St.Thomas College Mt.Lavinia

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    musaeus wage tama pvt unata government syllabus yanne .buddhist aya yanawa. gannawa. fees thiyenawa pvt tharam naaa school books ewa government wagema labenawa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගල්කිස්සෙ එකටත් ඔය සීන් අදාලද ??

    ආගමේ ඉකෝලයක්.ක්‍රිස්තියන්ද කොහේද.
    සුලු ප්‍රතිශතයක් බෞද්ද ලමයින්ව ගන්නවා.10% වගේ තමයි බෞද්ද අයව ගන්නේ
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Fully Private machan
    Local syllabus and London Syllabus dekama thiyenawa STC Mount eke.
    Anglican iskole. e unata onama agamaka lamai gannawa

    Salli denawa kiyala donation illanne naha. Fixed amount ekak illanne.
    AL walata dannanan 30000 refundable deposit and 90000 admission fee ekak giye 2013 di..

    Term fee eka wadi.. AL walata 34k wenawa (for 4 months)

    Iscole hondai. Wenama culture ekak thiyenne :)
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ආගමේ ඉකෝලයක්.ක්‍රිස්තියන්ද කොහේද.
    සුලු ප්‍රතිශතයක් බෞද්ද ලමයින්ව ගන්නවා.10% වගේ තමයි බෞද්ද අයව ගන්නේ

    Grade 1 walin ehemai machan.
    Eth AL walata 40% wage buddhist hitiye ape kalenan.. Anglican unath ecchhara naha.. Godak innawa Hindu
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,190
    1
    13,074
    113
    Gotham City
    Fully Private machan
    Local syllabus and London Syllabus dekama thiyenawa STC Mount eke.
    Anglican iskole. e unata onama agamaka lamai gannawa

    Salli denawa kiyala donation illanne naha. Fixed amount ekak illanne.
    AL walata dannanan 30000 refundable deposit and 90000 admission fee ekak giye 2013 di..

    Term fee eka wadi.. AL walata 34k wenawa (for 4 months)

    Iscole hondai. Wenama culture ekak thiyenne :)
    මචන් ෆැමිලි ස්ටෙටස් එහෙම පෙන්නන්න ඔනෙද ?? අර එකෙක් දාලා තිබ්බා තාත්තාගෙ රස්සාව බලනවා කියලා .සල්ලි තිබ්බට විතරක් බැහැ කියලා .ලෝකල් ඔ ලෙවල් රිසාල්ට්ස් බලලාද මචං එ ලෙවල් වලට ගන්නෙ ??
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මචන් ෆැමිලි ස්ටෙටස් එහෙම පෙන්නන්න ඔනෙද ?? අර එකෙක් දාලා තිබ්බා තාත්තාගෙ රස්සාව බලනවා කියලා .සල්ලි තිබ්බට විතරක් බැහැ කියලා .ලෝකල් ඔ ලෙවල් රිසාල්ට්ස් බලලාද මචං එ ලෙවල් වලට ගන්නෙ ??

    Math giye AL walata ban.. Thattha karana job eka ahanawa. Eth eka ecchara important na.
    Ow Local OL result eka balanawa. Sports ema thiyenawanan godak chance thiyenawa.

    AL walata godak gannawa ban. Try karapan bari wenne naha. Mage yaluwek 6-A walatath giya.

    Godak un hithanawa daganna hari amarui kiyala, eka nisa apply karannewath naha.

    Iskolekata apply karaddi hamoma kiyana ewa ahanna yanna epa ban. Apply karapan. Walk-in interview ekak thibbe.. Maha loku deyak naha. Onawata wada hithanna epa.
     
    • Like
    Reactions: shaminda peiris

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,190
    1
    13,074
    113
    Gotham City
    Math giye AL walata ban.. Thattha karana job eka ahanawa. Eth eka ecchara important na.
    Ow Local OL result eka balanawa. Sports ema thiyenawanan godak chance thiyenawa.

    AL walata godak gannawa ban. Try karapan bari wenne naha. Mage yaluwek 6-A walatath giya.

    Godak un hithanawa daganna hari amarui kiyala, eka nisa apply karannewath naha.

    Iskolekata apply karaddi hamoma kiyana ewa ahanna yanna epa ban. Apply karapan. Walk-in interview ekak thibbe.. Maha loku deyak naha. Onawata wada hithanna epa.

    අනෙ තැන්ක්ස් මචං විස්තර වලට. ගොඩක් අපෙ සිංහල උන්ට හීන මානෙයි කුහක කමයි ඉරිසියාවයි තියෙන්නෙ. එකයි අර එක එක බොරු කතා කියලා අධෛර්‍යමත් කරන්නෙ.
    උඹ ඒ අතින් එළ ඩයල් එකක්.

    rasika.himali

    Junior member
  • Apr 6, 2010
    56
    1
    8
    machan me school ala private school akak, aka student akenek school akata daganna mama hetana heteyata 80000.00 wetara yai eta passe monthly schooll fees gewanna one, kese karadara yak nethiwa daganna puluwan, nomaly goverment Exam tamai karanna teyenne O/L, A/L wage
     
    rasika.himali

    Junior member
  • Apr 6, 2010
    56
    1
    8
    ගුරුතලාවෙත් එකක් තියෙනවා නේ බන් ? එකත් සුපිරි ඉස්කොලෙ. ඒත් දන්නෙ නැහැ ඇඩ්මිෂන් ප්‍රොසිඩියර් එක ගැන. සල්ලිම විතරක් ඇතිද බන් මෙකට ??
    ගුරැතලාව විතරක් නෙමෙයි බණ්ඩාරවෙළත් තියේනය‍්නවා මෙ හැම එකක්ම ප්‍රද්ගලික පාසල් ඇත්‍රලත්වීමෙි ගාස්තුව 80000.00 විතර යයි මට හිතෙන විදියට
     
    rasika.himali

    Junior member
  • Apr 6, 2010
    56
    1
    8
    ආගමේ ඉකෝලයක්.ක්‍රිස්තියන්ද කොහේද.
    සුලු ප්‍රතිශතයක් බෞද්ද ලමයින්ව ගන්නවා.10% වගේ තමයි බෞද්ද අයව ගන්නේ
    එහෙම එකක් නැබන් ඔන තරමි සිංහල අය ගන්නවා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,248
    1,971
    113
    මහනුවර
    මචංලා ගල්කිස්ස ශාන්ත තොමස් එක Government එකක් ද Private එකක් ද ??
    එකට ළමයෙක්ව දාන්න ඕන කරන සුදුසුකම් මොනවද ?
    මන් අහලා තියෙන විදියට එක Private .ඒත් හරියටම දන්නෙ නැහැ
    අනෙක් රජයෙ ඉස්කොල වලට අදාල වන ක්‍රියාපටිපාටියම මෙ ඉස්කොලෙට දාද්දි වලංගුද ??
    ශිෂ්‍යත්වෙ පාස් වෙලා ,O/Level පාස් වෙලා කොළඹ රාජකීය ,විසාකා එකට යනවා වගෙ මෙකටත් එහෙම යාමෙ හැකියාවක් තියෙනවාද ? දන්න එවුන් කියපල්ලා :(:(:(:(:(

    machan mt.lavinia, galkissa, bandarawela,guruthalava
    dala thibbe nan adurana line ekakin. wena dewal nan balanne na danna tharamin. salli thamai ithin :)
     
    Last edited:

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ගුරුතලාවෙත් එකක් තියෙනවා නේ බන් ? එකත් සුපිරි ඉස්කොලෙ. ඒත් දන්නෙ නැහැ ඇඩ්මිෂන් ප්‍රොසිඩියර් එක ගැන. සල්ලිම විතරක් ඇතිද බන් මෙකට ??

    ඒ ගැන නම් හරියටම දන්නේ නැ බන් :confused::confused:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,190
    1
    13,074
    113
    Gotham City
    Okkoma hari... uba 92 ipadila...dan iscole yana wayase lamayek innawada ? :D
    උඹ හොඳ ප්‍රශ්නයක් ඇහැව්වෙ.:D:D:D:D:D ඇත්තම කිව්වොත් මෙක මට නෙමෙ. මගෙ ලඟම ඥාතියෙක්ට. මගෙත් ඉතිං අදහස්ක් ලාවට තුනීයට තියෙනවා මගෙ ළමයිනුත් මෙ වගෙ හොඳ ඉස්කොලෙකට දාගන්න.වැඩි හොඳට දැන ගැනීම වටිනවා නෙ . :lol::lol::lol::lol:;););););)
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    It's a Christian as well as a private school. You must have money, if not a strong influence to get admission.

    Government isn't controlling its admissions, but most of the sons of politicians are studying there...

    There are only few schools like this in SL,

    ex- Museues College, Trinity College, Hillwood College, etc
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    නාමලුත් තෝමියන්

    නාමල් රාජපක්ශත් තෝමියන්ස්ලා තමයි බන්:lol: