Java ඉගෙන ගන්න ඔනි උන්ට
මචන්ලා මෙක මට සෙට් වෙච්චි පට්ටම ජවා ටියුටෝරියල් සෙට් එකක්. Programming ගැන පොඩි දැනුමක් තියෙන එකෙක්ට(Loops, if else, veriables අනම් මනම් බේසික් දන්න එකෙක්ට) java ඉගෙන ගන්න පට්ටම ටියුටෝරියල් සෙට් එක. මේකෙ පොර සුපිරියටම කියල දෙනවා.. හැබැයි පුතේ 4GB කිට්ටු වෙන්න තියෙනවා.
ඉගෙන ගන්න එකාට 4GB මොනාද..නෙහ්

මේවා තමයි මේකේ කියලා දෙන ටොපික්ස්..
– Lesson 1: Java with Eclipse: Setup and Getting Started
– Lesson 2: Basic Java Syntax
– Lesson 3: Basic Object-Oriented Programming in Java
– Lesson 4: Object-Oriented Programming in Java: More Capabilities
– Lesson 5: Object-Oriented Programming in Java: Advanced Capabilities
– Lesson 6: Applets and Basic Graphics
– Lesson 7: More Syntax and Utilities
– Lesson 8: Unit Testing with JUnit: A Very Brief Introduction
– Lesson 9: Asynchronous Event Handling
– Lesson 10: Multithreaded Programming in Java
– Lesson 11: Parallel Programming with the Fork / Join Framework
– Lesson 12: Lambda Expressions-Part 1: Basics
– Lesson 13: Lambda Expressions in Java 8-Part 2
– Lesson 14: Lambda Expressions in Java 8-Part 3: Lambda Building Blocks in java.util.function
– Lesson 15: Lambda Expressions in Java 8-Part 4
– Lesson 16: Streams in Java 8-Part 1
– Lesson 17: Streams in Java 8-Part 2
– Lesson 18: Streams in Java 8-Part 3
– Lesson 19: Simplified File I / O: Applying the Power of Streams
– Lesson 20: Network Programming: Clients
– Lesson 21: Network Programming: Servers
– Lesson 22: Serialization: Sending Complex Java Data Structures to Files or Over the Network
උබලා මේක බලනවනම් එක ටොපික් එකක් ඉවර උනාම පල්ලෙහා තියෙන සයිට් එකට ගිහින් ඒ ටොපික් එකට අදාල sample code ටිකයි, Exercises ටිකයි, Exercise solutions ටිකයි download කරලා Exercises ටික කරලා දීලා තියෙන Exercise solutions එකත් එක්ක compare කරලා බලපල්ලා.
sample code, Exercises and Exercise solutions Download කරන්න මේ ලින්ක් එකට පලයල්ල.
http://courses.coreservlets.com/Course-Materials/java.html
ටියුටෝරියල් සෙට් එක Downlad කරගන්න මේ ලින්ක් එකට පලයල්ලා.
Link 1 : Download
Link 2 : Download
එහෙනම් අපි කැපුනා. වෙන එකෙකුටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න.
PS : Link 1 ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ නැත්තම් Link 2 ලින්ක් එකෙන් ටියුටෝරියල් එක බාගන්න..
ජය වේවා...

Last edited: