Devil's Staircase Sri lanka- jeep trails Jeep trails from kalupahana to ohiya

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    waradilawath anith patten vahanayak awot maru wenna ida tiyenawada bun?

    මචන් හැම තැනම ඉඩ නෑ , අයින් කරන්න උනොත් බොහොම පරිස්සමෙන් . අනාරක්ෂිත බැවුම් වැඩි නිසා . අනික පස් බුරුල් ගොඩක් . යට පස්තටුව මතින් දිය සිරාවක් තියනවා ගොඩක් තැන් වල .

    2 ක් හරි ඊට වැඩි අයත් එක්ක යනවනම් හොදයි . වාහන මාරු වෙන වෙලාවට , පස්සට ගන්න වෙලාවට ඕන වෙන නිසා . වාහන මාරු වෙන එක තියෙන්නේ දෙපැත්තේම එලවන දෙන්න අතේ . කැපකිරීම් කරන්න වෙනවා . ආත්මාර්ථකාමී නම් කොහොමත් යන්න බෑ මේ පාරේ .
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,938
    4,520
    113
    මචන් හැම තැනම ඉඩ නෑ , අයින් කරන්න උනොත් බොහොම පරිස්සමෙන් . අනාරක්ෂිත බැවුම් වැඩි නිසා . අනික පස් බුරුල් ගොඩක් . යට පස්තටුව මතින් දිය සිරාවක් තියනවා ගොඩක් තැන් වල .

    2 ක් හරි ඊට වැඩි අයත් එක්ක යනවනම් හොදයි . වාහන මාරු වෙන වෙලාවට , පස්සට ගන්න වෙලාවට ඕන වෙන නිසා . වාහන මාරු වෙන එක තියෙන්නේ දෙපැත්තේම එලවන දෙන්න අතේ . කැපකිරීම් කරන්න වෙනවා . ආත්මාර්ථකාමී නම් කොහොමත් යන්න බෑ මේ පාරේ .

    :yes::yes::yes: :nerd:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Thanks bro .

    Rs. 4,495,000 . 4x4 na .
    oya wahane padui ban ganne eka .
    L200 Eka hoadi naththam Toyota Hilux MK6 used unath watinawa

    Oya gaanta 2007/08 wage hilux ekak ganna puluwan nh mcn....4*4th nathtuwa oya gaana wadi