මේක නම් පට්ටම හැඟීම්බර එකක් වෙයි වගේ බන්.. X-Men Movie Series එකේ මේ ජාතියේ පළවෙනි එක වෙන්න ඇති.. Trailer එක බලලත් මොකද්ද උනා බන්..
Hugh Jackmanගේ අන්තිම wolverine Appearance එක නිසා තවත් අවුල් වගේ..
![]()

Ekane appa kohoma hitha hadan meka balannada mandaමේක නම් පට්ටම හැඟීම්බර එකක් වෙයි වගේ බන්.. X-Men Movie Series එකේ මේ ජාතියේ පළවෙනි එක වෙන්න ඇති.. Trailer එක බලලත් මොකද්ද උනා බන්..
Hugh Jackmanගේ අන්තිම wolverine Appearance එක නිසා තවත් අවුල් වගේ..
![]()
මේක නම් පට්ටම හැඟීම්බර එකක් වෙයි වගේ බන්.. X-Men Movie Series එකේ මේ ජාතියේ පළවෙනි එක වෙන්න ඇති.. Trailer එක බලලත් මොකද්ද උනා බන්..
Hugh Jackmanගේ අන්තිම wolverine Appearance එක නිසා තවත් අවුල් වගේ..
![]()
අඩේ ඒක මන් දන්නේ නෑනේ බන්. ඇයි බන් Hugh Jackman wolverine charactor එකෙන් අයින් වෙන්නේ. අප්පා චාටර්නේ එතකොට
මේක නම් පට්ටම හැඟීම්බර එකක් වෙයි වගේ බන්.. X-Men Movie Series එකේ මේ ජාතියේ පළවෙනි එක වෙන්න ඇති.. Trailer එක බලලත් මොකද්ද උනා බන්..
Hugh Jackmanගේ අන්තිම wolverine Appearance එක නිසා තවත් අවුල් වගේ..
![]()

ඌගෙ වයසයි ඒ චරිතෙ වෙනුවෙන් කැපකරනන් තියෙන කාලය සහ ශ්‍රමය අඩු ඇති දැන්. මොකද උගෙ ඇඟ වෙනම ඒ චරිත්වෙ වෙනුවෙන්ම හදාගන්නවානෙ බන්. ඉතිං මිනිස්සුන්ටත් කරන්න පුළුවන් කාලයක් තියෙනවානෙ. මන් හිතන්නෙ වැඩිම කලක් සුපර්හීරො චරිතෙක රඟපාපු එකම නළුවා මූද මන්දා .

ඇඩෙනවා බන්.
දුකයි අන්තිම ෆිල්ම් එක නිසා.
ජැක්මන්ගේ හොලිවුඩ් වල කොදුඇට නාරටිය තමා වුල්වරින් කියන්නේ.
අවුරුදු 16 කියන්නේ සෙල්ලම්ද?
ශික් අපරාදේ මූ අයින් වෙන එකනම්.