Against ETCA? Join Black Wednesday

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මං නම් කියන්නේ කරන දෙයක් දැනෙන්නට කරන්න ඕනෙයි කියලා
    ඕක දැනෙන වැඩක් නෙමේ

    :lol::lol: මෙහි අරමුණ ETCA නැවත්වීම නොවේ
    ehenan mokadda?

    meka rajayata wiruddawath neme?? :lol::lol:
    etca aran ena rajayaka ta erehi wenne natte ay? umba path kara gatta nisada?

    මේක හුදෙක් ම රනිල් වික්‍රමසිංහගේ මතය කියල කියන්න මට ඕනේ නෑ.
    මට කියන්න ඕන වුණේ වර්තමානයේ ETCA ඕන කියල මැරෙන්න හදන්නේ කව්ද? රනිල් නෙමේ ද?

    රනිල් ලට කළු කොඩි වලින් උත්තර දෙන්න බලන් ඉන්නකොට ගිවිසුම ගහලා ඉවර වෙලත් තියෙයි
    :lol::lol:

    මේ දේවල් වලින් ETCA නතර වෙන්නේ නැති බව දන්නවා.

    නමුත් ETCA කියන්නේ මොකක්ද කියලවත් නොදන්නා යට මේකෙන් පණිවුඩයක් යනව.

    එතන තමයි පලවෙනි පියවර. මීටිං ගොඩක් තිබ්බනේ. උබ එකකට වත් ආවද කියන්න දන්නේ නැහැ.

    මේ දේ කරන්නේ ETCA නවත්තන්න නෙමෙයි, එකතු වෙන්න.

    මේක කරලා සත පහකට ETCA නවත්තන්න බැහැ කියල දන්නවා බන්, දැනගෙන තමයි කරන්නේ.

    නමුත් මේකෙන් මිනිස්සු එකතු උනහම ඒ එකතු වෙච්ච මිනිස්සුන්ට පුළුවන් ETCA නවත්තන්න.

    එකයි පුංචි දෙයක් විදිහට හෙල්ප් කරන්න කියන්නේ අනාගතේ සුරක්ෂිත කරන්න ආත්මාර්ථකාමී දෙස්පාලුවොන්ගෙන්.

    පණිවුඩය පැතිරෙන්න උදව් කරන්න
     
    Last edited:
    • Like
    Reactions: homoelectronics

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ දේවල් වලින් ETCA නතර වෙන්නේ නැති බව දන්නවා.

    නමුත් ETCA කියන්නේ මොකක්ද කියලවත් නොදන්නා යට මේකෙන් පණිවුඩයක් යනව.

    එතන තමයි පලවෙනි පියවර. මීටිං ගොඩක් තිබ්බනේ. උබ එකකට වත් ආවද කියන්න දන්නේ නැහැ.

    මේ දේ කරන්නේ ETCA නවත්තන්න නෙමෙයි, එකතු වෙන්න.

    මේක කරලා සත පහකට ETCA නවත්තන්න බැහැ කියල දන්නවා බන්, දැනගෙන තමයි කරන්නේ.

    නමුත් මේකෙන් මිනිස්සු එකතු උනහම ඒ එකතු වෙච්ච මිනිස්සුන්ට පුළුවන් ETCA නවත්තන්න.

    එකයි පුංචි දෙයක් විදිහට හෙල්ප් කරන්න කියන්නේ අනාගතේ සුරක්ෂිත කරන්න ආත්මාර්ථකාමී දෙස්පාලුවොන්ගෙන්.

    පණිවුඩය පැතිරෙන්න උදව් කරන්න

    umbalage aramuna honda ekak bawa dannawa machan. etca wirodee meetings wala ta math sahabagi una machan. hama ekatama neme.

    mama kiyanna try karanne mewa too late kiyala. :no::no: