Logan - Official Trailer [Hugh Jackman /X-Men Movie]

Jake_Lupine

Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    දුකයි බන්..!

    මේක නම් පට්ටම හැඟීම්බර එකක් වෙයි වගේ බන්.. X-Men Movie Series එකේ මේ ජාතියේ පළවෙනි එක වෙන්න ඇති.. Trailer එක බලලත් මොකද්ද උනා බන්..

    Hugh Jackmanගේ අන්තිම wolverine Appearance එක නිසා තවත් අවුල් වගේ..

    pepe.png

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේක නම් පට්ටම හැඟීම්බර එකක් වෙයි වගේ බන්.. X-Men Movie Series එකේ මේ ජාතියේ පළවෙනි එක වෙන්න ඇති.. Trailer එක බලලත් මොකද්ද උනා බන්..

    Hugh Jackmanගේ අන්තිම wolverine Appearance එක නිසා තවත් අවුල් වගේ..

    pepe.png

    ඔව් :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේක නම් පට්ටම හැඟීම්බර එකක් වෙයි වගේ බන්.. X-Men Movie Series එකේ මේ ජාතියේ පළවෙනි එක වෙන්න ඇති.. Trailer එක බලලත් මොකද්ද උනා බන්..

    Hugh Jackmanගේ අන්තිම wolverine Appearance එක නිසා තවත් අවුල් වගේ..

    pepe.png

    Ekane appa kohoma hitha hadan meka balannada manda
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,420
    16,208
    113
    මම මේ ලගදී xmen ඔක්කොම මුවිස් බැලුවා. ඒ ඔක්කොටම වඩා මේ ට්‍රේලර් එක පට්ට වගේ. :love:
    ජොනි කෑෂ්ගේද සින්දුව. එකත් පට්ට.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මේක නම් පට්ටම හැඟීම්බර එකක් වෙයි වගේ බන්.. X-Men Movie Series එකේ මේ ජාතියේ පළවෙනි එක වෙන්න ඇති.. Trailer එක බලලත් මොකද්ද උනා බන්..

    Hugh Jackmanගේ අන්තිම wolverine Appearance එක නිසා තවත් අවුල් වගේ..

    pepe.png

    අඩේ ඒක මන් දන්නේ නෑනේ බන්. ඇයි බන් Hugh Jackman wolverine charactor එකෙන් අයින් වෙන්නේ. අප්පා චාටර්නේ එතකොට
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City

    ඌගෙ වයසයි ඒ චරිතෙ වෙනුවෙන් කැපකරනන් තියෙන කාලය සහ ශ්‍රමය අඩු ඇති දැන්. මොකද උගෙ ඇඟ වෙනම ඒ චරිත්වෙ වෙනුවෙන්ම හදාගන්නවානෙ බන්. ඉතිං මිනිස්සුන්ටත් කරන්න පුළුවන් කාලයක් තියෙනවානෙ. මන් හිතන්නෙ වැඩිම කලක් සුපර්හීරො චරිතෙක රඟපාපු එකම නළුවා මූද මන්දා .
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මේක නම් පට්ටම හැඟීම්බර එකක් වෙයි වගේ බන්.. X-Men Movie Series එකේ මේ ජාතියේ පළවෙනි එක වෙන්න ඇති.. Trailer එක බලලත් මොකද්ද උනා බන්..

    Hugh Jackmanගේ අන්තිම wolverine Appearance එක නිසා තවත් අවුල් වගේ..

    pepe.png

    :(:(:(
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ඌගෙ වයසයි ඒ චරිතෙ වෙනුවෙන් කැපකරනන් තියෙන කාලය සහ ශ්‍රමය අඩු ඇති දැන්. මොකද උගෙ ඇඟ වෙනම ඒ චරිත්වෙ වෙනුවෙන්ම හදාගන්නවානෙ බන්. ඉතිං මිනිස්සුන්ටත් කරන්න පුළුවන් කාලයක් තියෙනවානෙ. මන් හිතන්නෙ වැඩිම කලක් සුපර්හීරො චරිතෙක රඟපාපු එකම නළුවා මූද මන්දා .

    Yes..Almost 16 Years :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇඩෙනවා බන්.
    දුකයි අන්තිම ෆිල්ම් එක නිසා.
    ජැක්මන්ගේ හොලිවුඩ් වල කොදුඇට නාරටිය තමා වුල්වරින් කියන්නේ.
    අවුරුදු 16 කියන්නේ සෙල්ලම්ද?
    ශික් අපරාදේ මූ අයින් වෙන එකනම්.

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඌගෙ වයසයි ඒ චරිතෙ වෙනුවෙන් කැපකරනන් තියෙන කාලය සහ ශ්‍රමය අඩු ඇති දැන්. මොකද උගෙ ඇඟ වෙනම ඒ චරිත්වෙ වෙනුවෙන්ම හදාගන්නවානෙ බන්. ඉතිං මිනිස්සුන්ටත් කරන්න පුළුවන් කාලයක් තියෙනවානෙ. මන් හිතන්නෙ වැඩිම කලක් සුපර්හීරො චරිතෙක රඟපාපු එකම නළුවා මූද මන්දා .

    ශික් මාර දුකයි බන්. උබ කියපු එක හරි බන් ඒත් මිනිහට තාම ඒ charactor එකෙන් අයින් වෙන්න තරම් නම් අව්ලක් නම් පේන්න නෑ
    ඊට පස්සේ මොකා ඒවිද දන්නේ නෑ. ඒ charactor එකත් සවුත්තු වෙලා යාවී
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    ඇඩෙනවා බන්.
    දුකයි අන්තිම ෆිල්ම් එක නිසා.
    ජැක්මන්ගේ හොලිවුඩ් වල කොදුඇට නාරටිය තමා වුල්වරින් කියන්නේ.
    අවුරුදු 16 කියන්නේ සෙල්ලම්ද?
    ශික් අපරාදේ මූ අයින් වෙන එකනම්.

    ෆිල්ම් එකෙ ඩිරෙක්ටර් වෙනස් උනත් කැරැක්ටර් එක වෙනස් උනෙ නැත්තෙ ඒ චරිතෙට හරි යන එකෙක් නැති නිසා වෙන්න ඇති මචං .වෙන ෆිල්ම් වල ඩිරෙක්ටර් වෙනස් වෙද්දි බොහො දුරට කැරැක්ටර් එක වෙනස් වෙනවා. එහෙම නැත්තම් එකම ඩිරෙක්ටර් කැරැක්ටර්ස් වෙනස් කරනවා. ඔය සුපර්මැන්,බැට්මැන්, ස්පයිඩර් මැන් සෙරම ඒ වගෙ නෙ. අයර්න් මැන් විතරයි රැකිලා ඉන්නෙ. එකෙ ඉතිං උගෙ ඇක්ටින් වලට වැඩිය අයර්න් සූට් එකෙ ගැජට්ස් නෙ ප්‍රධාන වෙන්නෙ. එක නිසා ඌ මාරු උනත් බලපෑමක් නැති වෙයි. එත් මෙ කැරැක්ටර් එකට රිප්ලෙස්මන්ට් එකක් මන් නම් තම දැකලා නැහැ .
     
    • Like
    Reactions: akilar25