2016 Oct-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒක වැලලිලාම ගිහින්.ආයිත් පණ දෙන්න නම් වළලු දාන අතක්ම ඕනි .
    අපේ ලබ්බට මොක්ද දන්නෑනේ.කාලෙකින් දැක්කේ නෑ

    ලබු ගෙඩියද...................:):):):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි එනකොට ඉතිං කන්තෝරුව ඇරෙන වෙලාව අෆ්ෆා.
    තරිදු ඇතුළු හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Ela ela aiye. Aniwa. :cool:
    Ely nangith 20th walin passe tikak free wei...
    එහෙනම් 20 න් පස්සේ අලුත් ත්‍රෙඩ් එක දාමු. :):)
    Good night aiya. Budusaranai
    Good night බුදුසරණයි!

    ekapatama kada path wena withari penn aithi tikakin na hoya gannawath....
    ennama kiyla yanna haduwane eka sarayak..............:):):):)
    විදුලිබල මන්ඩලයේනේ ඕකා වැඩ කරන්නේ ඉතිං ලයිට් වගේ තමයි.:lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් එහෙනම් අපිත් යන්න කියලා.
    තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.
    හැමෝටම සුබ රාත්‍රියක්​