ගල්කිස්සෙ එකටත් ඔය සීන් අදාලද ??…

ආගමේ ඉකෝලයක්.ක්‍රිස්තියන්ද කොහේද.
සුලු ප්‍රතිශතයක් බෞද්ද ලමයින්ව ගන්නවා.10% වගේ තමයි බෞද්ද අයව ගන්නේ
Fully Private machan
Local syllabus and London Syllabus dekama thiyenawa STC Mount eke.
Anglican iskole. e unata onama agamaka lamai gannawa
Salli denawa kiyala donation illanne naha. Fixed amount ekak illanne.
AL walata dannanan 30000 refundable deposit and 90000 admission fee ekak giye 2013 di..
Term fee eka wadi.. AL walata 34k wenawa (for 4 months)
Iscole hondai. Wenama culture ekak thiyenne![]()
මචන් ෆැමිලි ස්ටෙටස් එහෙම පෙන්නන්න ඔනෙද ?? අර එකෙක් දාලා තිබ්බා තාත්තාගෙ රස්සාව බලනවා කියලා .සල්ලි තිබ්බට විතරක් බැහැ කියලා .ලෝකල් ඔ ලෙවල් රිසාල්ට්ස් බලලාද මචං එ ලෙවල් වලට ගන්නෙ ??
Math giye AL walata ban.. Thattha karana job eka ahanawa. Eth eka ecchara important na.
Ow Local OL result eka balanawa. Sports ema thiyenawanan godak chance thiyenawa.
AL walata godak gannawa ban. Try karapan bari wenne naha. Mage yaluwek 6-A walatath giya.
Godak un hithanawa daganna hari amarui kiyala, eka nisa apply karannewath naha.
Iskolekata apply karaddi hamoma kiyana ewa ahanna yanna epa ban. Apply karapan. Walk-in interview ekak thibbe.. Maha loku deyak naha. Onawata wada hithanna epa.
Grade 1 walin ehemai machan.
Eth AL walata 40% wage buddhist hitiye ape kalenan.. Anglican unath ecchhara naha.. Godak innawa Hindu


ගුරැතලාව විතරක් නෙමෙයි බණ්ඩාරවෙළත් තියේනය‍්නවා මෙ හැම එකක්ම ප්‍රද්ගලික පාසල් ඇත්‍රලත්වීමෙි ගාස්තුව 80000.00 විතර යයි මට හිතෙන විදියටගුරුතලාවෙත් එකක් තියෙනවා නේ බන් ? එකත් සුපිරි ඉස්කොලෙ. ඒත් දන්නෙ නැහැ ඇඩ්මිෂන් ප්‍රොසිඩියර් එක ගැන. සල්ලිම විතරක් ඇතිද බන් මෙකට ??
එහෙම එකක් නැබන් ඔන තරමි සිංහල අය ගන්නවාආගමේ ඉකෝලයක්.ක්‍රිස්තියන්ද කොහේද.
සුලු ප්‍රතිශතයක් බෞද්ද ලමයින්ව ගන්නවා.10% වගේ තමයි බෞද්ද අයව ගන්නේ
මචංලා ගල්කිස්ස ශාන්ත තොමස් එක Government එකක් ද Private එකක් ද ??
එකට ළමයෙක්ව දාන්න ඕන කරන සුදුසුකම් මොනවද ?
මන් අහලා තියෙන විදියට එක Private .ඒත් හරියටම දන්නෙ නැහැ
අනෙක් රජයෙ ඉස්කොල වලට අදාල වන ක්‍රියාපටිපාටියම මෙ ඉස්කොලෙට දාද්දි වලංගුද ??
ශිෂ්‍යත්වෙ පාස් වෙලා ,O/Level පාස් වෙලා කොළඹ රාජකීය ,විසාකා එකට යනවා වගෙ මෙකටත් එහෙම යාමෙ හැකියාවක් තියෙනවාද ? දන්න එවුන් කියපල්ලා

ගුරුතලාවෙත් එකක් තියෙනවා නේ බන් ? එකත් සුපිරි ඉස්කොලෙ. ඒත් දන්නෙ නැහැ ඇඩ්මිෂන් ප්‍රොසිඩියර් එක ගැන. සල්ලිම විතරක් ඇතිද බන් මෙකට ??


St. Thomas College is a completely private owned school. You cannot win a year 5 scholarship to attend. They do the local sylabus and you can do local O/L and A/L in both Sinhala and English mediums.
Okkoma hari... uba 92 ipadila...dan iscole yana wayase lamayek innawada ?![]()




ඇත්තම කිව්වොත් මෙක මට නෙමෙ. මගෙ ලඟම ඥාතියෙක්ට. මගෙත් ඉතිං අදහස්ක් ලාවට තුනීයට තියෙනවා මගෙ ළමයිනුත් මෙ වගෙ හොඳ ඉස්කොලෙකට දාගන්න.වැඩි හොඳට දැන ගැනීම වටිනවා නෙ . 







