⋆⋆⋆

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,151
    4,916
    113
    Loading...
    4Y2U4oN.jpg

    මේ යන විධියට රටට මොකක් වෙයි ද?:(
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙන්න ඕන ටික දැනටත් වෙලා ඉවරයි බන්...
    ඉට්කා අත්සන් කලාම කම්ප්ලීට්.......

    රටේ බහුතරයක් මිනිස්සු මට බනිනවා......
    රටේ වෙන්නේ මොනවද කියලවත් මම දන්නේ නැ.....

    විධායක ජනාධිපති කියන මේ කතාවෙන්ම තේරෙනවනේ රටට වෙලා තියෙන දේ.....
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වෙන්න ඕන ටික දැනටත් වෙලා ඉවරයි බන්...
    ඉට්කා අත්සන් කලාම කම්ප්ලීට්.......

    රටේ බහුතරයක් මිනිස්සු මට බනිනවා......
    රටේ වෙන්නේ මොනවද කියලවත් මම දන්නේ නැ.....

    විධායක ජනාධිපති කියන මේ කතාවෙන්ම තේරෙනවනේ රටට වෙලා තියෙන දේ.....

    හැබැයි සමහර මිනිස්සුන්ව හැමදාම පාගගෙන ඉන්න බෑ

    හිටන් උනත් කමක් නෑ අලු ගසා දාලා පිරිමියෙක් වගේ ඉස්සරහට ආවොත්

    මිනිහට වෙලා තියන්නෙ අත්දැකීම් මදි කම
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැබැයි සමහර මිනිස්සුන්ව හැමදාම පාගගෙන ඉන්න බෑ

    හිටන් උනත් කමක් නෑ අලු ගසා දාලා පිරිමියෙක් වගේ ඉස්සරහට ආවොත්

    මිනිහට වෙලා තියන්නෙ අත්දැකීම් මදි කම

    *ක තමයි ගසාදාන්න තියෙන්නේ....
    මුන් දෙන්නා පිනා චාන්ස් එකකින් බලේට ආව....
    කිසිම සැලැස්මක් නැ රටේ ඉදිරි වැඩපිලිවෙල ගැන....
    රනිල් වෙනම ගිවිසුම් ගහල චන්දෙට කලින්....
    සිරා වෙනම එකගතා ගිවිසුම් ගහල...
    දැන් උන්ට ඒවා දෙනව ඇරෙන්න වෙන දෙයක් කරන්න කාලයක් නැ....
    ඌ එහෙන් දෙනවා....
    මු මෙහෙන් දෙනවා...
    ජාත්‍යන්තරේ ජයගත්ත කියනවා...
    ඉන්දියාවට පුක දෙනවා...
    අර මනුස්සයා අමාරුවෙන් කෙලින් කරපු රට ආයේ දෙකට තුනට නමනවා මේ ගොං *ත්තො දෙන්නා...
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    TxAJCJx.jpg