My Sponsor ;)

    No one told me to buy #Bitcoins when it's trading at $0.15
    And again...
    No one told me to buy #Ethereum when it's trading at $0.15
    Bitcoin went up to $1300+ and Ethereum went up to $20+
    Sad. I've missed both those opportunities.
    Then one of my online friends approached me with #DasCoin
    I studied the concept. Went through the profiles of people behind it!
    Basically.. I did my due diligence. And I didn't think twice to take MASSIVE ACTION once I realized the true potential.
    And now I'm telling YOU to get in to DasCoin while it's priced at $0.18
    Take it or Leave it!