Samsung J7 Prime Vs Huawei P9 Lite

kolla

Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    ඉහත සඳහන් දුරකථන දෙකෙන් එකක් ගැනීමට අදහස් කරගෙන සිටිමි. වඩා හොඳ කොයිකද කියා දැන ගැනීමට හා ඒ අවට මුදලකට ගත හැකි වෙනත් හොඳ දුරකථනයක් තිබේනම් ඒ විස්තර ද දැන ගැනීමට ඒ පිලිබඳ දන්නා එළකිරි වාසීන්ගේ සහයෝගය පතමි
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    j7 වලට වඩා p9 lite එක හොදයි. j7 වල light sensor එක එන්නේ නැ.
    p9 lite වලcamera, display, fingerprint senosorවගේ ගොඩක් දේවල් තියෙනව. j7 වලට වඩා p9 එක හොදයි.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mama dan p9 lite eka use karanne. kalin use kare htc one m8. ekata wada godak hoda battery life ekak tyenawa p9 lite eke. gaming walata kis awlak na. phone eka overheat wenne na. battery eka charge wenna tikak wela yanawa moada charger eka enne 1A ekak. eka awulak newei phone eke. phone eke kisima upset ekak na. a great product. j7 prime eke godak userslata finger print issues awilla tyenawa. respond rate eka godak adui j7 primefinger print eke. battery life kohmada dan na. but as far as I know go for p9 lite, i have used microsoft, samsung, htc, huawei... and i must say this huawei p9 lite is great.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    j7 Prime eke TFT Display enne neda bn
    Eka thamai aula

    j7 prime එකේ එන්නේ IPS LCD එකක් with Gorilla glass. කලින් J7 වලනන් එහෙම තිබ්බේ නැහැ. :rolleyes::rolleyes:

    j7 වලට වඩා p9 lite එක හොදයි. j7 වල light sensor එක එන්නේ නැ.
    p9 lite වලcamera, display, fingerprint senosorවගේ ගොඩක් දේවල් තියෙනව. j7 වලට වඩා p9 එක හොදයි.

    කවුද බන් කියන්නේ j7 prime එකේ light sensor එකක් නැහැ කියල? :no::no:
    අනික එකේ finger print ඔක්කොමත් එනවා. Huawei වල පොඩි අවුලක් විදිහට මම දකින්නේ අරගෙන පොඩ්ඩ කාලෙකින් ටක්ගාල stuck වෙන්න ගන්නවා. මමනං හිතනවා p9 ඒකට යනවට වඩා j7 හොඳයි කියල. මොකද ගැනත් අඩුයි! :rolleyes::rolleyes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    j7 prime එකේ එන්නේ IPS LCD එකක් with Gorilla glass. කලින් J7 වලනන් එහෙම තිබ්බේ නැහැ. :rolleyes::rolleyes:

    කවුද බන් කියන්නේ j7 prime එකේ light sensor එකක් නැහැ කියල? :no::no:
    අනික එකේ finger print ඔක්කොමත් එනවා. Huawei වල පොඩි අවුලක් විදිහට මම දකින්නේ අරගෙන පොඩ්ඩ කාලෙකින් ටක්ගාල stuck වෙන්න ගන්නවා. මමනං හිතනවා p9 ඒකට යනවට වඩා j7 හොඳයි කියල. මොකද ගැනත් අඩුයි! :rolleyes::rolleyes:

    oya stuck wenawa kiyanna mokadda use karapu huawei phone eka :lol::lol:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    Honor 5X එකක්. විශ්වාස කරපන් අරගෙන මාසයක් ගිහින් නැහැ තවම. :no::no:

    GR5 eka neda.. apoo ai bun oya ladiya gatte. ube oka slow una kiyala e brand eke okkoma phn ehema wen na bun. dan samsung note 7 discontinue kara kiyala samsung anith phone wala ehema blast ekak une nane. poddak reviews check karala ganna tibba. ubata p9 lite ekakata yanna tibba GR5 ekak gatte tawa poddak salli dala :no::no:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    GR5 eka neda.. apoo ai bun oya ladiya gatte. ube oka slow una kiyala e brand eke okkoma phn ehema wen na bun. dan samsung note 7 discontinue kara kiyala samsung anith phone wala ehema blast ekak une nane. poddak reviews check karala ganna tibba. ubata p9 lite ekakata yanna tibba GR5 ekak gatte tawa poddak salli dala :no::no:

    නැහැ නැහැ බන්. GR5 එක නෙවෙයි මේක honor 5x එක. :nerd::nerd:
    මගේ නෙවෙයි බන් කොහොමත් යාලුවෙක් ගේ. මම කොහොමත් huawei එච්චර ආසාවක් නැහැ. මම ඉතින් එප කිවුවේ අර හේතුව නිසා. හැබැයි උඹ කියන එකත් ඇත්ත. එක ෆෝන් එකකින් brand එක මනින්න බැහැ තමයි. :no::no:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නැහැ නැහැ බන්. GR5 එක නෙවෙයි මේක honor 5x එක. :nerd::nerd:
    මගේ නෙවෙයි බන් කොහොමත් යාලුවෙක් ගේ. මම කොහොමත් huawei එච්චර ආසාවක් නැහැ. මම ඉතින් එප කිවුවේ අර හේතුව නිසා. හැබැයි උඹ කියන එකත් ඇත්ත. එක ෆෝන් එකකින් brand එක මනින්න බැහැ තමයි. :no::no:

    honor 5x kiyanne gr5 ekatama tamai uro :angry::angry::angry:
     
    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    තව පොඩි scene එකක් තමයි Huawei එකට අවුරුදු දෙකක warrenty එකක් හම්බෙනවා, එත් Samsung එකට තියෙන්නේ අවුරුද්දයි. මම Samsung එකට ආසයි මොකද දෙක එක ළඟ තියල බැලුවම prime එකේ picture quality එක හොඳයි වගේ, ඒත් ඉතින් warrenty case එක හින්ද තමයි වැනෙන්නේ.