ගිහින් තියේ බං..
පැය පහක් විතර ගියා අපිට
අපි හතර දෙනෙක් ගියේ
බයික් වල දෙන්නෙක් ගියා
මායි තව එකෙකුයි පයින් ගියා
පාරේ ඊතල ගහල තීනවා අමාරු තැන් වලදී
අවුලක් නෑ
අපිට පැටලෙන්න ගියා එක තැනකදී එකත් අවුලක් උනේ නෑ. .
වතුර මගදී ටිකක් අමාරුයි..
කෑම්පින් කරන්න මක තැනක් නෑ ..
එක්කේ බබර කන්දේ කරන්න වෙනවා
නැත්තම් ඔහියේදී තමා
උඹලා ඔහියේ ඉදන් එනවා නම් එන්න ලේසියි..
කළුපහන පැත්තට තීන්නේ බෑවුම නිසා..