j7 වලට වඩා p9 lite එක හොදයි. j7 වල light sensor එක එන්නේ නැ.
p9 lite වලcamera, display, fingerprint senosorවගේ ගොඩක් දේවල් තියෙනව. j7 වලට වඩා p9 එක හොදයි.
j7 Prime eke TFT Display enne neda bn
Eka thamai aula


j7 වලට වඩා p9 lite එක හොදයි. j7 වල light sensor එක එන්නේ නැ.
p9 lite වලcamera, display, fingerprint senosorවගේ ගොඩක් දේවල් තියෙනව. j7 වලට වඩා p9 එක හොදයි.




j7 prime එකේ එන්නේ IPS LCD එකක් with Gorilla glass. කලින් J7 වලනන් එහෙම තිබ්බේ නැහැ.
කවුද බන් කියන්නේ j7 prime එකේ light sensor එකක් නැහැ කියල?
අනික එකේ finger print ඔක්කොමත් එනවා. Huawei වල පොඩි අවුලක් විදිහට මම දකින්නේ අරගෙන පොඩ්ඩ කාලෙකින් ටක්ගාල stuck වෙන්න ගන්නවා. මමනං හිතනවා p9 ඒකට යනවට වඩා j7 හොඳයි කියල. මොකද ගැනත් අඩුයි!![]()


oya stuck wenawa kiyanna mokadda use karapu huawei phone eka![]()


Honor 5X එකක්. විශ්වාස කරපන් අරගෙන මාසයක් ගිහින් නැහැ තවම.![]()


GR5 eka neda.. apoo ai bun oya ladiya gatte. ube oka slow una kiyala e brand eke okkoma phn ehema wen na bun. dan samsung note 7 discontinue kara kiyala samsung anith phone wala ehema blast ekak une nane. poddak reviews check karala ganna tibba. ubata p9 lite ekakata yanna tibba GR5 ekak gatte tawa poddak salli dala![]()




නැහැ නැහැ බන්. GR5 එක නෙවෙයි මේක honor 5x එක.
මගේ නෙවෙයි බන් කොහොමත් යාලුවෙක් ගේ. මම කොහොමත් huawei එච්චර ආසාවක් නැහැ. මම ඉතින් එප කිවුවේ අර හේතුව නිසා. හැබැයි උඹ කියන එකත් ඇත්ත. එක ෆෝන් එකකින් brand එක මනින්න බැහැ තමයි.



huawei brand eka hodai eth UI eka hari na mata nam.
price baluwama J7Prime labai
