Software Engineer- Nodejs + Angularjs Salary Range?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,741
    28,655
    113
    Lankawe me technologies pawichchi kerena companies monewada?
    salary range eke kohomeda Software Engineer with < 1 year exp for these technologies + qualifications given below?

    MEAN STACK

    Node.js
    Angular.js


    WAMP STACK

    PHP + MySQL

    Languages: C++, Java, Javascript, PHP
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    1 year exp thiyenne ASE ? SE widihatada ? Mona company ekeda

    and
    within 1 year , monada wadiyenma use karapu languages ?

    and existing salary
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Poddak indapan ETCA gahuwata passe Rs15000tath indiy oya tika karanna puluwan indian engineers la :P


    2cxji1f.png
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,741
    28,655
    113
    1 year exp thiyenne ASE ? SE widihatada ? Mona company ekeda

    and
    within 1 year , monada wadiyenma use karapu languages ?

    and existing salary

    Rough idea ekak ganna baluwe...Fresh Graduate - 1 year experience range eke baluwe
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Experince eka 2 years walata adui nam godak welawata yanna puluwan ASE post ekata,
    salary ithin company eka anuwa wenas wenawa 10000-40000 range ekata,

    2years wage exp thiyenawanam SE yanna puluwan, 60K-80K range ekata
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,741
    28,655
    113
    Experince eka 2 years walata adui nam godak welawata yanna puluwan ASE post ekata,
    salary ithin company eka anuwa wenas wenawa 10000-40000 range ekata,

    2years wage exp thiyenawanam SE yanna puluwan, 60K-80K range ekata

    Echchara aduda?:angry:...Cake-labs ehema 100,000 + gewenewa neda?...MIT eketh 90,000 + ganne puluwan neda starting ?..Mama kiyanne 4 year recognized degree ekak tiyene ekkenekta...

    Ai mechchera loku wage gap ekak tiyenne lankawe IT job market eke 10000- 120,000...:baffled::baffled:
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Echchara aduda?:angry:...Cake-labs ehema 100,000 + gewenewa neda?...MIT eketh 90,000 + ganne puluwan neda starting ?..Mama kiyanne 4 year recognized degree ekak tiyene ekkenekta...

    Ai mechchera loku wage gap ekak tiyenne lankawe IT job market eke 10000- 120,000...:baffled::baffled:

    pissuda bn, uba batch-top unoth ubata oya wage offer ekak dei, nathnam monahari aluthen invent kaloth (ex - iHelmat,) nathnam monahari hoda award ekak hamunoth ubawa loku offer ekakata yanna puluwanam

    nathinam uda kiyapu gana thamai, samahara field thyenawa salary wadi normal post walata wada ex IOS, IOT developers

    kiyapu ewa nathnam normal 30n 40n thamai start karanna wenne
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මගේ ගැටලුවත් මෙතනටම බාගත කරන්නම් සහෝ අවුලක් නැනේ :rolleyes:

    දැන් මට දැනගන්න ඕනේ, salary එක කොහොමද කියල:

    More than 7 years of experience: Web Development, Graphic Designer, UI Design, Audio/Video editing, Network and System Administrator (Current Job in Dubai) :nerd:

    But මට degree නැත :rofl: මේ රටේ ආයතන බලන්නේ වැඩ පුලුවන්ද කියන එක නිසා මට මෙහෙ degree නැතුව හොද පඩියකට යන එක ගැටළුවක් උනේ නැත. නමුත් ලංකාවේ කොහොම ද සහෝ :baffled: :( :(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo

    pissuda bn, uba batch-top unoth ubata oya wage offer ekak dei, nathnam monahari aluthen invent kaloth (ex - iHelmat,) nathnam monahari hoda award ekak hamunoth ubawa loku offer ekakata yanna puluwanam

    nathinam uda kiyapu gana thamai, samahara field thyenawa salary wadi normal post walata wada ex IOS, IOT developers

    kiyapu ewa nathnam normal 30n 40n thamai start karanna wenne

    මේ අවුරුද්දෙ හොදට ගෙවන කම්පැනි වලින් Batch top(UCSC CS 4 Year and Moratuwa CSE) ලාට දීලා තිබුනෙ 1.50 - 1.60 වගේ ඔෆර්ස් සාමාන්‍යෙන් 4Year degree කරපු (UCSC CS 4 Year and Moratuwa CSE) අයට ඇවරේජ් ඔෆර් කරේ 80 - 110 වගේ

    UCSC 3 year අයට සාමාන්‍යෙන් 60 - 90 වගේ

    අනිත් ඉන්සටිටියුට් එක්ක ඒ තරම් කන්ටැක්ට් නැති නිසා දන්නෙ නැහැ IIT වගේ ඒවටත් ඔය ආසන්න ගනන් තමයි සෙට් වෙන්නෙ
    දැනට IIT අයට තමයි ප්‍රයිවෙට් යුනි වලින් හොදම ස්ටාටින් සැලරි සෙට් වෙන්නෙ
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,741
    28,655
    113

    pissuda bn, uba batch-top unoth ubata oya wage offer ekak dei, nathnam monahari aluthen invent kaloth (ex - iHelmat,) nathnam monahari hoda award ekak hamunoth ubawa loku offer ekakata yanna puluwanam

    nathinam uda kiyapu gana thamai, samahara field thyenawa salary wadi normal post walata wada ex IOS, IOT developers

    kiyapu ewa nathnam normal 30n 40n thamai start karanna wenne

    mama danuwathwa keepa denek innewa 75+ gannewa starting (max 1 year exp)...batch top la nemei...aluth soyaganimuth nathe..habai wade puluwan...:lol::lol:...25 k ganne kattiyath dannewa with 4 year degree....Post eke damme ai mechchara wenesak tiyenne balanna...

    International market eke Node.js ehema highest paid technology ekak...:angry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,741
    28,655
    113
    මේ අවුරුද්දෙ හොදට ගෙවන කම්පැනි වලින් Batch top(UCSC CS 4 Year and Moratuwa CSE) ලාට දීලා තිබුනෙ 1.50 - 1.60 වගේ ඔෆර්ස් සාමාන්‍යෙන් 4Year degree කරපු (UCSC CS 4 Year and Moratuwa CSE) අයට ඇවරේජ් ඔෆර් කරේ 80 - 110 වගේ

    3 year අයට සාමාන්‍යෙන් 60 - 90 වගේ

    meke sahenna ekenga wenna puluwan....30-40 sahena adui..:angry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මගේ ගැටලුවත් මෙතනටම බාගත කරන්නම් සහෝ අවුලක් නැනේ :rolleyes:

    දැන් මට දැනගන්න ඕනේ, salary එක කොහොමද කියල:

    More than 7 years of experience: Web Development, Graphic Designer, UI Design, Audio/Video editing, Network and System Administrator (Current Job in Dubai) :nerd:

    But මට degree නැත :rofl: මේ රටේ ආයතන බලන්නේ වැඩ පුලුවන්ද කියන එක නිසා මට මෙහෙ degree නැතුව හොද පඩියකට යන එක ගැටළුවක් උනේ නැත. නමුත් ලංකාවේ කොහොම ද සහෝ :baffled: :( :(

    මෙහෙත් එහෙම තමයි
    ෆ්‍රෙශ් ග්‍රැඩ් විදියට යනවා නම් තමයි ඩිග්‍රීය බලන්නෙ මොකද ස්කිල්ස් ගැන වෙන කිසිම proof එකක් නැහැ ඩිග්‍රීය සහ කරපු පොඩි පොඩි ප්‍රොජෙක්ට් ඇරුනම

    හැබැයි එක්ස්පීරියන්ස් තියනවා නම් හැම දෙයක්ම ඩිපෙන්ඩ් වෙන්නෙ ස්කිල්ස් සහ එක්සිපීරියනස් එකේ හැටියට
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,741
    28,655
    113
    මගේ ගැටලුවත් මෙතනටම බාගත කරන්නම් සහෝ අවුලක් නැනේ :rolleyes:

    දැන් මට දැනගන්න ඕනේ, salary එක කොහොමද කියල:

    More than 7 years of experience: Web Development, Graphic Designer, UI Design, Audio/Video editing, Network and System Administrator (Current Job in Dubai) :nerd:

    But මට degree නැත :rofl: මේ රටේ ආයතන බලන්නේ වැඩ පුලුවන්ද කියන එක නිසා මට මෙහෙ degree නැතුව හොද පඩියකට යන එක ගැටළුවක් උනේ නැත. නමුත් ලංකාවේ කොහොම ද සහෝ :baffled: :( :(

    Lankaweth eheme companies tiyenewa...degree tibbata wade bari kattiye innewa...interview eken tamai okkoma thireneya wenne