2016 Oct-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔය සින්දුවත් එක්කම වගේ ආවා අමිල පෙරේරාගේ සින්දුවක්, කොහෙවත් නෑ ඒක හොයාගන්න "වැහි වලාවකට හිත බැදුනා වැස්සකට කලින්" පට්ට සින්දුවක්

    හොයල බලමු.
    අමිල පෙරේරට වෙච්චි දේකුත් නෑනේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    "මට කියන්න හැමදෙයක්ම" - නදික ජයවර්ධනගේ ගීතය මට දෙන්න :):):)
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    වෙනදා ඉන්න සෙට් එකෙන් අද බොහොම ටිකයි නෙ ඉන්නෙ... :eek:
    තරිඳු මලයාට හරි මාව මතක තිබ්බ එක ගැන සතුටුයි :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න මටත් කාලෙකින් මේ පැත්තේ එන්න නිදහසක් ලැබුනා :)

    කට්ටිටය මාව මතකද දන් නෑ
    :dull:

    මතක නැහැ ..දැකලත් නැහැ කලින් ...හෙන පරණ සමජිකයෙක්නේ .....අයියා කෙනෙක් වෙන්න ඇති ..අපි චුටි මල්ලිලා :dull::dull::dull:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    යන්තන් මතකයි..........:yes::yes::yes::yes:

    ඒ ඇති ;)

    :lol::lol::lol:
    කොහේද අතුරුදහන්වෙලා හිටියේ

    ටික කාලෙකට වයිෆ්ගෙ ගෙදරට ට්‍රාන්සර් එකක් ලැබුනා...
    එහෙ‍ට ඉන්ටනෙට් පහසුකම් නැත
    :no:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    වෙනදා ඉන්න සෙට් එකෙන් අද බොහොම ටිකයි නෙ ඉන්නෙ... :eek:
    තරිඳු මලයාට හරි මාව මතක තිබ්බ එක ගැන සතුටුයි :)

    poddak hari penna hitiyanam mathaka thyanawane...............:D:D:D:D:D
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මතක නැහැ ..දැකලත් නැහැ කලින් ...හෙන පරණ සමජිකයෙක්නේ .....අයියා කෙනෙක් වෙන්න ඇති ..අපි චුටි මල්ලිලා :dull::dull::dull:
    hari cuti malli................:lol::lol::lol::lol:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මතක නැහැ ..දැකලත් නැහැ කලින් ...හෙන පරණ සමජිකයෙක්නේ .....අයියා කෙනෙක් වෙන්න ඇති ..අපි චුටි මල්ලිලා :dull::dull::dull:

    :):):)

    දැන් දන්නවානේ... හඳුනා ගන්න ලැබීම සතුටක් :)