Police Speed detector

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    1080P_FULL_HD_Car_Black_Box_Wiht_Radar_Detector.jpg

    මචන්ලා දැන් පොලිසියට වාහන වල ස්පීඩ් detect කරන්න අළුත් ගැජට් එකක් ගෙනල්ලා. එ්කේ වාහනේ Photo එකත් එක්ක Speed එක වැටෙනවා. ඉස්සර high speed ඇල්ලුවාම දඩ කොලේ ලියන්නේ වෙන වරදකට. දැන් high speed වලට රු.1000 ක දඩයක් ලියනවා. හබරණ, මනම්පිටිය, හම්බන්තොට පැත්තේ මෙලෝ traffic එකක් නැති වෙලාවට 70, 50 ට යන්න අමාරුයි. දන්නෙම නැතුව ස්පීඩ් එක වැඩි වෙනවා.

    මේකට ebay එකේ තියෙන car radar detector වලින් විසඳුමක් ලැබෙයිද? ලංකාවේ police ය පාවිච්චි කරන system එකට මේවා වැඩ කරයිද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Cruise control එකෙන් ස්පීඩ් එකට සෙට් කරපන් ට්‍රැෆික් අඩු වෙලාවට. ඔය ලාබෙට තියෙන රේඩාර් ඩිටෙක්ටර් හරියට වැඩ කරන්නේ නෑ. හොඳ කෝබ්රා වගේ බ්‍රෑන්ඩ් එකක් 20ක් 30ක් වත් වෙයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මේකට ebay එකේ තියෙන car radar detector වලින් විසඳුමක් ලැබෙයිද? ලංකාවේ police ය පාවිච්චි කරන system එකට මේවා වැඩ කරයිද? [/SIZE]

    වැඩ වැඩ.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1080P_FULL_HD_Car_Black_Box_Wiht_Radar_Detector.jpg

    මචන්ලා දැන් පොලිසියට වාහන වල ස්පීඩ් detect කරන්න අළුත් ගැජට් එකක් ගෙනල්ලා. එ්කේ වාහනේ Photo එකත් එක්ක Speed එක වැටෙනවා. ඉස්සර high speed ඇල්ලුවාම දඩ කොලේ ලියන්නේ වෙන වරදකට. දැන් high speed වලට රු.1000 ක දඩයක් ලියනවා. හබරණ, මනම්පිටිය, හම්බන්තොට පැත්තේ මෙලෝ traffic එකක් නැති වෙලාවට 70, 50 ට යන්න අමාරුයි. දන්නෙම නැතුව ස්පීඩ් එක වැඩි වෙනවා.

    මේකට ebay එකේ තියෙන car radar detector වලින් විසඳුමක් ලැබෙයිද? ලංකාවේ police ය පාවිච්චි කරන system එකට මේවා වැඩ කරයිද?

    police walata aluth speed detection guns wagayak genalla snap eka ena eka nemei eeta wada wenas ekak :(
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Cruise control එකෙන් ස්පීඩ් එකට සෙට් කරපන් ට්‍රැෆික් අඩු වෙලාවට. ඔය ලාබෙට තියෙන රේඩාර් ඩිටෙක්ටර් හරියට වැඩ කරන්නේ නෑ. හොඳ කෝබ්රා වගේ බ්‍රෑන්ඩ් එකක් 20ක් 30ක් වත් වෙයි.

    අපිට කොයින්ද Cruise control

    වැඩ වැඩ.:yes:

    Thanks,

    මේක වැඩ කරන්නේ කොහොමද? ස්පීඩ් යන කොට පොලිස් රේඩාර් එක අපේ වාහනේට අල්ලන කොට ඒකේ අපේ ස්පීඩ් එක වැටිලා ඉවරයිනේ. ඊට පස්සේ අපේ ස්පීඩ් අඩු කලාට වැඩක් නැහැනේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට කොයින්ද Cruise control

    Thanks,

    මේක වැඩ කරන්නේ කොහොමද? ස්පීඩ් යන කොට පොලිස් රේඩාර් එක අපේ වාහනේට අල්ලන කොට ඒකේ අපේ ස්පීඩ් එක වැටිලා ඉවරයිනේ. ඊට පස්සේ අපේ ස්පීඩ් අඩු කලාට වැඩක් නැහැනේ.

    :lol::rofl: 1000ක් දියන් මීටරේ 0 වෙයි එතකොට :baffled::rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Number Plate eka Auto wenas wena Gaget ekak Hai karapan Issarahatai, Passatai, Ita passe 70+ yana wewawata eka Dapan. Anith welwata Normal eken pala. godak un karawa oka
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    හැම දාම 1000 කෑලි දෙන්න බෑනේ. මේකට විසදුමක් හොයාගන්න බැලුවේ.

    6jmziu.jpg
    e06dxs.jpg
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    1080P_FULL_HD_Car_Black_Box_Wiht_Radar_Detector.jpg

    මචන්ලා දැන් පොලිසියට වාහන වල ස්පීඩ් detect කරන්න අළුත් ගැජට් එකක් ගෙනල්ලා. එ්කේ වාහනේ Photo එකත් එක්ක Speed එක වැටෙනවා. ඉස්සර high speed ඇල්ලුවාම දඩ කොලේ ලියන්නේ වෙන වරදකට. දැන් high speed වලට රු.1000 ක දඩයක් ලියනවා. හබරණ, මනම්පිටිය, හම්බන්තොට පැත්තේ මෙලෝ traffic එකක් නැති වෙලාවට 70, 50 ට යන්න අමාරුයි. දන්නෙම නැතුව ස්පීඩ් එක වැඩි වෙනවා.

    මේකට ebay එකේ තියෙන car radar detector වලින් විසඳුමක් ලැබෙයිද? ලංකාවේ police ය පාවිච්චි කරන system එකට මේවා වැඩ කරයිද?

    X, K, Ka, Ku, Laser, LIDAR thiyana radar / Laser detector ekak ganna. Cobra wage..

    I have ordered this....

    http://www.ebay.com/itm/cobra-esr80...voice-alerts/361573158016?hash=item542f708c80

    Meka wada karanne mehemayi. radara signal eka meya detect kara gannawa normally 500~750m wage thiyeddi. apita notify wenawa. apita speed eka adu kara ganna puluwan.

    habayi laser wala poddak case mama danna widiyata.
     
    • Like
    Reactions: jeewantha05

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    X, K, Ka, Ku, Laser, LIDAR thiyana radar / Laser detector ekak ganna. Cobra wage..

    I have ordered this....

    http://www.ebay.com/itm/cobra-esr80...voice-alerts/361573158016?hash=item542f708c80

    Meka wada karanne mehemayi. radara signal eka meya detect kara gannawa normally 500~750m wage thiyeddi. apita notify wenawa. apita speed eka adu kara ganna puluwan.

    habayi laser wala poddak case mama danna widiyata.

    ලංකාවේ පොලිසිය වාහනය ලගට එද්දි එකපාරටම පාරට පැනලානේ අල්ලන්නේ. radar / Laser detector පාවිච්චි කරන අය පොඩ්ඩක් උදව් කරන්න.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලංකාවේ පොලිසිය වාහනය ලගට එද්දි එකපාරටම පාරට පැනලානේ අල්ලන්නේ. radar / Laser detector පාවිච්චි කරන අය පොඩ්ඩක් උදව් කරන්න.

    පාරට පනින්නත් ඕක අල්ලන්න ඕනනෙ බන්. wickuma [detect kara gannawa normally 500~750m wage] කියල තියෙන්නෙ පැහැදිලිවම.උඹ වේගෙ අඩු කරගනින් ඒ වෙලාවට.