Police Speed detector

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    me lagadi Car kaarayek giya re 10ta vithara. police kaaraaya baya wela balan innawa ban :D Jet ekak giya wage math dakke.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    me lagadi Car kaarayek giya re 10ta vithara. police kaaraaya baya wela balan innawa ban :D Jet ekak giya wage math dakke.

    නෑ බං, එහෙම වේගෙන් එලවන්න නෙවෙයි මම ස්පීඩ් එලාම් එකක් හොයන්නේ. ගොඩක් වෙලාවට 80ට අඩුෙවන් තමයි අහුවෙන්නේ.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දැං ලේසර් ඒව බං තියෙන්නෙ. මේ ළගදි යාලු ට්‍රැෆික් මල්ලි කෙනෙක්ගෙන් ඉල්ලගෙන බල බල ඉද්දි හෙලිකොප්ටරයක් ගියා අරූ කිව්ව අල්ලල බලන්ඩ කියල හප්පා 230ගානක් කියහල්ලකො ස්පීඩ් එක. දාඩිය දාපු පාර තව ටිකෙන් අර මීටරේ බිම. :D
    ඉස්සර වගේ අල්ලල තටම තටම ඉන්ඩ ඔ්නෙනෑ එක පාරම ස්පීඩ් එක වැටිල නවතිනව. දැක්කම ස්ලෝ කෙරුවට වැඩක් නෑ.
    හැබැයි මම බලපු එකේනං පොටෝ සීන් එකක් නෑ. අංක විතරයි වැටෙන්නෙ. හැබැයි ලෙන්ස් වගේ ඒව 3ක් තියෙනව.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    දැං ලේසර් ඒව බං තියෙන්නෙ. මේ ළගදි යාලු ට්‍රැෆික් මල්ලි කෙනෙක්ගෙන් ඉල්ලගෙන බල බල ඉද්දි හෙලිකොප්ටරයක් ගියා අරූ කිව්ව අල්ලල බලන්ඩ කියල හප්පා 230ගානක් කියහල්ලකො ස්පීඩ් එක. දාඩිය දාපු පාර තව ටිකෙන් අර මීටරේ බිම. :D
    ඉස්සර වගේ අල්ලල තටම තටම ඉන්ඩ ඔ්නෙනෑ එක පාරම ස්පීඩ් එක වැටිල නවතිනව. දැක්කම ස්ලෝ කෙරුවට වැඩක් නෑ.
    හැබැයි මම බලපු එකේනං පොටෝ සීන් එකක් නෑ. අංක විතරයි වැටෙන්නෙ. හැබැයි ලෙන්ස් වගේ ඒව 3ක් තියෙනව.

    :shocked::shocked::shocked:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    GPS dash cam ekak set karala 70kmh walata alert hadapan. Ethakota beep gaanawa 70ta wediye giya gaman. Mama 100ta hadala tiyenne highway yaddi nati nam kadin kada beep gaanawa mala karadare.
     
    • Like
    Reactions: reddit

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    hoda parawal wala yaddi 70 danenne na ban.
    nikanma 100ta race wenawa :(

    Itin ekata tamai yako 70ta wada yaddi alarm eka daganne. 100ta yannai polichchiyen berennai dekak karanna ba ne. Ehenam ithin advanced radar detector ekak hoyala daganna wei. Speed gun eke beam jam karanna apahu yanna kalin wahane wedila.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    හබරණ, මනම්පිටිය, හම්බන්තොට පැත්තේ මෙලෝ traffic එකක් නැති වෙලාවට 70, 50 ට යන්න අමාරුයි. දන්නෙම නැතුව ස්පීඩ් එක වැඩි වෙනවා.
    colombo wala wage anith pathiwala traffic nane ...ekai aula.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    Cobra ESR 800

    Cobra ESR 800 Manufacturer refurbished. not yet tested in SL roads
     
    Attachments

    • 14560123_10154446118496826_5090329648075720785_o_cr.jpg
      14560123_10154446118496826_5090329648075720785_o_cr.jpg
      72.1 KB · Views: 25
    • 14589878_10154446117931826_5625001213073309263_o_cr.jpg
      14589878_10154446117931826_5625001213073309263_o_cr.jpg
      95.3 KB · Views: 24
    • 14691236_10154446117841826_8844648459762874231_o_cr.jpg
      14691236_10154446117841826_8844648459762874231_o_cr.jpg
      80.7 KB · Views: 25
    • 14711615_10154446117856826_8383833771978247223_o_cr.jpg
      14711615_10154446117856826_8383833771978247223_o_cr.jpg
      71.4 KB · Views: 21
    • 14712786_10154446118726826_4602028452008764163_o_cr.jpg
      14712786_10154446118726826_4602028452008764163_o_cr.jpg
      96.8 KB · Views: 22

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    දැං ලේසර් ඒව බං තියෙන්නෙ. මේ ළගදි යාලු ට්‍රැෆික් මල්ලි කෙනෙක්ගෙන් ඉල්ලගෙන බල බල ඉද්දි හෙලිකොප්ටරයක් ගියා අරූ කිව්ව අල්ලල බලන්ඩ කියල හප්පා 230ගානක් කියහල්ලකො ස්පීඩ් එක. දාඩිය දාපු පාර තව ටිකෙන් අර මීටරේ බිම. :D
    ඉස්සර වගේ අල්ලල තටම තටම ඉන්ඩ ඔ්නෙනෑ එක පාරම ස්පීඩ් එක වැටිල නවතිනව. දැක්කම ස්ලෝ කෙරුවට වැඩක් නෑ.
    හැබැයි මම බලපු එකේනං පොටෝ සීන් එකක් නෑ. අංක විතරයි වැටෙන්නෙ. හැබැයි ලෙන්ස් වගේ ඒව 3ක් තියෙනව.

    මචන් හෙලිකොප්ටරේ මහපාරේ ගියානම් ඔය අගය හරි. එහෙම නැත්නම් උබට අංශක 45 කට වඩා ආනතියකින් අහසේ ගියපු එකක් නම් ඔය අගය වැරදි මයි හිතේ.
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මචන් හෙලිකොප්ටරේ මහපාරේ ගියානම් ඔය අගය හරි. එහෙම නැත්නම් උබට අංශක 45 කට වඩා ආනතියකින් අහසේ ගියපු එකක් නම් ඔය අගය වැරදි මයි හිතේ.

    :lol::lol::lol::lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් හෙලිකොප්ටරේ මහපාරේ ගියානම් ඔය අගය හරි. එහෙම නැත්නම් උබට අංශක 45 කට වඩා ආනතියකින් අහසේ ගියපු එකක් නම් ඔය අගය වැරදි මයි හිතේ.

    :yes::yes::yes::yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් ebay එකක් මන් ගාවත් තියනවා. ගත්තේ USD 30.00
    ඉස්සරහ වාහනයට පොලිසිය මැෂිම අල්ලනකොට මගේ unit එකේ වදිනවා. එතකොට break කරගත්තොත් ඇති බේරෙන්න. එහෙම බේරිලත් තියනවා.... එත් ඉතින් ඉස්සරහ එකෙක් ගියේ නැත්තන් ඉතින් අබ සරණං තමා ඉතිං‍ .
    මොකෝ මගේ වාහනයට උන් මැෂිම on කරනකොට ඌට ස්පීඩ් එක අහුවෙලා ඉවරය් නේ.. break කරන්න වෙන්නේ දඩ කොලේ ඉල්ලගන්න තමා ඉතිං‍