Ohiya – Kalupahana ( Devils Staircase )

acryan

Well-known member
  • Oct 11, 2012
    9,618
    9,258
    113
    Machanla me road eka bamabarakanda ta giyapu aya innawada EK eka? ,kochara welawake yanawada yanna ? ,how many KM?, hoyagena yanna puluwane da without guide ?, camping ehama shape da karana eka ?:)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගිහින් තියේ බං..
    පැය පහක් විතර ගියා අපිට
    අපි හතර දෙනෙක් ගියේ

    බයික් වල දෙන්නෙක් ගියා
    මායි තව එකෙකුයි පයින් ගියා :D

    පාරේ ඊතල ගහල තීනවා අමාරු තැන් වලදී :D
    අවුලක් නෑ
    අපිට පැටලෙන්න ගියා එක තැනකදී එකත් අවුලක් උනේ නෑ. .:D

    වතුර මගදී ටිකක් අමාරුයි..
    කෑම්පින් කරන්න මක තැනක් නෑ ..
    එක්කේ බබර කන්දේ කරන්න වෙනවා
    නැත්තම් ඔහියේදී තමා

    උඹලා ඔහියේ ඉදන් එනවා නම් එන්න ලේසියි..
    කළුපහන පැත්තට තීන්නේ බෑවුම නිසා.. :D
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ගිහින් තියේ බං..
    පැය පහක් විතර ගියා අපිට
    අපි හතර දෙනෙක් ගියේ

    බයික් වල දෙන්නෙක් ගියා
    මායි තව එකෙකුයි පයින් ගියා :D

    පාරේ ඊතල ගහල තීනවා අමාරු තැන් වලදී :D
    අවුලක් නෑ
    අපිට පැටලෙන්න ගියා එක තැනකදී එකත් අවුලක් උනේ නෑ. .:D

    වතුර මගදී ටිකක් අමාරුයි..
    කෑම්පින් කරන්න මක තැනක් නෑ ..
    එක්කේ බබර කන්දේ කරන්න වෙනවා
    නැත්තම් ඔහියේදී තමා

    උඹලා ඔහියේ ඉදන් එනවා නම් එන්න ලේසියි..
    කළුපහන පැත්තට තීන්නේ බෑවුම නිසා.. :D

    camping karaddi toilet yanne kohomada ban.
    mata camping set wenne naththe oya seen eka nisa
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    camping karaddi toilet yanne kohomada ban.
    mata camping set wenne naththe oya seen eka nisa

    කලු පහනේ නම් කරොත් පහල ගෙවල් තියේ ඉතින්.. :lol:
    බබරකන්ද ලග ටොයිට් තියේ.. :)

    කෑම්පින් සයිට් වල නම් පහසුකම් තියෙනවා..
    නැත්තම් ඉතින් :D
    ඩිස්ටි ඩිඩිං තමා.. :dull:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,618
    9,258
    113
    කලු පහනේ නම් කරොත් පහල ගෙවල් තියේ ඉතින්.. :lol:
    බබරකන්ද ලග ටොයිට් තියේ.. :)

    කෑම්පින් සයිට් වල නම් පහසුකම් තියෙනවා..
    නැත්තම් ඉතින් :D
    ඩිස්ටි ඩිඩිං තමා.. :dull:

    elaz machan